ඉස්සර නිතරම ඇක්ටිව් වෙලා හිටිය අයට වෙච්ච දෙයක් නෑනෙ
පාස්වර්ඩ් අමතක වෙලාද![]()
thama innawa bolaw..

ඉස්සර නිතරම ඇක්ටිව් වෙලා හිටිය අයට වෙච්ච දෙයක් නෑනෙ
පාස්වර්ඩ් අමතක වෙලාද![]()

"tshirt projects" kiyaddi leech mathak una ape hitapu music adminow bung..but e kale elakiri pattama interesting eka nisay register wuna..oya kiwwa parana set eka pattama sapak dunne meke..and elakiri was the very first forum which had so much of informative lines..and it was very productive..magazines, reviews, tshirt projects, radio and there was more..
මෙන්න ඇවිල්ලාහ්
කොහේ මෙච්චර කල් හිටියෙහ් ?![]()

මේකේ හිටපු පරන අයගේ ප්‍රොෆයිල් දැක්කම හිතට අමුතු
දුකක් දැනෙනවා මචං ලා![]()


ei .?තව මතකද අපේ මුස්ලිම් පොර
සිරාජ් නෙමෙයි avatar එකට පූසෙක් හිටියේ![]()

