u wihin ban una kiyala api palida ban.koheda yana pissek.nama dala nathuwa oya kapala thibbe.mama nam uge kapanna giye naha.paw ne![]()

u wihin ban una kiyala api palida ban.koheda yana pissek.nama dala nathuwa oya kapala thibbe.mama nam uge kapanna giye naha.paw ne![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1449456
ehema asadarana vidiyata rep kapala thiyenawanm oke danna
ඕක හරියන්නේ නෑ බොලන්. එටකොට වලි වැඩි වෙනවා. එටකොට රෙප් කැපිච්ච එකා කපපු එකාගේ රෙප් කපනවා අනිවා...
මොන මඟුලටද බං ඔය +/- රෙප් වලට ඔච්චර නැහෙන්නේ..
මම නම් හැම වෙලේම වගේ අර රෙප් ගාණට ඉස්සරහින් තියෙන - එක click කරලා last five reputation points පෙන්නන එක වහලා තියන්නේ..
ඉස්සර නම් හරි දෙයක් කියලත් රෙප් කැපුවාම මාත් පොඩ්ඩක් අප්සට් යනවා.
දැන් නම් හරි දෙයක් කියලා රෙප් කැපුවත් කමක් නෑ..
ඕන තරමක් - රෙප් දුන්නට කමක් නෑ,
හැබැයි කුණුහරුපෙන් බනින්නෙයි දෙමාපියො ගාවගන්නෙයි නැතුවයි.http://www.elakiri.com/forum/showthread.php?t=1449456
ehema asadarana vidiyata rep kapala thiyenawanm oke danna

2220![]()
hikz i dnt care abt rep points i feel sorry abt these guys
see hw retarded they get
![]()