මගෙ ජීවිතේ ඉගෙන ගත්ත පාඩම් එක්ක මට කියන්න තියෙන්නෙ වලිවලට යන්න එපා..
දැන්ම ඔය කේන්තිය ඉවර කරගන්න. උඹේම හොදටයි කියන්නෙ..
දැන්ම ඔය කේන්තිය ඉවර කරගන්න. උඹේම හොදටයි කියන්නෙ..


මන් ගිහින් තියෙන ගොඩක් route හොදයි බන් 255 නම් ගන්න දෙයක් නෑඅඩෝ ඒකට අපෙ පාරවල් වල බස් වල උන් පට්ට හොදයිනෙ
උබටත් ඔහොම එකක් වෙලා බලන්න ඕන.. මාත් මෙච්චර කල් අනුන්ගේ bus ප්‍රශ්න වලදී මට මොකෝ කියලා හිතන් අහක බලන් ගියපු එකෙක් තමා
sha oya chandiyekඒකත් ඇත්ත හැබැයි මට stand ගානේ ඕකගේ අන්කේ හොයන්න නම් වෙලාවක් නැහැ හැබැයි ආයේ යද්දී ඕකව මුණට හම්බුනොත් තමයි වැඩේ වෙන්නේ.. එතකොට අන්කේ බලාගෙන complain දැම්මට වැඩක් වෙන එකක් නෑ නේ..
uge manasika mattama hena pahathai ban, uba e ganata watenan epa. pare ballek ubata biruwa kiyala uba uuta buranna yanawada? nane.ගැටෙන්න කියන්නෙ බන් තරහා යනවා නේ.. මන් 2017 ඉදන් ඔය පාරේ යන්නෙ.. මෙහෙම දෙයක් මට උනාමයි.. ඒකයි මට ගොඩක් ම තරහා... හරි ගාස්තුව ගෙවල ගිහිනුත් එක එකාගේ ලයිනුත් බලන්න ඕනේද බන් මිනිස්සු?
balu example ekakdan ballek ubata buragena pannama ubath buragena paninawad?
amthaka karala dapan bn dan balapan kohewath yana 3rd class ekek hinda uba kochchar time ekak nasthi kala d?
unta game ekak denaw nm ubath unge level ekatam yanna one

අපෝ බල්ලා කියන සතා නම් ඔය වෙසාවන්ට වඩා දහස් ගුණයක් හොද class එකක ඉන්නේ බන්..dan ballek ubata buragena pannama ubath buragena paninawad?
amthaka karala dapan bn dan balapan kohewath yana 3rd class ekek hinda uba kochchar time ekak nasthi kala d?![]()
unta game ekak denaw nm ubath unge level ekatam yanna one


Bus Ticket eke nadda number eka?ඒකත් ඇත්ත හැබැයි මට stand ගානේ ඕකගේ අන්කේ හොයන්න නම් වෙලාවක් නැහැ හැබැයි ආයේ යද්දී ඕකව මුණට හම්බුනොත් තමයි වැඩේ වෙන්නේ.. එතකොට අන්කේ බලාගෙන complain දැම්මට වැඩක් වෙන එකක් නෑ නේ..
වැඩේ කියන්නෙ බන් මු ටිකට් දුන්නෙත් නැහැ නේ..Bus Ticket eke nadda number eka?