Ow pons mam den gedara garlic add karanawa kema okkomata langadi indan- garlic, tumeric, tomato
Pala huththo..Ow pons mam den gedara garlic add karanawa kema okkomata langadi indan- garlic, tumeric, tomato
අනන් මනන් නැතුව කෙලින්ම බ්ක් තුන හතරක් කෑවහම හරි. නිකන් නං කන්න එපා අම්මෝ මිරිස් අමුවෙන් කනව ඊට වඩා හොදයි. මේක ඇවිල්ල සැරක් නෙමේ තියෙන්නෙ acid එකකට පිච්චිල යනව වගේ අමුවෙන් කෑවොත්. එක විදිහක් තියනව කරන්න. නටන උනු වතුර එකකට බික් ටිකක් දාල නිවෙන්න තිබ්බහම තැම්බිල ගිහින් කන්න පුළුවන් වෙනවMedha hara vati eke owa okoma tiyenawa
Sudu laaaaeeenuඅනන් මනන් නැතුව කෙලින්ම බ්ක් තුන හතරක් කෑවහම හරි. නිකන් නං කන්න එපා අම්මෝ මිරිස් අමුවෙන් කනව ඊට වඩා හොදයි. මේක ඇවිල්ල සැරක් නෙමේ තියෙන්නෙ acid එකකට පිච්චිල යනව වගේ අමුවෙන් කෑවොත්. එක විදිහක් තියනව කරන්න. නටන උනු වතුර එකකට බික් ටිකක් දාල නිවෙන්න තිබ්බහම තැම්බිල ගිහින් කන්න පුළුවන් වෙනව
Ow pons mam den gedara garlic add karanawa kema okkomata langadi indan- garlic, tumeric, tomato
Eggs, pasta, chicken, mackerelබිත්තරෙටයි, නූඩ්ල්ස් එකටයිද පොන්ස් ඕවා දන්නේ
Umba danda add karanne ponnayo.life eken 90% accumulated neh pons.Ow pons mam den gedara garlic add karanawa kema okkomata langadi indan- garlic, tumeric, tomato
ඔව් ටිකක් අඩු වෙනව ඇති. ඒක නිකන්ම ගන්න එක තමා හොද. ඒක විතරක්. Garlic cloves තුන හතරක් උණු වතුර එකකට දාල තැම්බුනහම කාල.බලන්නඅපේ ගෙදර අය සුදු ලූණු කන්න එච්චර කැමති නෑ, ඒ නිසා මම පේස්ට් එක වෙන්න තලලා දාන්නෙ එලවලු වලට. එතකොට overcook වෙලා තියන ගුණය විනාශ වෙනවද?![]()
සුදු ලූණු වෑංජනය සුපිරි කියල කියනවා ඒත් කන්න බෑ වගේ. එලවලු වලට දාපු සුදු ලූණූනම් හොය හොය කන්න ආසයි.