<<PHONE.එකක්.ගන්න.උපදෙසක්.දෙන්න>>

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    <<PHONE.එකක්.ගන්න.උපදෙසක්.දෙන්න>>

    මට Price Range එක 30,000 - 60,000 අතර :rolleyes: තියන Android/Windows Phones මොනවද කියල කියපල්ලකෝ.උබලා phone සම්බන්දව විසේසක්නයො නිසා මම අහන්නේ.
    :yes::yes::yes::yes::yes:
    Samsung / Sony / HTC / LG / Panasonic / Nokia මේ brand වලින් ගන්න හොද Phones මොනවද තියෙන්නේ?

    Primary සහ Secondary එලකිරි Camera එකක් තියන එකක්
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒ uncle කිව්වේ මේවයේ brake fluid, clutch fluid එකමයි කියල, මන් දන්නේ නෑ බන් ඔව්ව :confused: (uncle බස් driver කෙනෙක්, කාර් ගැන නං ගොඩක්ම දන්නේ නැතුව ඇති)

    Clutch Reservoir නැති වාහන කාර් තියෙනවද බන්? මං පන දාගෙන Clutch Reservoir එක හෙව්වා. මේකෙ තියෙන්නේ brake fluid reservoir, coolant reservoir, windshield cleaner reservoir විතරයිනෙ බං :oo:.

    Slave Cylinder කියල හිතුන එකක් පෙනුනා (ඒත් ශුවර් නං නෑ ඕං ), ඔයිල් leak වෙන ගතියක් නන් පෙනුනේ නෑ.

    බාසෙක්ට පෙන්නුවා නං හොඳයි වගේ නේද බං?

    වැදගත්ම ප්‍රශ්නේ, මට හෙටත් ගමනක් යන්න තියෙනවා. වාහනේ මෙහෙම තියාගෙන ගමන් යන එක ඉල්ලන් කෑමක් වෙයිද? මට මග ඉන්න වෙයිද?:rolleyes::P

    රෙප් දෙන්න බෑ බං, වෙන තැනක තවරල එන්නලු :sorry:
     
    තකුවාසිමයි.නියම උපදෙසක්
    :shocked::lol:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    meka hodaida
    HTC Desire 816 4G LTE
    desire-820-1.jpg

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    yaluwa okata mama mehma uttarayak dennam huawei HTC desire 816 LTE phone eka yaluwa balapu ithama hodai jeewitha kalaya pura laga thaba gath haki jangama durakathanayak namuth oya durakatnaya ithama naraka wennath puluwan mokada oka elektorinaka upangayak nisa e nisa bohoma hodata wimasa bal danna kenekgen asa dana ganna mokada oka hoda wennath puluwan naraka wennath puluwan nisa wagakeem sahathikaya hodin kiyawa bala mila dee ganna mokada wagakeema mona mona kondesi walata yatathwa apita laba denawada danne nathi nisa wagekkema athyawashyai mokada oka hoda wennath puluwan naraka wnnath puluwan nisa namuth mataka thiya ganna yaluwa oka tikak hoda wela godak naraka wennath puluwan eh wagema godak hoda wela naraka adu wennath puluwan e nisai mama puna puna kiyanne oka hodin danna kenkgen wimasa bala mila dee ganan kiyala eh wagema wishwa daai thanakin mila dee ganna kiya namuth oka oba bawith karaddi obe waradi nisa durakathanaye dosha athi wiya haki bawin wimasillen katayuthu karanna eh wagema nikarune salli pooja karanna epa oba wiyadam krannne yaluwa amaruwen ithuru kara gath mudal eh nisa mulinma wimasa balanna obata nawa durakathanayak athyawashyadai kiya sihi nuwanin wimasa katuthu karannayi kiya thama mage adahasa
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    S5,Z2,HTC unath UI eka pattaa
    windows nam hoda high end phone ekak na mchn
    oya gewana gaanata paaaadui specz
    windows low end phones nam supiri
    dan nam aluth phones enna kaale hari wage
    S6i Z4 ekai daai lagadima :D
    eka nisa poddak idala thawa tikak adu unahama ganin :P
    manda ube kamathak
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    meka hodaida
    HTC Desire 816 4G LTE
    desire-820-1.jpg

    මේ දවස් වල කිරියේ මහා ප්‍රසාදයකට ලක්
    උන ෆෝන් එකක් බන්..:P රත්තරන් අයියන්ඩි ගත්තා
    ලගදි මන් දැක්කා ත්‍රෙඩ් එකකුත් පල කරලා තියනවා :yes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    yaluwa okata mama mehma uttarayak dennam huawei HTC desire 816 LTE phone eka yaluwa balapu ithama hodai jeewitha kalaya pura laga thaba gath haki jangama durakathanayak namuth oya durakatnaya ithama naraka wennath puluwan mokada oka elektorinaka upangayak nisa e nisa bohoma hodata wimasa bal danna kenekgen asa dana ganna mokada oka hoda wennath puluwan naraka wennath puluwan nisa wagakeem sahathikaya hodin kiyawa bala mila dee ganna mokada wagakeema mona mona kondesi walata yatathwa apita laba denawada danne nathi nisa wagekkema athyawashyai mokada oka hoda wennath puluwan naraka wnnath puluwan nisa namuth mataka thiya ganna yaluwa oka tikak hoda wela godak naraka wennath puluwan eh wagema godak hoda wela naraka adu wennath puluwan e nisai mama puna puna kiyanne oka hodin danna kenkgen wimasa bala mila dee ganan kiyala eh wagema wishwa daai thanakin mila dee ganna kiya namuth oka oba bawith karaddi obe waradi nisa durakathanaye dosha athi wiya haki bawin wimasillen katayuthu karanna eh wagema nikarune salli pooja karanna epa oba wiyadam krannne yaluwa amaruwen ithuru kara gath mudal eh nisa mulinma wimasa balanna obata nawa durakathanayak athyawashyadai kiya sihi nuwanin wimasa katuthu karannayi kiya thama mage adahasa

    thanks yaluwa :yes: