රේගුව ඇල්ලු ඩොලර් 53,455ක් හොරාටම දෙන්න, මහින්ද නියෝග කරයි !
https://www.lankadaily.com/latestne...z5e9GUpSn7eU4G-_xNNiwaEz4hd04DCZ3FEUq2fT-Yvh4
https://www.lankadaily.com/latestne...z5e9GUpSn7eU4G-_xNNiwaEz4hd04DCZ3FEUq2fT-Yvh4
මහින්ද පරණ මහින්දම තමයි... මෙන්න ආපහු වැඩ අල්ලලා
![]()

රනිල මහ බැකුව කඩද්දි මීක් නොකියපු මේ පරයො කොහෙවත් නැති ඇත්තද බොරුද නොදන්න ලියුමක්, මොකට ගැහුවද නොදන්න ලබ්බක් අල්ලන් දගලනව..
මහින්දගෙ ටොන් 350 රත්තරන් ටිකයි ඩොලර් බිලියන 18 එහෙම මතක නැතුවද දැන් ලියුමක් උස්සන් ආවෙ .



උබල පරන ගූ ඇන් පී බල්ලොම තමයි ,රනිල මහ බැකුව කඩද්දි මීක් නොකියපු මේ පරයො කොහෙවත් නැති ඇත්තද බොරුද නොදන්න ලියුමක්, මොකට ගැහුවද නොදන්න ලබ්බක් අල්ලන් දගලනව..
මහින්දගෙ ටොන් 350 රත්තරන් ටිකයි ඩොලර් බිලියන 18 එහෙම මතක නැතුවද දැන් ලියුමක් උස්සන් ආවෙ .
![]()
etakota Gotabaya Rajapaksha ube thathada?oya okkoma horu horuta tikak nawanagaman hoda manssyeka apahasa karan eka nam maha jara wedak
![]()
Mama Rohan Pallewattata apahasa karapu eka thanak pennanna balanna? (Edit: Shape eke maruwenna ottu na)
better choice da kiyala balanna kal tiyanwa danatanam better. Ow apahasayak tama horek ekke compare kirimama![]()

For interested parties:
28th November 10.30 PM Rohan Pallewatte and Nagahananda Kodithuwakku on Derana Aluth Parlimenthuwa

මගේ මතය නම් ......
ඔය රටේ නායකත්වයට නීතිවේදීන් පත් කරන එක වහාම නතර කරන්න ඕනේ. ඕකුන් ඔක්කොම ඇත්ත බොරු කරන්න බොරු ඇත්ත කරන්න පුළුවන් ලෝක හොරු.....

මෙතන රනිල් වික්රමසිංහ කියන තැනට එන්න ඕන අනුර කුමාර(ලපයා) කියලා මචං.මේ පාර මුන්ගෙ සන්දානෙ ලීඩර් ලපය කියල ආරංචියි.



ඇයි බන් මේ මිනිස්සු පල්ලෙවත්තට කැමති...?
මිනිහ ණය ගෙවල දානවා කිව්වා නිසාද ?![]()