oooh!!! meka dakkada??

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    කොහොමද මෙහෙම පුපුරන්නේ?ලග එකෙක් සිගරට් එකක්වත් ගහලද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,845
    1
    58,753
    113
    Mother Earth
    අප්පට සිරි. මේ වගේ ඒවා හුටියුබ් දානවද බන් ? මම රිපෝර්ට් කරා. හුත්ත :(
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    appa sahena set ekak iwarai ne. Peralila tyena hinda mokak hari electric short ekak unada manda. Lankaweth ohoma thel train ekak peralila thel ekathu karanawa dakka eka parak news wala
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Must be fake.
    Fake neweiy bn

    IMG-20200710-WA0009.jpg
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,845
    1
    58,753
    113
    Mother Earth
    හම්මෝ යකෝ පව් බන් මිනිස්සු. ෂික් BBQ වෙලා. මහ මෝඩ මිනිස්සු බන්. ඔය වගේ තෙල් බවුසරයක් පෙරලිලා තියෙද්දි ඒක ළඟට යනවද. වෙන වාහනයක් වගේ නෙමෙයිනේ. මම රිපෝට් එකක් ගැහුවා. වීඩියෝ එක අයින් කරලා. 😷