ලන්කාවේ Quantity Surveyors ලා කව්ද ඉන්නේ???
ලන්කාවේ ජොබ් තත්වේ කොහොමද මචන් ලා??
ලන්කාවේ ජොබ් තත්වේ කොහොමද මචන් ලා??
මන් ඉන්නේ ඩුබායි බන්... මෙහේ නම් අම්බානකට ඉන්නවා ජොබ් නැතුව... එන්න ඉන්න කව්රු හරි ඉන්නවා නම් තේරුම් කරලා කියපන් තත්ත්වේ.... තියෙන ජොබ් වලත් පඩි නෑ. අපිට මාස දෙකකින් ගෙවලා නෑ...දැන් නම් qs degree කඩ වැහි වහලා..
ඩුබායි කටාර් කොහොමද දන්නේ නෑ මේ දවස් වල
ඒ කියන්නේ වේකන්සි ඇත්තෙම නැද්ද?? අඩු පඩියට වත්...??Qs ල ඉන්නව දැන් හෙනට ඩිමාන්ඩ් එක අඩුයි
thiyenawa bn poddak check karanna Maga Sierra wage companyඒ කියන්නේ වේකන්සි ඇත්තෙම නැද්ද?? අඩු පඩියට වත්...??
මොක තිබ්බත් කන්ටැක් එකක් නැතුව අමාරුයි නේද බන් යන්න...thiyenawa bn poddak check karanna Maga Sierra wage company
අඩුම එකක් වත් හම්බවෙනවා නම් අවුලක් නෑ බන්.... සිරාවටම....Godak projects adui ban. Thiyena a wath kunu kolleta ganne. 4 years uae experience thibilath local company ganna hadanne basic laksheta aduwen. Foreign company tikak gewanawa vadipura. Ath projects nam adui. Set karagena waren, avith hoyanawa boru
මෙහේ ඉදන් ගිය උනුත් ඕකම තමයි කියන්නේ... සමහරු මාස 6ක් 7ක් වෙනවා තාම ජොබ් නෑලු... මාර කරුමයක් මේක...jobs godak adui. job natiwela inn aya sahena innawa. daily cv 10k wage enawa mail ekata. inna ayawama eheta meheta danawa misak aluth vacancy na. aluth projects enawa tikak, eth job na

ow ban, loku company walth contract basis aya ain kala godak. permanent aya beruna. tama salary cut yanwa e ayageth. samahara company corona eken wasi gannawa boruwata salary ehema kapala. vacancy natuwama newe. wade ita wada job hoyana aya wadiමෙහේ ඉදන් ගිය උනුත් ඕකම තමයි කියන්නේ... සමහරු මාස 6ක් 7ක් වෙනවා තාම ජොබ් නෑලු... මාර කරුමයක් මේක...![]()

එහෙම කියන්න එපා යකෝ... මේ කොරෝනා නැත්තං සුපිරියටම ජොබ කරගෙන හිටියානේ...QS karata wada hodai yako bulath wita wikunanawa
ඔව් බන්... අම්මපා මටත් හිතෙන වාර අනන්තයි... ඒත් මොනවා කරන්නද බං... කෙල කාපු ජොබ නේ...wena karmanthayak balanna kale hari wage kiyala hithenawa appa me yana widiyata![]()
Job ekata threat ekak thiyenawa bn me dawaswala. lankawata gihin mokak hari business ekak patan ganna hithenwa welawakata.ඔව් බන්... අම්මපා මටත් හිතෙන වාර අනන්තයි... ඒත් මොනවා කරන්නද බං... කෙල කාපු ජොබ නේ...
උඹලාගේ තත්වේ මොකද??![]()
එන්න කියලා හිතුවත් වැඩක් නෑ වගේ නේ බං.. ඕන එකක් කියලා මෙච්චර කල් අල්ලං හිටියා.. ඒත් මේක හැමදාම කරන්නත් බෑනේ බං...uba lankawata ennda hadanne
මේක තමා එකම සොලියුශන් එක මට පේන හැටියට..Job ekata threat ekak thiyenawa bn me dawaswala. lankawata gihin mokak hari business ekak patan ganna hithenwa welawakata.