SAITM එකට විරුද්ධ නෑ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    SAITM එකට විරුද්ධ නෑ

    මම SAITM වලට විරුද්ධ නෑ හැබැයි කොන්දේසි උඩ :dull:

    1. A/L BIO කරලා C තුනක් වත් තියෙන්ඩ ඕන
    යකෝ pharmacy course එකක් කරන්ඩත් Chemistry C ඕන. Art s3 එකෙක් කොහොමද ඔව්ව කරනේන්න්. :angry:
    2. SAITM එකෙන් බිහි කරන්ඩ ඕන ඉතා සීමිත, අදාල වර්ෂ වල පුරප්පාඩු වන සුළු doctors ල ප්‍රමාණයක්. නැත්තම් මුන් රොත්ත බුරුත්ත පිටින් දොස්තරලා හැදුවහම ඉන්න doctors ලට ආර්ථික ප්‍රශ්න එනවා. ඒ මිනිස්සු එව්වා හතේ තියාගෙන වැඩ කරන්නේ කොහොමද?
    3. රජයේ වයිද්ධය (type කරන්ඩ දන්නේ නෑ) සභාව මගින් පවත්වන, රජයේ අනෙකුත් විශ්ව විද්‍යාල වල වයිද්ධය සිසුන්ටත් පවත්වන සමාන විභාගයකින් සමත් වෙන්ඩ ඕන. :)
    මුම්ම උගන්නල මුන්ම විභාග තියල. :baffled: දැන් ඔය SAITM ගිය අයගෙන් සියයට කියක් pass උනාද? 100% ද? :P
    4. හොද practical / සායනික දැනුමක් දෙන්ඩ ඕන. වයිද්ධය සභාව මගින් එක නිතර පරික්ෂා කරන්ඩ ඕන. :)
    5. වයිද්ධය සභාව විසින් නිසුදුසුයි කියල කියන අවස්ථා වලදී ඒ වැරදි හදාගෙන ඉදිරියට යන්ද ඕන.
    හැබැයි වයිද්ධය සභාව විනිවිද වෙන්ඩ ඕන. :)
    6. Board ගහද්දි MBBS (SAITM) කියල දාන්ඩ ඕන. :)

    ඔයගොල්ලෝ හිතන කොන්දේසි මොනවද?

    ස්තුති
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම SAITM වලට විරුද්ධ නෑ හැබැයි කොන්දේසි උඩ :dull:

    2. SAITM එකෙන් බිහි කරන්ඩ ඕන ඉතා සීමිත, අදාල වර්ෂ වල පුරප්පාඩු වන සුළු doctors ල ප්‍රමාණයක්. නැත්තම් මුන් රොත්ත බුරුත්ත පිටින් දොස්තරලා හැදුවහම ඉන්න doctors ලට ආර්ථික ප්‍රශ්න එනවා. ඒ මිනිස්සු එව්වා හතේ තියාගෙන වැඩ කරන්නේ කොහොමද?

    මේක ඇරෙන්න උබ කිව්ව සේරමටම මමත් එකඟයි. ආර්ථික ප්‍රශ්න එනවා නම් වෙන JOB එකක් හොයා ගන්න එකයි තින්නේ. අනිත් එක නීතියක් කියල දෙයක් තිනවා බන් කාටවත් ආර්ථික ප්‍රශ්න එනවා කියල එහෙම ලිමිට් කරන්න කාටවත් අයිතියක් නැහැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උසස් අධ්‍යාපනේ නැති කල්ල දාන්න ඕනෙ :yes: :yes:
    නිකංවත් දෙන්න ඕන්නෑ අධ්‍යාපනය රටට හෙනයක් ලංකාව දියුණු කරන්න ඕනෙ ගොවිතැනෙන් හැමෝම ඕව අතෑරල ගම් වලට ගිහිං වගා කරන්න ඕනෙ :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උසස් අධ්‍යාපනේ නැති කල්ල දාන්න ඕනෙ :yes: :yes:
    නිකංවත් දෙන්න ඕන්නෑ අධ්‍යාපනය රටට හෙනයක් ලංකාව දියුණු කරන්න ඕනෙ ගොවිතැනෙන් හැමෝම ඕව අතෑරල ගම් වලට ගිහිං වගා කරන්න ඕනෙ :yes: :yes:

    මම කිව්වට පස්සෙ උඹටth ඔහොම හිතුණා නේ...:baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම කිව්වට පස්සෙ උඹටth ඔහොම හිතුණා නේ...:baffled: :baffled:

    ඔව් :baffled: :baffled:
    උසස් අධ්‍යාපනේ හින්දනෙ ඔය සේරම ප්‍රශ්න OL විතරක් බලල ගන්න කෝස් කීයක් තියෙනවද ඒව මොකේටවත් ඔහොම ප්‍රශ්නයක් නෑ :no: :no:
    ඒ නිසා OL වලිං එහාට අධ්‍යාපනේ නැති කල්ල දාන්න ඕනෙ :sorry: :sorry:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    People who are telling that the SAITM is good should go to the doctors with a board called " MBBS (SAITM)". When your mother or wife is critically sick to whom will you go? I am personally avoid all the private hospitals for critical ill patients. Private hospitals are only useful if you know the disease and the treatments. Example is, if you want to undergo a surgery quickly then private hospital can do it quicky with a minimum waiting time.

    But if you have an abdominal pain, then don't go to a private hospital. They will do so many unnessasory investigations to charge on you. Private hospital staff is seem pleasant but they are always concern about your pocket and not the heart. In otherhand gvt hospitals will not have a pleasant staff and good attitudes toward you. But they are doing the all nessassory thing accordingly. You can file a lawsuit easily againt the gvt hospitals if you want to
     
    Last edited:
    උසස් අධ්‍යාපනේ නැති කල්ල දාන්න ඕනෙ :yes: :yes:
    නිකංවත් දෙන්න ඕන්නෑ අධ්‍යාපනය රටට හෙනයක් ලංකාව දියුණු කරන්න ඕනෙ ගොවිතැනෙන් හැමෝම ඕව අතෑරල ගම් වලට ගිහිං වගා කරන්න ඕනෙ :yes: :yes:

    උබලා වගේ උන්ගේ Internet Connection එකත් නැති කරලා දාන්න ඕන හා ද ??
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21240923 said:
    උබලා වගේ උන්ගේ Internet Connection එකත් නැති කරලා දාන්න ඕන හා ද ??

    දැන් මං මොකේටද විරුද්ධ වුනේ ? :angry: :angry:
     
    දැන් මං මොකේටද විරුද්ධ වුනේ ? :angry: :angry:

    ඇයි අනාත් සින්හලයෝ උස්ස අධ්‍යාපනේ විතරක නවත්තලා හරියනව ද
    ඉස්කෝලත් නවත්තපන්
    අපිට ආටල් එකක් ගන්නවත් විදියක් නෑ ඔය මගුල නිසා හා ද ??
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21240936 said:
    ඇයි අනාත් සින්හලයෝ උස්ස අධ්‍යාපනේ විතරක නවත්තලා හරියනව ද
    ඉස්කෝලත් නවත්තපන්
    අපිට ආටල් එකක් ගන්නවත් විදියක් නෑ ඔය මගුල නිසා හා ද ??

    එතකොට රටට අවශ්‍ය දොස්තරල එහෙම බිහි කරන්නෙ මොන්ටිසෝරි වලිංද ? :dull: :dull:
     
    එතකොට රටට අවශ්‍ය දොස්තරල එහෙම බිහි කරන්නෙ මොන්ටිසෝරි වලිංද ? :dull: :dull:

    දැන් උබ උස්ස් අජ්ජාපනේ නැති කරාම ඩොස්ටරලා හදන්නේ ඕ ලෙවෙල් වලින් ද
    අනේ තෝ වගේ මෝඩ මූසල්‍යෙක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21240944 said:
    දැන් උබ උස්ස් අජ්ජාපනේ නැති කරාම ඩොස්ටරලා හදන්නේ ඕ ලෙවෙල් වලින් ද
    අනේ තෝ වගේ මෝඩ මූසල්‍යෙක්

    ඇයි බැරි OL වලටත් ඇඟේ කෑලි ගැන උගන්නනවනෙ මොන්ටිසෝරියෙ එහෙමවත් නෑනෙ :baffled: :baffled:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෙන්න මේක කියවල බලපන්කො.
    http://www.elakiri.com/forum/showthread.php?t=1784890

    ඔකේ තියන කරුණු එකක් නෙමෙයි කිහිපයක්ම කපලා දාන්න පුළුවන් වෙයි.
    ඔතන වැඩිපුරම තියෙන්නේ සීමිත පිරිසකගේ කුලේ රැකගන්න අනික් උන්ගේ ඔලු වලට බහුබූත පුරවන එක.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    General MCQ and ACT 16 dekama thiyenne Government appointment walata. Why do we want to give them government appointments?
     
    ඇයි බැරි OL වලටත් ඇඟේ කෑලි ගැන උගන්නනවනෙ මොන්ටිසෝරියෙ එහෙමවත් නෑනෙ :baffled: :baffled:

    එහෙනම් මාවත් ඩොස්ටර කෙනෙක් කරපන්
    මාට් ඩන්නවා කෑලි ගැන
    උට්ටෝ අර උබේ 21 දීල ගත්ත කොලපු කෑල්ලේ පොටෝ කැල්ලක් දාපන් පොටක් ඕපන් කරලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21240959 said:
    එහෙනම් මාවත් ඩොස්ටර කෙනෙක් කරපන්
    මාට් ඩන්නවා කෑලි ගැන
    උට්ටෝ අර උබේ 21 දීල ගත්ත කොලපු කෑල්ලේ පොටෝ කැල්ලක් දාපන් පොටක් ඕපන් කරලා

    ආ ඔව් නේ අමතක වුනා :baffled: :baffled:
    ඉතිං දන්නවනං සයිටම් එකට ගිහිං උපාධියක් අරං දොස්තර කෙනෙක් වෙයංකො මෙතන කෑගහන්නෙ :rolleyes: :rolleyes: