Quantity Surveyor / ප්‍රමාණ සමීක්ශණ

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැන් නම් qs degree කඩ වැහි වහලා..
    ඩුබායි කටාර් කොහොමද දන්නේ නෑ මේ දවස් වල
    මන් ඉන්නේ ඩුබායි බන්... මෙහේ නම් අම්බානකට ඉන්නවා ජොබ් නැතුව... එන්න ඉන්න කව්රු හරි ඉන්නවා නම් තේරුම් කරලා කියපන් තත්ත්වේ.... තියෙන ජොබ් වලත් පඩි නෑ. අපිට මාස දෙකකින් ගෙවලා නෑ...
    Qs ල ඉන්නව දැන් හෙනට ඩිමාන්ඩ් එක අඩුයි
    ඒ කියන්නේ වේකන්සි ඇත්තෙම නැද්ද?? අඩු පඩියට වත්...??
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    Godak projects adui ban. Thiyena a wath kunu kolleta ganne. 4 years uae experience thibilath local company ganna hadanne basic laksheta aduwen. Foreign company tikak gewanawa vadipura. Ath projects nam adui. Set karagena waren, avith hoyanawa boru
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Godak projects adui ban. Thiyena a wath kunu kolleta ganne. 4 years uae experience thibilath local company ganna hadanne basic laksheta aduwen. Foreign company tikak gewanawa vadipura. Ath projects nam adui. Set karagena waren, avith hoyanawa boru
    අඩුම එකක් වත් හම්බවෙනවා නම් අවුලක් නෑ බන්.... සිරාවටම.... :( :(
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    jobs godak adui. job natiwela inn aya sahena innawa. daily cv 10k wage enawa mail ekata. inna ayawama eheta meheta danawa misak aluth vacancy na. aluth projects enawa tikak, eth job na
    මෙහේ ඉදන් ගිය උනුත් ඕකම තමයි කියන්නේ... සමහරු මාස 6ක් 7ක් වෙනවා තාම ජොබ් නෑලු... මාර කරුමයක් මේක... :(
     
    • Sad
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    මෙහේ ඉදන් ගිය උනුත් ඕකම තමයි කියන්නේ... සමහරු මාස 6ක් 7ක් වෙනවා තාම ජොබ් නෑලු... මාර කරුමයක් මේක... :(
    ow ban, loku company walth contract basis aya ain kala godak. permanent aya beruna. tama salary cut yanwa e ayageth. samahara company corona eken wasi gannawa boruwata salary ehema kapala. vacancy natuwama newe. wade ita wada job hoyana aya wadi
     
    • Wow
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    QS karata wada hodai yako bulath wita wikunanawa
    එහෙම කියන්න එපා යකෝ... මේ කොරෝනා නැත්තං සුපිරියටම ජොබ කරගෙන හිටියානේ...🥺
    wena karmanthayak balanna kale hari wage kiyala hithenawa appa me yana widiyata:sorry:
    ඔව් බන්... අම්මපා මටත් හිතෙන වාර අනන්තයි... ඒත් මොනවා කරන්නද බං... කෙල කාපු ජොබ නේ...🤓

    උඹලාගේ තත්වේ මොකද??🤔🤔
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    ඔව් බන්... අම්මපා මටත් හිතෙන වාර අනන්තයි... ඒත් මොනවා කරන්නද බං... කෙල කාපු ජොබ නේ...🤓

    උඹලාගේ තත්වේ මොකද??🤔🤔
    Job ekata threat ekak thiyenawa bn me dawaswala. lankawata gihin mokak hari business ekak patan ganna hithenwa welawakata.
     
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    uba lankawata ennda hadanne
    එන්න කියලා හිතුවත් වැඩක් නෑ වගේ නේ බං.. ඕන එකක් කියලා මෙච්චර කල් අල්ලං හිටියා.. ඒත් මේක හැමදාම කරන්නත් බෑනේ බං...🤔
    Job ekata threat ekak thiyenawa bn me dawaswala. lankawata gihin mokak hari business ekak patan ganna hithenwa welawakata.
    මේක තමා එකම සොලියුශන් එක මට පේන හැටියට..🤔🤔
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Math kalin qs kela..dannm investment ekak tibba nisa geder indan salli ban..mage දෙමව්පියන්ට man pin denawa mata e de kerela tibba ekata..
    Matanam oya job eka lokuwata set une na ban... kisi professional gathiyak na site wela ehema inna un..office welath ehema thama..qs kenekta nishchitha job role ekak na construction industry eke..eka eka company wela eka eka wada..cement adina eke indan pm ta wenakan tiyana wada tika keranna ona..man middle east welanam role eka danne na habai uk france usa wela cost engineering kiyala ekak tibbe...
     
    • Like
    Reactions: chirantha19890821