PC එක නම් අටවා ගත්තා

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    PC එක නම් අටවා ගත්තා

    PC එක අටවා ගත්තා.
    i3 4130 එකේ on කරාම temp එක 42C වගේ වෙනවා.ඒ ගැන ගොඩක් වැඩි බන් intel site එකේ තියෙන්නේ 37C වගේ කියලා. ඒ මොකෝ බන්. Thermal compound ගෑවේ නෑ. stock cooler එක තියෙන්නේ. එකේ ගාලම එන නිසා ගෑවේ නෑ. එහෙම ගාලම එනවද බන් උබලගේ කොහොමද ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    42c awulak ne lankawe kohomath..maximum temp eka test karala balapan mchn..prime95 dala..compound tiyenawanan poddak dapan awulak ne..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    42c awulak ne lankawe kohomath..maximum temp eka test karala balapan mchn..prime95 dala..compound tiyenawanan poddak dapan awulak ne..

    එයින් එකක් ගන්න ඕනේ බං. කොහෙද බන්. මේ windows දාගන්න විදියක් නැ. පෙන් එක කෙල්ල ලග :dull: මල පැනල ඉන්නේ දැන්. :angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එයින් එකක් ගන්න ඕනේ බං. කොහෙද බන්. මේ windows දාගන්න විදියක් නැ. පෙන් එක කෙල්ල ලග :dull: මල පැනල ඉන්නේ දැන්. :angry:
    :P:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගාල ආවට මම නම් තව ටිකක් ගානවා. එතකොට හීට් වෙන්නේ නැහැ. හීට් සින්ක් එකට ගාල එන එක ස්ටිකර් එකක් වගේ එකක්නේ. එක මදි , Thermal compound එක නම් හොයාගන්න ටිකක් අමාරුයි නිකන් කඩවල. unity එකේ නම් ඇති. සමහර දන්නේ නැති අය silicon ගානවා.(අර මාළු ටැංකි අලවන එක ) එක ගෑවොත් නම් බඩු බනිස්.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගාල ආවට මම නම් තව ටිකක් ගානවා. එතකොට හීට් වෙන්නේ නැහැ. හීට් සින්ක් එකට ගාල එන එක ස්ටිකර් එකක් වගේ එකක්නේ. එක මදි , Thermal compound එක නම් හොයාගන්න ටිකක් අමාරුයි නිකන් කඩවල. unity එකේ නම් ඇති. සමහර දන්නේ නැති අය silicon ගානවා.(අර මාළු ටැංකි අලවන එක ) එක ගෑවොත් නම් බඩු බනිස්.

    ඔව් බන් එක ලෙසිනේ අයෙ ගලවා ගලවා ඉන්න ඕනේ නැනේ :rofl:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    idle eke thiyeddi 42 problam ekak ne:yes:balapan poddak speed fan eka dala game ekak play karaddi kochara temp eka weddi wela thiyenawada kiyala:cool: 80 wada wedi num thawa thermal compound podak danna:yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Thermal Compound Gala Thiyenne Ai Boruwata Gaanna One ne 2yrs walata passe maru karanna... 42 Aulak NE ban :P