New Zealand ඉන්න අය එන්නෝ

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    New Zealand ඉන්න අය එන්නෝ

    New Zealand ඉන්න කස්ටිය පොඩ්ඩක් කියමුද work or study වලට එනවනං කොහොමද කියල.

    මම බලන්නෙ IT ෆීල්ඩ් එකෙන් තමයි. තාම ඩිග්‍රි එක නං ඉවර නැ. බැංකුවක IT ෆීල්ඩ් එකෙ ජොබල් තමයි කරන්නෙ.

    ජොබක් කරනවනං මොනවද හදාගන්න ඕන කොලිෆිකේෂන්, මොන වගෙ ජොබ්ද තියෙන්නෙ කරන්න???

    ඉගෙනගන්න එනවනං මොනවද කරන්න තියෙන කෝස් සහ එවගෙ ගනන්. එ ගමන් පොඩි පොඩි ජොබක් කරන්න පුලුවන්ද?? අවුරුදු 2 හිටියොත් PR එක ගන්න පුලුවන්ද???

    වගේ විස්තර ටිකක් දන්න අය කියමුද....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    man ntec danna kiyala baluwe level 7 me aurudde:oo::oo::oo::oo:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Studies walata enawanam nikam handi gaane thiyana eewata enna epa, umbata VISa eka hmba unata job ekak hoya ganna wenne ne, Enawanam ohe degree ekak karala experience aragena (at least 5 yrs) yana dihawaka yanna.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Studies walata enawanam nikam handi gaane thiyana eewata enna epa, umbata VISa eka hmba unata job ekak hoya ganna wenne ne, Enawanam ohe degree ekak karala experience aragena (at least 5 yrs) yana dihawaka yanna.
    Dgree ekak aran 5 years exp thiyan mokatada bun student visa yanne.:oo::oo:
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    New Zealand nm sira machn :)
    mage yaluwek giya.eke nm giye minihage girl ekka engage wela girl yawwu study walata.moo depend mkakda mnda visa giye :D

    eka tama math paninna balanne

    man ntec danna kiyala baluwe level 7 me aurudde:oo::oo::oo::oo:

    nrec means??

    :D

    :D

    :D

    :D

    :D

    Dgree ekak aran 5 years exp thiyan mokatada bun student visa yanne.:oo::oo:

    eka nan attha
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    THAMES INTERNATIONAL NUGEGODA

    IELTS 6.0 REQUIRED

    For level 6 onwards in IT field

    Course fee 17500 newzealand dollars
    Accommodation 15000 newzealand dollar

    I knw because i went to an exhibition at Taj hotel last Sunday
    Conducted by Thames international

    Jayaweva
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    bump tec yanwata wada uni palayan auckland uni wage unta thama favorable wadi
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉගෙන ගණන් යනවා නං ලක්ෂ 35ක් 40ක් පෙන්නන්න ඕනේ. ඒ එක්කම කරන කෝස් එකේ හැටියට IELTS කරන්න ඕනේ. ඇකඩෙමික් බෑන්ඩ් ස්කෝර් එක 6.5 - 7 ගන්න බලන්න. ස්ටුඩන්ට්ලට සතියකට පැය 20ක් පාට් ටයිම් වැඩ කරන්න පුළුවන්. නිවාඩු සීසන් එකේ ඕනේ වෙලාවක් වැඩ කරන්න පුළුවන්. කෝස් එක ඉවර වෙලා අවුරුද්දක ටෙම්ප් වීසා එකක් හම්බු වෙනවා ඒ ඇතුලේ ජොබ් එකක් හම්බුනොත් ඒක ජොබ් වීසා එකකට මාරු කරගන්න පුළුවන් කම තියනවා.
     
    :D:D:D:D:D:yes::yes::yes::yes::yes:
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    THAMES INTERNATIONAL NUGEGODA

    IELTS 6.0 REQUIRED

    For level 6 onwards in IT field

    Course fee 17500 newzealand dollars
    Accommodation 15000 newzealand dollar

    I knw because i went to an exhibition at Taj hotel last Sunday
    Conducted by Thames international

    Jayaweva

    okkoma 30 lak wage yanawa neda. me okkoma eka para gewanna onada ban???

    part time jobak karanawanan monthly keyak wage earn karanna puluwanda??
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    okkoma 30 lak wage yanawa neda. me okkoma eka para gewanna onada ban???

    part time jobak karanawanan monthly keyak wage earn karanna puluwanda??

    pissuda bun okkoma 20 k uparima level 7 wage yanawanan..habai uni gana wadi.....:dull::dull::dull:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    okkoma 30 lak wage yanawa neda. me okkoma eka para gewanna onada ban???

    part time jobak karanawanan monthly keyak wage earn karanna puluwanda??

    වීසා ඇප්ලයි කරන්න කලින් කෝස් ෆී එක ගෙවන්න ඕනේ ගොඩක් කොලේජ් වලට නැත්තන් වීසා ගන්න බෑ. ඒජන්ට් කෙනෙක් මාර්ගෙන් යනවා නන් බොනා ෆිඩේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා ඒජන්ට් දෙන ලෙටර් එක එම්බසි එකෙන් පිලිගන්නවා. එහෙම උනොත් වීසා හම්බුනාට පස්සේ කොලේජ් එකට ෆී එක ගෙවන්න පුළුවන්. සමහර ඒවා වලට අවුරුද්දක කෝස් ෆී එක ගෙවන්න ඕනේ. එහෙම උනොත් ශේප් හැබැයි එම්බසි පෙන්නන්න ඕනේ කෝස් එකේ අවුරුද්දක සල්ලි තව ලිවින් එක්ස්පෙන්සස් වලට ලක්ෂ 15ක් වගේ. එතකොට ඔක්කොම ලක්ෂ 35ක් වගේ පෙන්නන්න ඕනේ. කොලේජ් එකට සල්ලි ගෙවලා වීසා හම්බුනේ නැත්තන් ආයේ ඒ සල්ලි කොලේජ් එකෙන් අපිට ගෙවනවා වීසා හම්බුනේ නැති නිසා ඒ කොහොම උනත් මුකුත් කේස් නැත්තන් NZ වලට ලේසියෙන්ම ස්ටුන්ඩන්ට් වීසා හම්බුවෙනවා. පොලිසියේ කේස්, ලොකු ලෙඩ එහෙම නැත්තන් බය වෙන්න දෙයක් නෑ.

    ස්ටුඩන්ට්ස්ලට සතියකට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. වැඩේ හැටියට පැයකට NZ $ 14-20ත් වගේ හොයන්න පුළුවන්. හැබැයි ටැක්ස් ගෙවන්න වෙනවා. නිවාඩු කාලෙට ඕනේ තරමක් වැඩ කරන්න පුළුවන්. තමන් ඉන්න විදිය අනූව තමයි ඉතින් වියදම හැදෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: tery123

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    ubala auckaland uni ehama balla job sure ban
    thawa uni thiyenawa
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    වීසා ඇප්ලයි කරන්න කලින් කෝස් ෆී එක ගෙවන්න ඕනේ ගොඩක් කොලේජ් වලට නැත්තන් වීසා ගන්න බෑ. ඒජන්ට් කෙනෙක් මාර්ගෙන් යනවා නන් බොනා ෆිඩේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා ඒජන්ට් දෙන ලෙටර් එක එම්බසි එකෙන් පිලිගන්නවා. එහෙම උනොත් වීසා හම්බුනාට පස්සේ කොලේජ් එකට ෆී එක ගෙවන්න පුළුවන්. සමහර ඒවා වලට අවුරුද්දක කෝස් ෆී එක ගෙවන්න ඕනේ. එහෙම උනොත් ශේප් හැබැයි එම්බසි පෙන්නන්න ඕනේ කෝස් එකේ අවුරුද්දක සල්ලි තව ලිවින් එක්ස්පෙන්සස් වලට ලක්ෂ 15ක් වගේ. එතකොට ඔක්කොම ලක්ෂ 35ක් වගේ පෙන්නන්න ඕනේ. කොලේජ් එකට සල්ලි ගෙවලා වීසා හම්බුනේ නැත්තන් ආයේ ඒ සල්ලි කොලේජ් එකෙන් අපිට ගෙවනවා වීසා හම්බුනේ නැති නිසා ඒ කොහොම උනත් මුකුත් කේස් නැත්තන් NZ වලට ලේසියෙන්ම ස්ටුන්ඩන්ට් වීසා හම්බුවෙනවා. පොලිසියේ කේස්, ලොකු ලෙඩ එහෙම නැත්තන් බය වෙන්න දෙයක් නෑ.

    ස්ටුඩන්ට්ස්ලට සතියකට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. වැඩේ හැටියට පැයකට NZ $ 14-20ත් වගේ හොයන්න පුළුවන්. හැබැයි ටැක්ස් ගෙවන්න වෙනවා. නිවාඩු කාලෙට ඕනේ තරමක් වැඩ කරන්න පුළුවන්. තමන් ඉන්න විදිය අනූව තමයි ඉතින් වියදම හැදෙන්නේ.
    patta macho rep aded+:love::love::love: