කෙසින් එකේ ෆ්රන්ට් එකේ ලුක් එක කොහොම ද..
චයාර් එක නම් නියමයි.. සිම්පල් ඇන්ඩ් නයිස්..

sirawatama thiyenawa machan,mage pc eka gattha dawase witharai ohoma thibbe![]()
අනෙ පලයන් යන්නකෝ ඔය දාපු කොම්පියුටර් තාම ඔය තත්වෙන් තියෙනවද දාමු බලන්න ආයේ පික් එකක් ආසයි බලන්න
මෙන්න මගෙ ලැප් එකයි කොම්පියුටරෙයි ඔරිජිනල් තත්වයෙන්
හිනා වෙන්ඩ එපෝ
කොම්පීටරේට දැන් අවුරුදු හතරයි..ලැපට මාස 2 යි
![]()
![]()


