Reputation කැපීමේ අලුත් ක්‍රමයකට අදහසක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කෙලපං තම්බි හැලප කිව්වලු.. :shocked: :lol::lol:
    re-post sukanno
    5.gif
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මසුරන් වටින අදහස මචං...කව්ද IDEA එක අවේ..
    මමත් ඕක ඇඩ්ඩියට කියලා යව්වා... පොර කිව්වා එහෙම වුනොත් රෙප් ශෙයාර් කරයි කියලා.

    (-)රින රෙප් දෙන අයව පෙන්නවනම් හොඩයි අපි ඔක්කොම එකතු වෙල..
    ඇඩ්මින්ට කැබිනට යෝජනාවක් විදිහට දාමු..:yes::yes::yes:මොක්ද 2/3 තිබ්බොත් අපිට මේක අමරු වෙන්නේ නෑ..
    ;)අඩුම ගානේ බහුතරය හරි තිබ්බොත්... ඒත් මචන්
    මට බය ඇඩ්ඩියා.. ලාම්පු කලගෙඩි සෙල්ලමක් ගෙනෙයිද කියලා:lol::lol::lol::lol:

    එහෙම වුනොත් අපි දෝශාබියොගයක් ගේමු.. එහෙම බැරි වුනොත්..
    විශ්වාසභංග යෝජනාවක් ගේමි..ඇඩ්ඩියට කෙලවන්නම. ඒකත් බෑනේ..
    ඒක් අපඉට ම පාර වලල්ලක් වුනොත් වල්ල නැතුව යනන් වෙන්නේ..
    බෑම කිව්වොත්.. ඉස්සෙල්ලම උද්ඝෝශනයක් කරමු..
    ලිප්ටන් වට රවුම හොදා..
    අපි R-Girl ව ගේමු..කෑගහන්න පුලුවනේ
    ..එකත් කරල හරිගියේ නැත්නම්..වෘතීය සමිති කියාමාර්ගයක් ගමු...විතිල වෙදමහත්තයගෙන්...
    උපදෙස් ගමු..මොක්ද මිනිහා දස්ස්සයානේ.ඇයි ඩීජේ ගමයා..කෑලි දුසිමක් ගෙනියි වැඩේට..
    එතකොට පොඩ්ඩ්ක් ඇඩ්ඩිය සැලන්ඩර් වෙයි...එල කිරි එන්නෙ නැතුව පොස්ට් දාන්නේ නැතුව ඉමු...
    වෘතීය සමිති කියාමාර්ගයක් විදිහට..!;)

    ඒකත් හරි ගියේ නැත්නම් මොකද කරන්නේ,
    ඔය Gayan Kuwait හිටියට කිස්ම අයිඩිය එකක් වත් නෑ නේ.මොක්ද එහෙ උද්ඝොශන නෑ නේ..
    එහෙනම් මෙහෙම කරමු.. වැඩ වර්ජනයක් ..අඛණ්ඩ එකක්... හරි..
    එහෙමත්කරලා ඇඩ්ඩියා තඹේ කටවත් මයිම් කලේ නැත්නම් ,
    ම්..ම්..ම්..ම්ම් එහෙනම් ඉතින් උපවාසයක් පටන් ගමු
    කොටුවේ බෝධිය යට එපා... කොමන් ප්ලේසෙක්ක නේ, වැඩේ චා වෙයි..:lol:
    විල මැද බන්ගලාව ගාව කොහොමද?.........සුදුවෑන් එයි...අපෝ එපා..:shocked::shocked::shocked:

    මේක පියවරෙන් පියවර අඛණ්ඩ උපවාසය දක්වා ගිහින්, මාරන්තික එකක් කරමු..:yes:
    ඩීජේ පොනිමල් ව හරි ඉන්දවන්න බැරියෑ..ඒත් එයි ද ඕකා..:lol::lol::lol::lol:
    ඒක ඒවෙලාවට බලමුකෝ.....
    මාරන්තික එකටවත් හිසනැමුන්නේ නැතිවුනොත් අපිට මාර ලැජ්ජාව බන්..
    අන්තිම එක ඒකනේ,,වහත් කාලා ගිනිත්තියාග්නන්න වෙන්නේ..
    හැබැයි...මාරාන්තික එක දිග්ටම කරන්න පුලුවන් මංචි ලෙමන් පොප් තියෙනේ...
    නංගිවත් ගේමු..අපේ නංගී ව නෙමේ ...මේකේ නංගිව හරිය..:lol:තනියට වත් තියාගනන් පුළුවන්නේ ..හැබැයි ජංගි දාන් එන්න කියන ඔනේ..සමන්ලීත් එක්ක තියමු තනියට..
    :(හරි..මාරානතික ඒකට ඇඩ්ඩිය සැලැන්ඩර් නොවුනොත්

    හරි.. එල අයිඩියා..අපි ඩබල් එකේ එක ගෙමක් තියෙනවා නොගහපු, එක ගහමු..."අකුරට වැඩ කරමු" ගෝ ෆොර දෙයා කිව්වලු.. එලනේ...කිසි කිසි ගාලා බහිමු....ගෙමට...ත්‍රෙඩ්ස්වලට පොස්ට් දානකොට එක" අකුරයි දාන්නේ..
    අන්න එකයි අකුරට වැඩ...ත්‍රෙඩ්ස් දාන්නේ තනි අකුරෙ" හරිද? ඒවට පොස්ට් දාන්නේ තනි අකුරෙ..තොපිලා අකුරු දෙකේ ඒවා එහෙම දාන්නේ නෑ..හරි.. මෙකේ ඉන්න සමහර හොර හැත්ත මට විශ්වස නෑ.ඒකයි එහෙම කිව්වේ..
    මේ ඔක්කොම කරගන බැරි වුනොත් පෙරෙරා කාරයාට එන්න කියමු..
    කට්ටියට ඩබල් එකේ කොච්චියකට වත් බෙල්ල තියන බැරි යෑ..:(
    හපොයි,,අපරාදේ සල්ලි..

    හෙලයෙක් වීම ආඩම්බරයක් නම් මෙය ශෙයාකරන්න:lol::lol::lol:
    :lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් ගොඩක් දුරට ඔහොම වෙයි:yes:

    Ps: මෙය උපුටා ගනු ලැබුවේ prageeth119lk ගෙනි
    පලවෙනි පාර නිසා සහෝට සමාව දෙන්නම්, ඊලග පාර උනොත් කරන්න දෙයක් නෑ, කෙලින්ම බෑන් කරන්න වෙනවා...

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    umbata nam hondatama ridila wage penawa.:lol: eka thamayi adaala nathi dewaluth katha karanne. dan mama umbata awawaadayak dunne umba wena jaathiyaka kiyalada? mama umba mona jaathiyeda kiyalawath danne.

    mama kiwwe umbata anith aya ohoma salakanne umbe thiyana heenamanaya nisa. umba hithan inne umba thamayi pora, anith un mokuth danne kiyala. eka jathiwadaya neweyi umbe pudgalika durwala kamak. eka hada ganin. ehema nathuwa mata jathiwadiyaa kiyala umba gena anith unge thiyana adahas wenas karanna be.:yes::D

    umba ohoma kiyaddi mata ahenne ape balla padayak arinawa wage.:rofl::rofl:

    isselama kiyanna ona mage durwalakam gana hoya balan pissu ballek wage paasen ena 1kata thx kiyala .
    2weni karane methanadi mage hasirima pilibadawai obathuma prashnakaranne
    ae nisa matath thamunge hasirima gana katha karanna wenawa
    thamun EK thula jathiwadiyek'ge charithaya raganna hadanne
    anna ae act 1ka ganai mama prahsnakare
    mama gana EK members monawa hithuwath mata kamak na,mama methana pora act raganna enna nathi nisa
    thamun EK enna mage sinhala jathiya kiyana pora act 1ka karannane
    ae act 1ka karanna thamunta thiyena sudusukam monawada?
    wachana walin witharak sadda dana katiyage hinamanne gana kumana kathada

    *anthimedi kiyanna ona balla'ge pade sadde aehenne balath 1ka nida ganna nisa wenna ona :lol: sathutui anthimedi hari piliganna puluwan deyak kiwa 1ka gana:cool:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මසුරන් වටින අදහස මචං...කව්ද IDEA එක අවේ..
    මමත් ඕක ඇඩ්ඩියට කියලා යව්වා... පොර කිව්වා එහෙම වුනොත් රෙප් ශෙයාර් කරයි කියලා.

    (-)රින රෙප් දෙන අයව පෙන්නවනම් හොඩයි අපි ඔක්කොම එකතු වෙල..
    ඇඩ්මින්ට කැබිනට යෝජනාවක් විදිහට දාමු..:yes::yes::yes:මොක්ද 2/3 තිබ්බොත් අපිට මේක අමරු වෙන්නේ නෑ..
    ;)අඩුම ගානේ බහුතරය හරි තිබ්බොත්... ඒත් මචන්
    මට බය ඇඩ්ඩියා.. ලාම්පු කලගෙඩි සෙල්ලමක් ගෙනෙයිද කියලා:lol::lol::lol::lol:

    එහෙම වුනොත් අපි දෝශාබියොගයක් ගේමු.. එහෙම බැරි වුනොත්..
    විශ්වාසභංග යෝජනාවක් ගේමි..ඇඩ්ඩියට කෙලවන්නම. ඒකත් බෑනේ..
    ඒක් අපඉට ම පාර වලල්ලක් වුනොත් වල්ල නැතුව යනන් වෙන්නේ..
    බෑම කිව්වොත්.. ඉස්සෙල්ලම උද්ඝෝශනයක් කරමු..
    ලිප්ටන් වට රවුම හොදා..
    අපි R-Girl ව ගේමු..කෑගහන්න පුලුවනේ
    ..එකත් කරල හරිගියේ නැත්නම්..වෘතීය සමිති කියාමාර්ගයක් ගමු...විතිල වෙදමහත්තයගෙන්...
    උපදෙස් ගමු..මොක්ද මිනිහා දස්ස්සයානේ.ඇයි ඩීජේ ගමයා..කෑලි දුසිමක් ගෙනියි වැඩේට..
    එතකොට පොඩ්ඩ්ක් ඇඩ්ඩිය සැලන්ඩර් වෙයි...එල කිරි එන්නෙ නැතුව පොස්ට් දාන්නේ නැතුව ඉමු...
    වෘතීය සමිති කියාමාර්ගයක් විදිහට..!;)

    ඒකත් හරි ගියේ නැත්නම් මොකද කරන්නේ,
    ඔය Gayan Kuwait හිටියට කිස්ම අයිඩිය එකක් වත් නෑ නේ.මොක්ද එහෙ උද්ඝොශන නෑ නේ..
    එහෙනම් මෙහෙම කරමු.. වැඩ වර්ජනයක් ..අඛණ්ඩ එකක්... හරි..
    එහෙමත්කරලා ඇඩ්ඩියා තඹේ කටවත් මයිම් කලේ නැත්නම් ,
    ම්..ම්..ම්..ම්ම් එහෙනම් ඉතින් උපවාසයක් පටන් ගමු
    කොටුවේ බෝධිය යට එපා... කොමන් ප්ලේසෙක්ක නේ, වැඩේ චා වෙයි..:lol:
    විල මැද බන්ගලාව ගාව කොහොමද?.........සුදුවෑන් එයි...අපෝ එපා..:shocked::shocked::shocked:

    මේක පියවරෙන් පියවර අඛණ්ඩ උපවාසය දක්වා ගිහින්, මාරන්තික එකක් කරමු..:yes:
    ඩීජේ පොනිමල් ව හරි ඉන්දවන්න බැරියෑ..ඒත් එයි ද ඕකා..:lol::lol::lol::lol:
    ඒක ඒවෙලාවට බලමුකෝ.....
    මාරන්තික එකටවත් හිසනැමුන්නේ නැතිවුනොත් අපිට මාර ලැජ්ජාව බන්..
    අන්තිම එක ඒකනේ,,වහත් කාලා ගිනිත්තියාග්නන්න වෙන්නේ..
    හැබැයි...මාරාන්තික එක දිග්ටම කරන්න පුලුවන් මංචි ලෙමන් පොප් තියෙනේ...
    නංගිවත් ගේමු..අපේ නංගී ව නෙමේ ...මේකේ නංගිව හරිය..:lol:තනියට වත් තියාගනන් පුළුවන්නේ ..හැබැයි ජංගි දාන් එන්න කියන ඔනේ..සමන්ලීත් එක්ක තියමු තනියට..
    :(හරි..මාරානතික ඒකට ඇඩ්ඩිය සැලැන්ඩර් නොවුනොත්

    හරි.. එල අයිඩියා..අපි ඩබල් එකේ එක ගෙමක් තියෙනවා නොගහපු, එක ගහමු..."අකුරට වැඩ කරමු" ගෝ ෆොර දෙයා කිව්වලු.. එලනේ...කිසි කිසි ගාලා බහිමු....ගෙමට...ත්‍රෙඩ්ස්වලට පොස්ට් දානකොට එක" අකුරයි දාන්නේ..
    අන්න එකයි අකුරට වැඩ...ත්‍රෙඩ්ස් දාන්නේ තනි අකුරෙ" හරිද? ඒවට පොස්ට් දාන්නේ තනි අකුරෙ..තොපිලා අකුරු දෙකේ ඒවා එහෙම දාන්නේ නෑ..හරි.. මෙකේ ඉන්න සමහර හොර හැත්ත මට විශ්වස නෑ.ඒකයි එහෙම කිව්වේ..
    මේ ඔක්කොම කරගන බැරි වුනොත් පෙරෙරා කාරයාට එන්න කියමු..
    කට්ටියට ඩබල් එකේ කොච්චියකට වත් බෙල්ල තියන බැරි යෑ..:(
    හපොයි,,අපරාදේ සල්ලි..

    හෙලයෙක් වීම ආඩම්බරයක් නම් මෙය ශෙයාකරන්න:lol::lol::lol:

    :lol::lol::lol:

    වෙන්න පොදා ගොඩ කාලෙකින් දැක්කේ නෑ.
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    isselama kiyanna ona mage durwalakam gana hoya balan pissu ballek wage paasen ena 1kata thx kiyala .
    2weni karane methanadi mage hasirima pilibadawai obathuma prashnakaranne
    ae nisa matath thamunge hasirima gana katha karanna wenawa
    thamun EK thula jathiwadiyek'ge charithaya raganna hadanne
    anna ae act 1ka ganai mama prahsnakare
    mama gana EK members monawa hithuwath mata kamak na,mama methana pora act raganna enna nathi nisa
    thamun EK enna mage sinhala jathiya kiyana pora act 1ka karannane
    ae act 1ka karanna thamunta thiyena sudusukam monawada?
    wachana walin witharak sadda dana katiyage hinamanne gana kumana kathada

    *anthimedi kiyanna ona balla'ge pade sadde aehenne balath 1ka nida ganna nisa wenna ohttp://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13028564na :lol: sathutui anthimedi hari piliganna puluwan deyak kiwa 1ka gana:cool:
    කාගේවත් හැසිරීම ගැන හොයන්න පිස්සු බල්ලෝ එන එක ගැන නම් ඇහුවේ අද. කොහොම උනත් උඹේ දුර්වල මනසට දැනෙන හැටි වෙන්න ඇති ඔය. එහෙනම් මේ ටික අහපන්කෝ.

    දැන් මම ඉස්සෙල්ල ඉඳලම කියන්නේ උඹේ හීන මානය ගැන. උඹ වෙන බයිලා කියවනවා. උඹ හිතන් ඉන්නේ උඹ දඩ පොරක් උඹට වඩා කවුරුවත් නෑ කියල. ඒ හින්ද තමයි උඹට මගෙන් ඔය ටික අහගන්න උනේ. සමහර විට මීට කලින් කවුරුවත් කියන්න නැතුව ඇති මෙච්චර පැහැදිලිව. දැන් මම කොහෙද ඔය සිංහල ඇක්ට් එකක් කරන්නේ? මොනවා ගැනද ඔය කියන්නේ? පඩ ෂෝ දාල චාටර් උනහම කටට එන මොනවා හරි කියන්න වෙලා දැන් තියෙන්නේ නේද? එහෙම නෙවෙයි ටිකක් හිතල කල්පනා කරලා බලල තමන්ගේ ඇත්ත තත්ත්වේ තේරුම් ගනින්. ලොකු ටෝක් දැම්මට උඹ නිකම්ම නිකම් බලු මැක්කෙක් විතරයි බන්. :lol:

    බල්ලාගේ පඩේ ඇහෙන්න බල්ල එක්ක නිදා ගන්න ඕන කියල ඇහුවේ අදමයි. අනික උඹ ඔහොම කතා කරද්දී බල්ලෙක්ගෙ පඩේ ගඳ විතරයි එන්නේ නැත්තේ. :rof::rofl:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18

    mokada oi ubala okkoma dath kibulata ochchara kade yanne datha ubage dathak salli nathuwa galewwada? :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔන්න කනො පිනුම් උබල දෙන්නා ඇර ගනිල්ලා අපි බලන් ඉන්නම් දෙන්නා ගැලපෙනවා ගානට:lol:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    ඔන්න කනො පිනුම් උබල දෙන්නා ඇර ගනිල්ලා අපි බලන් ඉන්නම් දෙන්නා ගැලපෙනවා ගානට:lol:
    මට ඔය පස්සේ ආපු එකා නම් වැඩක් නෑ අර උඩ කතා කරලා තියන ලොකු සීන් කාරයා එනවනම් කැමති ඌට තව මොනවහරි කියන්න තියනවද බලන්න.:lol::lol::lol: