Panasonic

TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    මචන්ලා මට උදව්වක් ඔනි..මට පැනසොනික් කොර්ඩ්ලස් ෆොන් එකක් හම්බ උනා Gift එකක් ව්දියට.එත් එකේ තියෙන Adapter 120v AC එවා.එතින් මෙක වැඩ කරගන්න Converter එකක් ඇරෙන්න්න මට Adapter ගන්න තැනක් තියනවානම් කියන්වද?....Softlogic ලා ගෙන් ඇහුවා.එත් මෙකේ UNit 3 ක් තියනවා උන්ගේ ගානට Adapter 3ක් ගත්තොත් මට 10000 වගේ යනව.ඒ ගානට අලුත් Unit එකක්ම ගන්න පුලුවන්.......

    PNLV226

    $T2eC16NHJHgE9n0yEiY!BRK%28dQFJ2!~~48_2.JPG


    meka tamai adapter eka

    mata hoyaganna oni

    PNLV226E
    eka!

    amazone tiyanawa eth lankawata shippin na :(


    :confused::confused::confused::confused:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිටකොටුවේ දෙවැනි හරස්වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩේකින් ඔය කොඩ්ලස් වලට හරියන male sokat එකයි voltage එකයි තියන 220 power supply (අපි පවර් පැක් කියන එව්වා ) ගන්න. එහෙම නැත්තම් 110 පවර් සප්ලයි තියනවනම් දෙවැනි හරස් වීදියේ සේන එලෙක්ට්‍රිකල් එකට යන්න. 110 කොන්වටර් එකක් රුපියක් 350 ක් වගේ වෙන්නේ. එයින් 3ක් අරන් 110 වලට සෙට් කරන්න.