Nandammata Kiyana Sinduwa

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මෙන්න මම මගේ නෑන්දම්මා වෙන කෙනාට කියන්න හදන සින්දුව............!! :D :D


    නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා ඵනවා ඔරවලා
    මට ඵනවා ඔරවලා
    අනේ ඵනවා ඔරවලා
    උඹ මලත් කමක් නෑ නැන්දේ දුව මට දීලා
    දුව මට දීලා
    ඔයාගෙ දුව මට දීලා
    නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා ඵනවා ඔරවලා
    ආයෙත් ඵනවා ඔරවලා
    ඵනවා ඔරවලා
    වෙන කෙල්ලෝ නැතුව නෙවෙයිනේ මං ඇදෙන්නේ
    නමුත් හිත ගත්තේ නැන්දගේ දුව තමයිනේ
    මට යකා ගියොත් නැන්දේ
    ගෙනියනවා හොරෙන් රහසේ
    මට නැන්දා ඵපා දුව විතරයි වටින්නේ


    කොහොමද හොදද................?? :confused: :confused:

    Your Comments Please :yes: :yes:
    hari kathai bn..ubamada liwwe??:baffled:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හොදයි හොදයි
    හැබැයි අහුවෙන්න එපා
    ඔක නැන්දම්මගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් :rolleyes::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කොහොමත් දුවව මට දෙනවා කියලා නැන්දම්මා කිව්වා..........:yes:

    හෆොයි ......... :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හොදයි හොදයි
    හැබැයි අහුවෙන්න එපා
    ඔක නැන්දම්මගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් :rolleyes::P


    කුමණ්ත්‍රනේට මම අහු වෙලා ඉවරයිනේ මචෝ .........!! :rofl::P
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හක්ක හක්ක ඔහොම කිවොත් දුව උස්සලම දෙයි.... මෙන්න පුතේ මගේ දුව කියලා