<<PHONE.එකක්.ගන්න.උපදෙසක්.දෙන්න>>
මට Price Range එක 30,000 - 60,000 අතර
තියන Android/Windows Phones මොනවද කියල කියපල්ලකෝ.උබලා phone සම්බන්දව විසේසක්නයො නිසා මම අහන්නේ.

Samsung / Sony / HTC / LG / Panasonic / Nokia මේ brand වලින් ගන්න හොද Phones මොනවද තියෙන්නේ?
Primary සහ Secondary එලකිරි Camera එකක් තියන එකක්

Last edited:
(uncle බස් driver කෙනෙක්, කාර් ගැන නං ගොඩක්ම දන්නේ නැතුව ඇති)
. 