Return එකක් දෙන හැටි

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නෑ. උඹ ඒක හොයන්න වත් යන්නෙ නෑ නෙ ඇත්තටම. එතකොට උඹට ඒක හොයාගන්න බැරි වුනානෙ කියලා හිත හදාගත්තෑකි. 😂
    ඒකත් ඇත්ත හැබැයි මට stand ගානේ ඕකගේ අන්කේ හොයන්න නම් වෙලාවක්‌ නැහැ හැබැයි ආයේ යද්දී ඕකව මුණට හම්බුනොත් තමයි වැඩේ වෙන්නේ.. එතකොට අන්කේ බලාගෙන complain දැම්මට වැඩක් වෙන එකක්‌ නෑ නේ..
     
    • Like
    Reactions: ජොසී

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Oya return ekak denna try karana time ekai salli dala business ekak patan aragena wahanayak ganin. Ethakota ube leda ammawa parawal gane awiddanna onith na. Eka ekagen kunu katha ahanna onith na
    ඔව් මචං වාහනයක් ගනින්.
    උන්ගෙ පවු උන් ගෙනියයි..
    උඹට විතරක් නෙමේ හැමෝටම ඕකුන් සලකන්නෙ ඔහොමයි
    පලිගන්නවනං මටත් ඉන්නව හෙන ලිස්ට් එකක්ම.. අනේ මංද ඉතිං..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    අමතක කරලා දාපන්, උබ ඕක මතක් කර කර ඉන්නකන් උබේ ලේ කෝප වෙලා , උඹවම ලෙඩ වෙනවා , උඋට කෙලවන්න කලින්උබේ නහරයක් පුපුරලා මැරිලා යයි
    සිරා නේ ඌ අපිට බනින්නෙ හරි ඒක කරන්නෙ හරි එකපාරයි අපි ආයෙ මතක් කර කර රිපීට් බන්නගන්නවනෙ
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,550
    2,055
    113
    Rockers Island
    Pissuda ban ubata aththatama

    ඔව් මචං වාහනයක් ගනින්.
    උන්ගෙ පවු උන් ගෙනියයි..
    උඹට විතරක් නෙමේ හැමෝටම ඕකුන් සලකන්නෙ ඔහොමයි
    පලිගන්නවනං මටත් ඉන්නව හෙන ලිස්ට් එකක්ම.. අනේ මංද ඉතිං..
    Moota hodata therenawane yako prashne wena ekekge unama
    ------ Post added on Feb 26, 2023 at 11:53 AM
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    Piliyandala handiye dan bus nawaththanne nane ban?

    Uba bahinna hitiye sampath bank eka laginda?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Oya return ekak denna try karana time ekai salli dala business ekak patan aragena wahanayak ganin. Ethakota ube leda ammawa parawal gane awiddanna onith na. Eka ekagen kunu katha ahanna onith na
    ඔව් වාහනයක් ගන්න එකත් option එකක්‌ තමයි.. නමුත් බන් මන් මේ ඔය seen එකෙන් පස්සෙ කල්පනා කරේ අපි හරි ගාස්තුව ගෙවලත් මුං ටිකට් කඩන්නේත් නෑ.. හෝල්ට් වල ඔහේ නවත්තන් ඉන්නවා ඊළග බස් ඒක එනකන්.. උන්ගේ timing miss උනාම මිනිහෙක් නගිනකන් බහිනකන් ඉන්නේ නෑ අද්දනවා.. මනුස්සයෙක් හෙමීට බැස්සම උට බනිනවා ඉක්මන් කරන්න ගගා.. ඇයි බන් ලංකාවේ මිනිස්සු සල්ලි ගෙවල මෙහෙම අඩුකුලේ සැලකීමක් ලබන්න ඕනෙ?

    මට සිරාවටම රටත් එක්ක එපා වුණා බන්.. උබ හිතපන්කෝ වාහනයක් ගත්තා කියලා.. ඒකත් පදින්න ඕනෙ ඔය වේසිගෙ පුතාලා එක්ක නේ..
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    පිලියන්දල නව බස් නැවතුමෙන් පස්සේ කුනු මාලු කඩේ එකේනේද නවත්වන්නේ (ගල්කිස්ස පැත්තට යද්දී) ගොඩක් වෙලාවට උන් කුලප්පු වෙන්න පටන් ගන්නේ පිලියන්දල ආවාම තමය්...නීතියක් නැති රටේ මොනවා කොරන්නද මචන්..එක්කෝ උම්බ නීතිය නවන්න පුලුවන් ගානට පොරක් වෙලා ඉන්න ඕන....
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Piliyandala handiye dan bus nawaththanne nane ban?

    Uba bahinna hitiye sampath bank eka laginda?
    පිළියන්දල මාළු market ඒක ගාවින් බන්..

    මන් හැමදාම එතනින් බහින්නේ බන් ඊයෙත් එතනින් බැස්සේ.. අර කැරි පොන්නයා විතරයි අරම ටෝක් කරේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කුනු මාලු කඩේ එකේනේද නවත්වන්නේ (ගල්කිස්ස පැත්තට යද්දී)
    ඔව් බන් හැමදාම එතන බහින්නේ.. අර වේසිගෙ පුතා තමයි එතන නවත්තන්නේ නැහැ කියලා සද්දයක් දැම්මේ..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @scurvy උබ වෙනුවට වලතරයා හිටිය නම් අද කොන්දොස්තරයගේ තට්ටෙ ලෙෆ්ට්
    වැඩේ තියෙන්නෙ බන් ඊට පස්සෙ පොලිසී ගානේ උසාවි ගානේ ගිහින් මගේ report එකත් චොර වෙනවා නේ 🥲නැත්නම් වේසිගෙ පුතාව හම්බෙච්ච වෙලාවට බඩවැල් අදිනවා එළියට.. ඒ තරම් තරහක් මට තියෙන්නෙ.. මොකද මට ඔහොම අසාධාරණ කම් වෙලා ම නැති තරම්.. ඒකයි වැඩියත් තරහා..
     
    • Sad
    Reactions: Nidarshana_k

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අදහස් දෙකක් තියෙනවා.

    1. එක්කෝ හොඳ කොන්දක් තියෙන ප්‍රවාහන ඇමතියෙක් ඉන්න ඕනේ, අනික් එවුන් මොනවා කිව්වත් මේක හරියට කරන්න ඕනේ කියන ස්ථිර ගටක් තියෙන එකෙක්. (මොන විවේචන තිබුනත් කන්චනට ඒ ගුනේ තිබ්බ) හැබැයි ඉතින් ඕක වෙන කාලයක් පේන්නවත් නැහැනේ.

    2. එහෙම නැතිනම් සෝෂල් මීඩියාවල හොඳ ටැග්ලයින් කීපයක් එක්ක රැල්ලක් හදන්න ඕනේ, ඔය වගේ දේවල් ලයිව් වීඩියෝ කරලා දාල, බේසික පුතාලට පුකෙන් යන්නම.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    @tharakaf
    @Sandy_Fdo පරිස්සමින් හිටපල්ලා
    අයිස් පාරක් ගහල ගේමට බහිනව
    සතියක් ඇතුලත වැඩ ටික ඉවර කරල මාත් suicide කරගන්නව 😅
    බලමු දෛවය මාව කොයි අතකට යවයිද කියල
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වැඩේ තියෙන්නෙ බන් ඊට පස්සෙ පොලිසී ගානේ උසාවි ගානේ ගිහින් මගේ report එකත් චොර වෙනවා නේ 🥲නැත්නම් වේසිගෙ පුතාව හම්බෙච්ච වෙලාවට බඩවැල් අදිනවා එළියට.. ඒ තරම් තරහක් මට තියෙන්නෙ.. මොකද මට ඔහොම අසාධාරණ කම් වෙලා ම නැති තරම්.. ඒකයි වැඩියත් තරහා..
    රණ් ඩුවෙන්න යන්න එපා බන්. බස් කාරයෝ එක්ක පොලිසියේ උන් ගොඩක් හිතවත්. ඒකයි ගොඩක් බස් කාරයෝ බය නැතුව ඉරි කපාගෙන යන්නෙ. බැරිවෙලාවත් බස් එක නතර කරොත් පගාවක් දීලා ෂේප් වෙනවා. දවසක් මම අනුරාධපුරේ යද්දි දඹුල්ල පාරෙදි මාව නැවැත්තුවා. මගේ ලයිසන් බලන අතරේ දුර යන බස් එකක් ඉරි කපාගෙන ආවා. පොලිසියේ එකා නැවත්තුවා. කොන් දා ඇවිත් රු 5000ක් දීලා මොනවද මන් දා කුටු කුටූ ගාලා ආයෙත් ගියා බන්. කිසිම ලයිසන් එකක් බැලුවෙත් නෑ. තත්පර 30ක්වගේ පොඩී කාලයක් ඇතුළත තමා මේ සේරම දේවල් ටික සිද්ධ උනේ. තෝ දැන් රණ්ඩූවට ගියොත්, තොට තමයි කෙළවෙන්නෙ.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    ubage education level eka poddak kiyahan tharaha nathuwa?
    mac ekak uda tiyal ballata bath eka anana photo eka mathaka nisa ahuwe ehema.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයපාරෙ යන බස් වල ගොඩක් අයිතිය තියෙන්නෙ ගාමිනි අතුකොරල උන්නැහෙට, .. නිකම් මැරුම් කන්නෙ නැතිව ඔන්න ඔහෙ පැත්තකට වෙලා ඉදපම්
    නොදකින් පොන්නයා
    අදහස් දෙකක් තියෙනවා.

    1. එක්කෝ හොඳ කොන්දක් තියෙන ප්‍රවාහන ඇමතියෙක් ඉන්න ඕනේ, අනික් එවුන් මොනවා කිව්වත් මේක හරියට කරන්න ඕනේ කියන ස්ථිර ගටක් තියෙන එකෙක්. (මොන විවේචන තිබුනත් කන්චනට ඒ ගුනේ තිබ්බ) හැබැයි ඉතින් ඕක වෙන කාලයක් පේන්නවත් නැහැනේ.

    2. එහෙම නැතිනම් සෝෂල් මීඩියාවල හොඳ ටැග්ලයින් කීපයක් එක්ක රැල්ලක් හදන්න ඕනේ, ඔය වගේ දේවල් ලයිව් වීඩියෝ කරලා දාල, බේසික පුතාලට පුකෙන් යන්නම.
    ඔව් බන් ඔය seen එකෙන් පස්සෙ මන් හිතාගත්ත ආයේ bus එකක යනකොට පොර සේ රගන අඩුකුලේ වෙසිගේ පුතාලට බස් එකේදිම හොදට අමතන්න.. මට මුළු බස් කර්මන්තය හදන්න බැහැ තමා ඒත් මන් මගේ කොටස කරනවා..


    mac ekak uda tiyal ballata bath eka anana
    Mac එක එහාපැත්තෙ ෆෝන් එක ගන්නකන් තිබ්බ බත් එක තොට පේන්නෙ mac එක උඩ තිබ්බා වගේ නම් ප්ලීස් වදයක් නොවී පලයන් බන්.. එක ත්‍රෙඩ් එකේ අඩුකුලේ පොන්නයෝ දෙන්නෙක් ගැන කතා කරන්න අමාරුයි..
    ------ Post added on Feb 26, 2023 at 12:10 PM