Return එකක් දෙන හැටි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    පුලුවන් තරම් ctb වල යන්ඩ බලපන්. මන් නම් උපරිම පැය 1/2 කලින්/ ප්‍රමාද වෙලා හරි යන අවස්තා තියෙනවා ctb වල යන්ඩම ඕනි හින්දා.
    Ctb වල ඉන්නේ එදා දවසට ජොබ් එකක් නැතුවට බස් එක එලවන්ඩ ආපු මිනිස්සු නෙවෙයි. පැන්ශන් යනකන් ඒක උගේ රස්සව. මන් දන්න කතවක් කියන්න්ම්. මන් දන්න ගැනු කෙනෙක් ඉන්නවා ස්කෝලේ යන වයසේ දුවෙක් ඉන්නේ. ඒ පාරේ උදේම යන බස් එකේ තමා කෙල්ල ස්කෝලේ යන්නේ.ඒ වෙලාවට පාරේ වාහනත් අඩුයි. බස් එකේ සෙනගත් නැතිම තරම් . උදේට තියෙන්නේ ctb එකක් නම් අම්මා කෙල්ලව බස් එකට දාලා ගෙදර යනවා . Pvt එකක් නම් අම්මා කෙල්ලත් එක්ක බස් එකේ ස්කෝලේ ගාවට යනකන් යනවා.

    ඒක්යි මන් කියන්නේ ctb එකේ රස්සවට ගරු කරන උන් වැඩියි. සුලු ප්‍රමානයක් ඉන්ඩ පුලුවන් අපගමනය වෙච්ච. හැබැයි සුලුවෙන්.

    උබලගේ පාරෙ තියෙන්න්‍රෙ pvt විතරක් නම් no option.

    @siri_ayya ගනින්කෝ යකෝ පොඩි හරි වාහන කට්ටක්. මාසෙට 5+ හම්බෙනවනේ උබලට. ලොකු බෝනස් එකකුත් හම්බුනා නේද උබලට ඊයේ පෙරේද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372

    ඔව් බං වාහනයක් ගත්තනං ඉවරයි මූට
    මම නං අම්මව දාගෙන ස්කූටරෙන් යනව
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සමාජේ වෙන දේවල් නේ බන්. උබ සාමාන්යෙන් ගමන් යන්නේ බස් එකේ නෙමේද. මිනිස්සුන්ට එපා වෙලා බන් ඉන්නේ ඔය කොන්දා රු30000 අඩුවෙන් පඩ් ගන්නවා ඇත්තේ උන්ගේ දුන්න 5000 කපලාලු. 😆 ඔවා අමතක කරලා දාපන්. කොහොමත් ලන්කාවේ ගමනක් ගියොත් යකා නැගලම තමා ආපහු එන්න වෙන්නෙ. :yes:
     
    • Like
    Reactions: GobbaSira

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    Mac එක එහාපැත්තෙ ෆෝන් එක ගන්නකන් තිබ්බ බත් එක තොට පේන්නෙ mac එක උඩ තිබ්බා වගේ නම් ප්ලීස් වදයක් නොවී පලයන් බන්.. එක ත්‍රෙඩ් එකේ අඩුකුලේ පොන්නයෝ දෙන්නෙක් ගැන කතා කරන්න අමාරුයි..
    ------ Post added on Feb 26, 2023 at 12:10 PM
    uba mata ponnaya qvvada kiyala nam therenne na ban, mama eka baraganne na.

    ubata kiyanna one mecharai, ubata bus conductor kenek ekka gatenna tharam pahath mind ekak enawa nam eka ube awulak, oka ubage social level ekata awulak unata bus conda ta awulak nemei. uu e vdyata sahenna denek ta kagahanawa ati. uuta ubawa mathaka wath natuwa ati. just forget this.
    uba mata adukule ponnaya qvva eka mata awulak nemei ube mindset eka wennati.
    thanx ban. mata pluwan de qvva, one magulak karaganin news wala yanne nathi wenna.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,215
    113
    ප*යාගල
    sorry.com
    ඒක්යි මන් කියන්නේ ctb එකේ රස්සවට ගරු කරන උන් වැඩියි. සුලු ප්‍රමානයක් ඉන්ඩ පුලුවන් අපගමනය වෙච්ච. හැබැයි සුලුවෙන්.
    සිරාවටම බන් මමත් තෝරගන්නෙ CTB විතරයි. මොන ලබ්බ ආවත් CTB ආවොත් නගිනව බස් එකට.
    190 CTB වල ඉන්න අය පට්ට Polite සහ නම්බු දීල කතා කරන්නෙ.

    pvt පොන්නයො වගෙ නෙමෙ.

    මාත් කියන්නෙ මූට මීටපස්සෙ CTB ම ටාගට් කරල යන්න කියල. අඩු කුලෙ පොන්නයො එක්ක හැප්පෙන්න යන්න එපා.තේරුමක් නෑ හදන්න අමාරුයි ඕකුන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒක්යි මන් කියන්නේ ctb එකේ රස්සවට ගරු කරන උන් වැඩියි. සුලු ප්‍රමානයක් ඉන්ඩ පුලුවන් අපගමනය වෙච්ච. හැබැයි සුලුවෙන්.
    ඉස්කෝලේ කාලේ season දික් කරාම case දාන එකෙක් දෙන්නෙක් නම් හම්බෙලා තියෙනවා.. හැබැයි අර private bus වෙසිගේ පුතාලා වගේ අඩුකුලේ හැසිරීමක් නම් මන් උන්ගෙන් දැකල නෑ..
    උබලගේ පාරෙ තියෙන්න්‍රෙ pvt විතරක් නම් no option
    255 පාරේ තියෙන්නෙම private බන්.. Private උන්ගේත් හොද එවුන් ඉන්නවා.. හැබැයි බහුතරයක් අඩු කුලේ වේස බල්ලෝ..
    ගනින්කෝ යකෝ පොඩි හරි වාහන කට්ටක්. මාසෙට 5+ හම්බෙනවනේ උබලට.
    ඔව් බන් ගන්න ඕනෙ එකක්‌
    ලොකු බෝනස් එකකුත් හම්බුනා නේද උබලට ඊයේ පෙරේද
    ;)
     
    • Like
    Reactions: windows_ubuntu

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හේතු ගොඩයි බන්.
    එකක් ඔවගෙ වැඩට යන්නෙ මොනම වත් ස්කිල් එකක් නැතිz අද්යාපනයක් නැති නිකම්මු. අනික බස් අයිති පොලිටික්ස් වලට වියදම් කරන එවුන්ට. උබට එ පැත්තෙනුත් සාදාරනයක් වෙන්නෙ නෑ.

    තාවකාලිකව,

    1. පුලුවන් තරම් සී ටී බී යන්න
    2. ඔය මොකක් kei car හරි එකක් ගනින් එහෙ මෙහෙ යන්න.

    ඊලග දවසෙ ටිකට් එකක් ඉල්ලගනින්, නැත්නන් රෙකොඩ් කරගනින්. කරගෙන කම්ප්ලෙන් එකක් දාඔඅන් මාර්ගස්ත මොකද්ද එකට
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    gatenna tharam
    ගැටෙන්න කියන්නෙ බන් තරහා යනවා නේ.. මන් 2017 ඉදන් ඔය පාරේ යන්නෙ.. මෙහෙම දෙයක් මට උනාමයි.. ඒකයි මට ගොඩක් ම තරහා... හරි ගාස්තුව ගෙවල ගිහිනුත් එක එකාගේ ලයිනුත් බලන්න ඕනේද බන් මිනිස්සු?

    හේතු ගොඩයි බන්.
    එකක් ඔවගෙ වැඩට යන්නෙ මොනම වත් ස්කිල් එකක් නැතිz අද්යාපනයක් නැති නිකම්මු. අනික බස් අයිති පොලිටික්ස් වලට වියදම් කරන එවුන්ට. උබට එ පැත්තෙනුත් සාදාරනයක් වෙන්නෙ නෑ.

    තාවකාලිකව,

    1. පුලුවන් තරම් සී ටී බී යන්න
    2. ඔය මොකක් kei car හරි එකක් ගනින් එහෙ මෙහෙ යන්න.

    ඊලග දවසෙ ටිකට් එකක් ඉල්ලගනින්, නැත්නන් රෙකොඩ් කරගනින්. කරගෙන කම්ප්ලෙන් එකක් දාඔඅන් මාර්ගස්ත මොකද්ද එකට
    ඔව් බන් මීට පස්සෙ එහෙම තමා කරන්න ඕනෙ.. :love:
    ------ Post added on Feb 26, 2023 at 12:33 PM
     
    • Like
    Reactions: Cenon

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    cat fight GIF
     
    • Love
    Reactions: AnuradhaRa

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඔයපාරෙ යන බස් වල ගොඩක් අයිතිය තියෙන්නෙ ගාමිනි අතුකොරල උන්නැහෙට, .. නිකම් මැරුම් කන්නෙ නැතිව ඔන්න ඔහෙ පැත්තකට වෙලා ඉදපම්
    Gamini Lokuge neda ban ?
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මන් හොදටම දන්නවා ආයේ සෙනසුරාදා වක ඔකාව මට හම්බුණොත් දත් දෙක තුනක් මන් ඕකා ගේ ගලවනවා.. හැබැයි වැඩේ තියෙන්නෙ වැරදිලාවත් මන් දෙන පාරකින් ඕකා කම්බස් වුණොත් මගෙත් අවුරුදු 10-15ක්‌ කූරු ගනින්න වෙන්නේ.. එහෙම වුණොත් අපේ පවුලම අනාත වෙනවා..
    බර කොහොමද? මසල්ස් එහෙම තියෙනවද වලියකට යන්න පුළුවන් තරම්...
    මේක මගේ සීන් එකක්
    එක්සෑම් ඉවර වෙලා දවසක් එද්දී කොන්දෙක් රුපියල් 10ක් දෙන්න නෑ කිවුවා. මන natural workout කරලා ඇග ගොඩක් හදලා තියෙන්නේ (දැන් gym යනවා) මූ හැම එකටම 10 ක් නෑ කිය ආවා. ඇවිත් මගේ මුණ ඉස්සරහම හිටගත්තා. දුන්නා arm එකෙන් කන හරහා පාරක් වැරදිලා වගේ වෙන්න. මන් sorry ත් කිවුවා. මූ 10ක් දීලා මල්ලි පරිස්සමෙන් අත එහෙ මෙහෙ කරන්න කියලා ගියේ :cool::cool:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බර කොහොමද? මසල්ස් එහෙම තියෙනවද වලියකට යන්න පුළුවන් තරම්...
    බර නම් 70යි.. මගේ නම් අත පයට ගහන සිරිතක් නෑ මළ පැන්නම.. කෙලින්ම මූන ටම තමයි දෙන්නෙ.. ඒක හිතලා කරන දෙයක් නෙවෙයි ඔටෝ ම වෙන දෙයක්.. 🥲
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    255 kiyanne Chora Route ekak. Lokuge ge ewun thmai wedipurama oke Bus dala duwanne. Un thmai Kelewwe Panadura - Battaramulla aluthen danna giya bus route ekatath. Maha kalakanni Kondoi , kalakanni Drivers lai ban inne. un ekka randu wenna yanna epa. wedak naha. Police unta kiyla wedak naha. Bus karayo party danne unuth ekka.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    බර නම් 70යි.. මගේ නම් අත පයට ගහන සිරිතක් නෑ මළ පැන්නම.. කෙලින්ම මූන ටම තමයි දෙන්නෙ.. ඒක හිතලා කරන දෙයක් නෙවෙයි ඔටෝ ම වෙන දෙයක්.. 🥲
    සෙන්සිටිව් වැඩි කොල්ලෝ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,984
    113
    ගම මහනුවරයි
    @game
    බර නම් 70යි.. මගේ නම් අත පයට ගහන සිරිතක් නෑ මළ පැන්නම.. කෙලින්ම මූන ටම තමයි දෙන්නෙ.. ඒක හිතලා කරන දෙයක් නෙවෙයි ඔටෝ ම වෙන දෙයක්.. 🥲
    Me pissu wada nokaara hitapan... Owa age wadinne nane... Ubata game ekak dennama ona nam...
    -Bus eke aithikarayata cl karala mu salli ussanawa kiyapan, Desel horakam karnaawa kiyapan..

    Too personal ganta epa.... Oka tika dawasakin amathaka wela yai ubata :yes: