ok Malin

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
CongratZ Maliya :yes:
Keep posting ;)
OK
:P
616447rphthilbhr.gif

:rofl:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ok මලින් කිව්වාම ඉතින් කවුරුත් දන්නවානේ?:eek::P


    malinrock
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    මූට ඉතින් මොකක් කිව්වත් ok කියලා තමා කියන්නේ.:baffled::baffled:
    බැන්නත් ok කියන එකා.ශුවර් කෙල්ලෙක් ඇවිත් කැමති කිව්වාත් ok කියලා තමා කියන්නේ..:rofl:
    කොහොම හරි මූ එළකිරි එකේ වැඩි සද්දයක් බද්දයක් නැති වුනාට හෙන පැණියා:shocked:.කෙල්ලෝ පෙන්න බෑ.:yes:
    කෙල්ලෙක් එක්ක චැට් කරොත් නම් okට අමතර තව වැඩි පුර වචන කැලි දෙක තුනක් දානවා..
    :oo:

    කොහොම හරි මලියා මේ දවස් වල ටිකක් අප්සට් එකේ ඉන්නේ:(.Mr Elakiri වැඩේ ඔර්ගනයිස් කරපු නිසා මිනිහාට චන්දේ
    ඉල්ලන්න බැරි වුනා කියලා.මලියා ඉල්ලුවානම් Djramලා කැලේ:shocked: කියලා තමා මලියා කියන්නේ.කොහොමත්

    ලබන පාර නම් කොහොම හරි Mr Elakiri වෙන්න තමා ප්ලැන් එක ගහන්නේ.:rofl:
    කොහොම හරි කතාව මේකයි.මිනිහා ok කියලාම පොස්ට් 8000ක් ගහලා.
    වැඩි අමාරුවකුත් නෑ ඉතින් ok විතරනේ.වෙලාවකට මුගේ ok එක මල වදයක්:growl:.
    එනිවේ මලියගේ වැඩි විසතර් එලි කරන්න හොද නෑ.මලියාව
    ටිකක් ශේප් එකේ තියගන්න ඔනේ
    දන්නවනේ ඉතින්:love::rofl:.එව්වා ඔනේ නෑ කට්ටිය ok කියලාවත් විශ් එකක් දලා යන්න ok
    .

    වීශ් කරන්න එහෙනම් ok:P

    සාදර අනුග්‍රහය
    ebay_icon.jpg


    වාසනා බේකර්ස් :rofl: