congratzzz maliya........!!!!!
congrdz
මලින් කියන්නේ එලකිරි එකේ ඉන්න හොද කොල්ලෙක්... ඔන්න මගෙනුත් සුභපැතුම්...![]()
![]()
ok මලින් කිව්වාම ඉතින් කවුරුත් දන්නවානේ?
![]()
malinrock![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මූට ඉතින් මොකක් කිව්වත් ok කියලා තමා කියන්නේ.
බැන්නත් ok කියන එකා.ශුවර් කෙල්ලෙක් ඇවිත් කැමති කිව්වාත් ok කියලා තමා කියන්නේ..
කොහොම හරි මූ එළකිරි එකේ වැඩි සද්දයක් බද්දයක් නැති වුනාට හෙන පැණියා.කෙල්ලෝ පෙන්න බෑ.
කෙල්ලෙක් එක්ක චැට් කරොත් නම් okට අමතර තව වැඩි පුර වචන කැලි දෙක තුනක් දානවා..
කොහොම හරි මලියා මේ දවස් වල ටිකක් අප්සට් එකේ ඉන්නේ.Mr Elakiri වැඩේ ඔර්ගනයිස් කරපු නිසා මිනිහාට චන්දේ
ඉල්ලන්න බැරි වුනා කියලා.මලියා ඉල්ලුවානම් Djramලා කැලේකියලා තමා මලියා කියන්නේ.කොහොමත්
ලබන පාර නම් කොහොම හරි Mr Elakiri වෙන්න තමා ප්ලැන් එක ගහන්නේ.
කොහොම හරි කතාව මේකයි.මිනිහා ok කියලාම පොස්ට් 8000ක් ගහලා.
වැඩි අමාරුවකුත් නෑ ඉතින් ok විතරනේ.වෙලාවකට මුගේ ok එක මල වදයක්.
එනිවේ මලියගේ වැඩි විසතර් එලි කරන්න හොද නෑ.මලියාව
ටිකක් ශේප් එකේ තියගන්න ඔනේ
දන්නවනේ ඉතින්.එව්වා ඔනේ නෑ කට්ටිය ok කියලාවත් විශ් එකක් දලා යන්න ok.
වීශ් කරන්න එහෙනම් ok
සාදර අනුග්රහය![]()
