New Zealand ඉන්න අය එන්නෝ
New Zealand ඉන්න කස්ටිය පොඩ්ඩක් කියමුද work or study වලට එනවනං කොහොමද කියල.
මම බලන්නෙ IT ෆීල්ඩ් එකෙන් තමයි. තාම ඩිග්රි එක නං ඉවර නැ. බැංකුවක IT ෆීල්ඩ් එකෙ ජොබල් තමයි කරන්නෙ.
ජොබක් කරනවනං මොනවද හදාගන්න ඕන කොලිෆිකේෂන්, මොන වගෙ ජොබ්ද තියෙන්නෙ කරන්න???
ඉගෙනගන්න එනවනං මොනවද කරන්න තියෙන කෝස් සහ එවගෙ ගනන්. එ ගමන් පොඩි පොඩි ජොබක් කරන්න පුලුවන්ද?? අවුරුදු 2 හිටියොත් PR එක ගන්න පුලුවන්ද???
වගේ විස්තර ටිකක් දන්න අය කියමුද....