SAITM එකට විරුද්ධ නෑ
මම SAITM වලට විරුද්ධ නෑ හැබැයි කොන්දේසි උඩ
1. A/L BIO කරලා C තුනක් වත් තියෙන්ඩ ඕන
යකෝ pharmacy course එකක් කරන්ඩත් Chemistry C ඕන. Art s3 එකෙක් කොහොමද ඔව්ව කරනේන්න්.
2. SAITM එකෙන් බිහි කරන්ඩ ඕන ඉතා සීමිත, අදාල වර්ෂ වල පුරප්පාඩු වන සුළු doctors ල ප්රමාණයක්. නැත්තම් මුන් රොත්ත බුරුත්ත පිටින් දොස්තරලා හැදුවහම ඉන්න doctors ලට ආර්ථික ප්රශ්න එනවා. ඒ මිනිස්සු එව්වා හතේ තියාගෙන වැඩ කරන්නේ කොහොමද?
3. රජයේ වයිද්ධය (type කරන්ඩ දන්නේ නෑ) සභාව මගින් පවත්වන, රජයේ අනෙකුත් විශ්ව විද්යාල වල වයිද්ධය සිසුන්ටත් පවත්වන සමාන විභාගයකින් සමත් වෙන්ඩ ඕන.
මුම්ම උගන්නල මුන්ම විභාග තියල.
දැන් ඔය SAITM ගිය අයගෙන් සියයට කියක් pass උනාද? 100% ද? 
4. හොද practical / සායනික දැනුමක් දෙන්ඩ ඕන. වයිද්ධය සභාව මගින් එක නිතර පරික්ෂා කරන්ඩ ඕන.
5. වයිද්ධය සභාව විසින් නිසුදුසුයි කියල කියන අවස්ථා වලදී ඒ වැරදි හදාගෙන ඉදිරියට යන්ද ඕන.
හැබැයි වයිද්ධය සභාව විනිවිද වෙන්ඩ ඕන.
6. Board ගහද්දි MBBS (SAITM) කියල දාන්ඩ ඕන.
ඔයගොල්ලෝ හිතන කොන්දේසි මොනවද?
ස්තුති