NOKIA පිළිබද ( N9 ) වැඩ්ඩෝ එන්න
හයියෝ සල්ලි !






ඉදල ඉදලා .. පොයින් එක අප්ඩෙට් කරා ...
කිසි අවුලක් නැතුව වැඩේ ටිකක් දුර උනා කියමුකො.
මගදී සිග්නල් ඩ්‍රොප් උනා ( හුලන් ටෙල් ).
ඊට පස්සේ පොයින් එක රිස්ටාර්ට් උනා.
දැන් ඕන් වෙනවා, එත් no IMEI no Bluetooth no WLAN ඕවා මොනවත් පෙන්නන්නේ නැ .
ටිකක් වෙලා ගිහින් ස්ටක් වෙනවා..

එළකිරියේ නැත්ද නොකියා වලට වැඩ කරුවෙක්
මට හෙල්ප් උදව්වක් දෙන්න මේ පොන් එක ගොඩ දාගන්න 




NOKIA N9 no IMEI no Bluetooth no WLAN







ඉදල ඉදලා .. පොයින් එක අප්ඩෙට් කරා ...

කිසි අවුලක් නැතුව වැඩේ ටිකක් දුර උනා කියමුකො.

මගදී සිග්නල් ඩ්‍රොප් උනා ( හුලන් ටෙල් ).
ඊට පස්සේ පොයින් එක රිස්ටාර්ට් උනා. දැන් ඕන් වෙනවා, එත් no IMEI no Bluetooth no WLAN ඕවා මොනවත් පෙන්නන්නේ නැ .
ටිකක් වෙලා ගිහින් ස්ටක් වෙනවා..


එළකිරියේ නැත්ද නොකියා වලට වැඩ කරුවෙක්
මට හෙල්ප් උදව්වක් දෙන්න මේ පොන් එක ගොඩ දාගන්න 




jabok jabok buk buk buk
ganinko wena sim ekka 


