Oppenheimer discussion [spoiler]

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    Nolan ගේ No CGI නම් නිකන් පම්පොරියක් වගේ නේ.
    Trinity explosion එකට build up එක තිබ්බට විෂුවල් මදි. CGI වලින් ඔයිට වඩා හොදට කරන්න තිබ්බ. නොලන් CGI කරන්නේ නැ කියන්නේ හෙන බොරුවක් නේ. Interstellar එහෙම සැහෙන්න CGI නේ. sounds නම් සුපිරි. explosion sounds realistic විදියට තිබ්බ හොදම ෆිල්ම් එකක්.

    සමහර තැන් නම් ෆලෝ කරන්න අමාරුයි සැහෙන්න අවදානෙන් ඉන්න ඕනේ. අන්තිම hearing එකේදී Rami actor ඇවිත් RDJ විරුද්දව කතා කරන්නේ ඇයි කියලා හිතාගන්න බැරි උනා.

    මේ sound track එහෙම සුපිරි

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,414
    113
    Trinity explosion එකට build up එක තිබ්බට විෂුවල් මදි.
    මේකට නම් මාත් එකගයි. ෆුලි CGI නෙවේ, අඩුම තරමෙ සීන් එක තව enhance කරන්න CGI පාවිච්චි කරන්න තිබුණා. Nuclear explosion එකකට පස්සෙ අහසෙ එන purple hue එකත් තිබ්බෙ නෑ. Scientists ලා කීපදෙනෙක්ම ඔය අවුල ගැන කියලා තිබ්බා. Dunkirk වලත් ඔය අවුල තිබ්බා. Stukas ඇවිල්ලා port එකට බෝම්බ දාන වෙලේ වෙන සමහර explosions ග්‍රෙනේඩ් එකක් පිපිරුවම එන explosions වගේ නිකන්. :cautious:
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Trinity experiment eke bomb eka prepare krna part eke music eka nm patta tami, bomb explosion eka nm madiy kiyla matat hituna tami, mata podi prashnyak tiyenwa, anitmedi einstein ta kiwwe mokdda, oppenheimer, e seen eka therune naha ne hariyta?
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    bump! ada balanna yano.

    Nolan අනිත් movies වලට වඩා ටිකක් fast paced වගේ දැනුනා. Movie එක පැය 3 ක් උනත් extended director's cut එකක් release කරා නම් හොදයි කියල තමා හිතෙන්නෙ.

    Score and Cinematography එක නම් සුපිරි! විශේශයෙන්ම Score එක. Oscar worthy score එකක්.

    Trinity explosion එක නම් build up උන tension එකට සාපේක්ශව visuals ටිකක් අඩුයි නම් තමයි. මම අහල තියන විදිහට , initial explosion එකේ mushroom cloud එක 12km උසට විහිදුනා කියල. Trinity explosion එකට cgi use කරා නම් ඒ scene එක තව tense කරන්න තිබුනා කියල තමා හිතෙන්නෙ.

    Overall a good movie. පැය 3 යනව දැනුනේ නැහැ. මට නම් movie එක තව දිග උනා නම් තවත් හොදයි කියල හිතෙනව. Can give Oppenheimer a solid 8.5 out of 10.

    p.s - අන්තිම ending scene එකට ටිකක් ඇඬුනත් වගේ......
    ------ Post added on Jul 30, 2023 at 8:11 PM

    They were worried about the chain reaction from atom bomb fusing the Hydrogen in atmosphere, which will end up igniting the entire atmosphere. At the end they finally realize that they have started a different kind of chain reaction leading humanity to create more and more destructive weapons. Oppenheimer realizes that the Nuclear arms race is inevitable, That he indeed became the death and the destroyer of the world.
    ------ Post added on Jul 30, 2023 at 8:29 PM
     
    මේ Documentary එකත් පුළුවන්නම් බලන්න. ඕපන්හයිමර් ගැන විතරක් නෙවේ, Manhattan project සිද්ධ වුණු කාලෙ ඒ ආශ්‍රිතව තිබ්බ පරිසරේ මොන වගේද කියන එක ගැනත් හුගක් තොරතුරු දැනගන්න පුළුවන්. :yes:

    The Day After Trinity (1981)

    p49939_v_v9_aa.jpg
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Trinity experiment eke bomb eka prepare krna part eke music eka nm patta tami, bomb explosion eka nm madiy kiyla matat hituna tami, mata podi prashnyak tiyenwa, anitmedi einstein ta kiwwe mokdda, oppenheimer, e seen eka therune naha ne hariyta?
    Einstein kiwwa ubawa dan uda danawa wage, passe mun tikama ubawa pagala dai kiyala

    -------

    My impression.. This is a good movie. But not Nolan's best.

    I too felt that the Trinity Explosion was a let down visual wise. They could've enhanced/improved the same real explosion with CGI. Nothing wrong with it.

    The score is superb. One of the highlights for me. Fantastic score 👍

    I don't think this movie is an essential theatre watch. Nothing lost in watching this later in your HD TV.

    Enjoyed the story. And the acting was superb. Thousand words were portrayed through emotions alone. Lots of closeups..

    Openheimer falls 6th best of Nolan's for me

    1. Memento
    2. Interstellar
    3. Inception
    4. Dark Knight
    5. Dark Knight Rises
    5. Openheimer
     
    Last edited:

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මේ Documentary එකත් පුළුවන්නම් බලන්න. ඕපන්හයිමර් ගැන විතරක් නෙවේ, Manhattan project සිද්ධ වුණු කාලෙ ඒ ආශ්‍රිතව තිබ්බ පරිසරේ මොන වගේද කියන එක ගැනත් හුගක් තොරතුරු දැනගන්න පුළුවන්. :yes:

    The Day After Trinity (1981)

    p49939_v_v9_aa.jpg
    TFS machan

    Einstein kiwwa ubawa dan uda danawa wage, passe mun tikama ubawa pagala dai kiyala

    -------

    My impression.. This is a good movie. But not Nolan's best.

    I too felt that the Trinity Explosion was a let down visual wise. They could've enhanced/improved the same real explosion with CGI. Nothing wrong with it.

    The score is superb. One of the highlights for me. Fantastic score 👍

    I don't think this movie is an essential theatre watch. Nothing lost in watching this later in your HD TV.

    Enjoyed the story. And the acting was superb. Thousand words were portrayed through emotions alone. Lots of closeups..

    Openheimer falls 6th best of Nolan's for me

    1. Memento
    2. Interstellar
    3. Inception
    4. Dark Knight
    5. Dark Knight Rises
    5. Openheimer
    Yes, I agree. I agree that Oppenheimer isn't Nolan's finest work, however I believe this movie addresses a major threat the whole world is facing right now.

    The nuclear arms race is inevitable and it only takes one single spark, a one single notorious decision by a country to not only put the entire human race but the whole planet we live in at risk. This threat has been flying somewhat under the radar since the end of cold war. But now again the tensions are rising since Russia invaded Ukraine, and this movie is a harsh reminder how much of a destructive power we humans have achieved.
    ------ Post added on Jul 30, 2023 at 9:10 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    නෙදකින් අපරාදෙ වෙලාව.

    අද බැලුවා.

    මට පට්ට බෝරින්ග් වගේම මෙලෝ රහක් නැති උනානෙ.

    මුලින්ම කියන්න ඕනෙ මම සාමාන්‍යෙන් ඉංග්‍රීසි ෆිල්ම් බලන එකෙක්. IMDB ටොප් 250 අඩුම 200ක් වත් මම බලලා තියෙනවා. ඒ වගේම නොලාන්ගේ ෆිල්ම් වලින් මේ ටික බලලා තියෙනවා හා එව්වා හොඳටම හොඳයි.

    ඒත් මේක හෙන ගූ ගොඩක් වගේනෙ බන් දැනුනෙ. ප්‍රධානම දේ තමයි මට උන් කියන ඩයලොග් පැහැදිලිව ඇහෙන්නෙ නෑ. ඒක නිසා ෆිල්ම් එක තේරුනේ නෑ. ඕවරෝල් කතාව තේරුනා ඒත් ඩයලොග් තේරුනේ නෑ. අනික මේ ෆිල්ම් එක ගොඩාක්ම ඩයලොග් උඩම දුවන එකක් නිසා ඒ ගතිය වැඩිපුරම දැනුනා. මෙහෙම දේකුත් තියෙනවා මම ගොඩක් වෙලේට ගෙදරදි බලනවා නම් ඉංග්‍රීසි සබ්ටයිටල්ස් දාගෙන බලන්නෙ. හැම වචනෙකම තේරුම දැනගත්තාමත් ආතල් එකක් තියෙනවා.

    අනිත් එක තමයි ත්‍රිලින්ග් ඉන්සිඩන්ට් එහෙම එච්චර සෙට් උනේ නෑ. ඒක නිසා මේක මහා බෝරින් ෆිල්ම් එකක් උනා.

    වයිෆ්ගෙන් ඇහුවම කිව්වෙ නම් එච්චරම අවුලක් නෑ. ඒත් හොඳම ෆිල්ම් එකක් කියලා කියන්නත් බෑ කියලා.

    අද ඉරිදා පීක් දවස වෙලත් 40ක් විතර තමයි සෙනඟ හිටියෙ. ඒ අතරින් ගොඩක් එවුන් ෆෝන් ඔබ ඔබ හිටියා මිසක් ෆිල්ම් එක බැලුවෙ නැති බව තේරුනා. මට බෝඉරින්ග් නිසා වට පිට බැලුවා. අනික ගොඩක් ප්‍රතිචාරයක් තිබ්බෙත් නෑ.

    ආයෙ ප්ලොට් එක කියවලා හිතලා බලනවා.
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    Hari Ubala mona pakkuda ethakota kiyapallako issarawela api nan normal minissu....film eka haduwe #1 Nolan.....oke ada kuda kiyanna thopita thiyena sudusu kama mokakda

    anika indian film wala wage Bomb ekak blast weddi slow mo dala romantic karala na eka.....

    Nolan thanakadi kiyanawa eyata ona une ara Oppenheimer Blast eka balan inna room ekema feeling eka eyage movie eka balana kenekuta danenna thama haduwe kiyala......

    ...Reality is often dull or disappointing....

    Hujja karala budiya ganiyak ponna pakku.......Guththila balapiyaw thopita mona Oppenheimer da. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    P.S Ona pakek warew tharka karanna dan.....ammata hukanda kauda yako api inna kan Nolan ta wadan denne meke....
     
    Happata.. dialog click un nattam sorry thamai kukulo.. this is why I say that this movie is a better watch at home (with subs)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,012
    113
    tracing Geo-location.. ... ...
    Hari Ubala mona pakkuda ethakota kiyapallako issarawela api nan normal minissu....film eka haduwe #1 Nolan.....oke ada kuda kiyanna thopita thiyena sudusu kama mokakda

    anika indian film wala wage Bomb ekak blast weddi slow mo dala romantic karala na eka.....

    Nolan thanakadi kiyanawa eyata ona une ara Oppenheimer Blast eka balan inna room ekema feeling eka eyage movie eka balana kenekuta danenna thama haduwe kiyala......

    ...Reality is often dull or disappointing....

    Hujja karala budiya ganiyak ponna pakku.......Guththila balapiyaw thopita mona Oppenheimer da. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    P.S Ona pakek warew tharka karanna dan.....ammata hukanda kauda yako api inna kan Nolan ta wadan denne meke....

    ade cory ban..
     
    • Haha
    Reactions: Sx3 and earthling

    Nope ... reality is better in this instance..

    I compared the actual footage with Nolan's one. Actual footage is much better & much more impressive & scary.. it actually looks like a mini nuclear explosion

    StimulusMind's thread
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මම මේ ෆිල්ම් එකේ ඉම්ප්‍රෙස් උනේ සවුන්ඩ්ස් වලටයි කලර් පැලට්ස් වලටයි.

    මම DOLBY ATMOS හෝල් එකක නෙමේ බැලුවෙ. ඒත් මියුසික්, සවුන්ඩ් ඉෆෙක්ට්ස් දැනෙන්න තිබුන.
    කලර් පැලට්ස් ගැන කිව්වොත් සීන් බයි සීන් කලර් පැලට්ස් චේන්ජ් වෙන එක නම් මාර ස්මූත්. විශේශයෙන්ම හියරින් සීන් වලදි වලදි 9.0/10 දෙනව මම ඒකට.

    අනික තමයි Robert Downey Jr ගෙ ඇක්ටින්ග් නියමට තිබුන Cillian Murphy ටත් වඩා.
     
    • Like
    Reactions: Voxelstuffs