NOKIA පිළිබද ( N9 ) වැඩ්ඩෝ එන්න

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    NOKIA පිළිබද ( N9 ) වැඩ්ඩෝ එන්න

    NOKIA N9 no IMEI no Bluetooth no WLAN
    nokia-n9121v_large_verge_super_wide.jpg
    හයියෝ සල්ලි !:oo::oo::oo::oo::oo::oo::oo:

    ඉදල ඉදලා .. පොයින් එක අප්ඩෙට් කරා ... :(
    කිසි අවුලක් නැතුව වැඩේ ටිකක් දුර උනා කියමුකො. :nerd:

    මගදී සිග්නල් ඩ්‍රොප් උනා ( හුලන් ටෙල් ).:growl: ඊට පස්සේ පොයින් එක රිස්ටාර්ට් උනා.
    දැන් ඕන් වෙනවා, එත් no IMEI no Bluetooth no WLAN ඕවා මොනවත් පෙන්නන්නේ නැ .

    ටිකක් වෙලා ගිහින් ස්ටක් වෙනවා..:sorry::sorry:

    එළකිරියේ නැත්ද නොකියා වලට වැඩ කරුවෙක් :) මට හෙල්ප් උදව්වක් දෙන්න මේ පොන් එක ගොඩ දාගන්න
    :cool::cool::cool::cool::cool:
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    no warranty bn.. :baffled::baffled:

    ඔක Flash කරල OS එක දාන්න පුලුවන් ද කියල බලන්න. එහෙම පුලුවන් නම් එකේන් බොහොදුරට වැඩේ ගොඩ යයි.

    warannty නැති උනාට අවුලක් නැ. නිකමට ෆොන් එක දීලා අහල බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. කියක් විතර යනවද කියලා. හර්ඩ්වෙයා ලෙවල් එකේ වැඩක් නම් උන්ට කියලා හදවගන්න. එක එකාට දෙන්න එපා. උන් උබේ ෆොන් එක ගලවලා තමා උබේ ජාතියේ ෆොන් හදන හැටි ඉගෙන ගන්නේ.