maxxa machan mat S7 EDGE Gold ekak use karanne
mama nam root karala custom rom ekak gahala pissu natala tiyene danatamat

පට්ට ,,,
උබලා නම් වැඩ ටික දන්නවා නේ
ඒ නිසා ෆෝන් එකට කරන්ඩ තියන ඔක්කෝම කරන්ඩ ඇති
ෆෝන් එක අඩනවා ඇති

maxxa machan mat S7 EDGE Gold ekak use karanne
mama nam root karala custom rom ekak gahala pissu natala tiyene danatamat

mama use karanne S6 EDGE eka..Virus Guard walin nam AVG AVAST Kaspersky ona ekak daganna awulak naha....oka IRIS Scaner eka thiyenawada....
ehema antivirus ehema ona karanne naha ban
fotos ehema nan saratama qlty eka thiyenawa ban
bump

අඩෝ ජරීර් එකෙන්ද ගත්තෙ ?? එකෙ බඩු කොලිටි .ඩුප්ලිකේට් විකුණන්නෙ නැහැ.මන් නම් එකට යන්නෙ පොත් ගන්න.ඒක බුක් ස්ටෝර් එකක්.ඉලෙක්ට්‍රොනික්ස් බඩු එහෙමත් විකුණනවා. ජරීර් තියෙනවා 3 ක් ද කොහෙද කටාර් වල
හැබැයි අනිත් shop වලට සාපේක්ෂව ගණන් නම් ටිකක් වැඩි බන් jarir එකේ
jarir එකේ බඩු කොලිටි බන්, Saudi වල jarir එකකින් ගත්ත phone එකක් දැන් අවුරුදු 4ක් වෙන්නත් ලගයි. hard use, තාම වැඩ. ඔකේ saudi වල ශෝප්ස් තියෙනවා 100ක් විතර
@ NUWAN BUWA ,imeges පෙන්නේ නෑ මචෝ

antivirus nm one na aiya...
bt math nkn fun ekata wage eset dala net eken gaththa key ekak dala thiyenne.
apo gear vr gaththata kmk na wadiya blnna epa.
eyes walata hoda na :/
okata itn playstore ekema app dala balala test kara nm harine![]()
![]()

මගේ dream phone එක බන්. දැක්කත් ආසයි. සුබ පතනවා මචන් අලුත් phone එකට. පරිස්සමින් පාවිච්චි කරපන්..
![]()

මරුසිරා;20564693 said:අම්මට සිරි කිව්වලු .බුවා අයිය මරුනේ ..ඕක පට්ට පොන් එක .මාස 6-7 ඉස්සෙල්ල මාත් ගත්ත එස් 6 EDGE + එක JARIR බුක්ෂොප් එකෙන්ම .දැන් එගානටම එස් 7 EDGE එක තියෙනවා .
බක් කවර එකනම් ඕකට ගැලපෙන්නේ නැහැ .බක් කවර එකට ඕනේ
ඔය වගේ එකක් .නැත්නම් පොන් එකේ පෙනුම නැහැ .![]()
පට්ට බිස්නොස් එක හොදයි වගේ ජයශ්‍රී![]()

ඔව් තියනවා ,,,මරුසිරා;20564705 said:ඔකේ ඉන්බිල්ට් ඇන්ටිවයිරස් එකක් එනවා නේද ?![]()

මරුසිරා;20564693 said:අම්මට සිරි කිව්වලු .බුවා අයිය මරුනේ ..ඕක පට්ට පොන් එක .මාස 6-7 ඉස්සෙල්ල මාත් ගත්ත එස් 6 EDGE + එක JARIR බුක්ෂොප් එකෙන්ම .දැන් එගානටම එස් 7 EDGE එක තියෙනවා .
බක් කවර එකනම් ඕකට ගැලපෙන්නේ නැහැ .බක් කවර එකට ඕනේ

antivirus nm one na aiya...
bt math nkn fun ekata wage eset dala net eken gaththa key ekak dala thiyenne.
apo gear vr gaththata kmk na wadiya blnna epa.
eyes walata hoda na :/
okata itn playstore ekema app dala balala test kara nm harine![]()
![]()

ambo na bn oka damma wage neme watunoth baba hambenawa....![]()
![]()

මරුසිරා;20564747 said:නැ බන් ඕක ගන්නකොට ඔරිජිනල් එකම ගත්තම අවුලක් නැහැ .මන් දාගෙන ඉන්නෙත් ඕක .හැබැයි ස්ච්රීන් එකට හොද එකක් දාන්න ඕනේ .ඔකේ බැක් එකට විතරයි![]()

phone akai back cover akai vr akai maxxxa 
https://play.google.com/store/apps/details?id=com.lsdroid.cerberus&hl=en
,ඔන්න එස් 2 එකක් වගේ නම් මොනවා හරි කියලා දෙන්න තිබුනා,