PC upgrade වැඩ්ඩන්ගෙන් උදව්වක්
යාලුවනේ මම ලග තියෙන්නේ PC එක upgrade කරගන්න ඕනේ..
මම වැඩිය ඕවා ගැන දන්නේ නේ ඉතින්

තියෙන ඒවා මම කියන්නම් ..
motherboard - intel D945GCNL
Ram - 1 GB DDR2 මම හිතන්නේ
Processor- Intel Pentium D
VGA slot එක ලග මෙහෙම ගහල තියෙනවා - PCIEX16
මට ඕනේ
4 GB ram ගහලා 1 GB VGA එකක් ගහගන්න...GAMES ගහන්නම..ඉතින් මගේ PC එකට
කොහොම ram ද (DDR )?
VGA කොහොම වග මොඩෙල් ද? ගන්න ඕනේ කියලා උදව්වක් කරන්න