CEAT, Maxxis නම් ගන්න එපාමගේ tyre 2018 09 මාසේ නිෂ්පාදනය expire වෙලා කියනවා car එක දුවල තියෙන්නේ 20000km tyre ගෙවිලා නම් නැ එත් tyre එක මරු කරන්නම ඕනෙද ?
ගන්නවානම් හොදම tyre එක මොකද්ද ?
හොඳයි කියලා උඹට ලොකු choices නෑ කොල්ලො. මමනම් දාල තියෙන්නෙ yokohama. දන්න විදියට හැම සයිස් එකේම ටයර් හැම බ්‍රෑන්ඩ් එකෙන්ම හොයන්න අමාරුයි. ඕක හොයාගන්නත් සතියක් විතර කට්ටක් කෑවා. මේකෙත් ත්‍රෙඩ් එකකුත් දාල ඇති ඕකට.මගේ tyre 2018 09 මාසේ නිෂ්පාදනය expire වෙලා කියනවා car එක දුවල තියෙන්නේ 20000km tyre ගෙවිලා නම් නැ එත් tyre එක මරු කරන්නම ඕනෙද ?
ගන්නවානම් හොදම tyre එක මොකද්ද ?
ado..maxxis mokkada case eka..mama dan dala 1 year walatat wadi..CEAT, Maxxis නම් ගන්න එපා
පිස්සුද යකෝ කට්ට ගෙවන කම් දුවාපන් සල්ලි වැඩි වෙලා දමගේ tyre 2018 09 මාසේ නිෂ්පාදනය expire වෙලා කියනවා car එක දුවල තියෙන්නේ 20000km tyre ගෙවිලා නම් නැ එත් tyre එක මරු කරන්නම ඕනෙද ?
ගන්නවානම් හොදම tyre එක මොකද්ද ?
මගේ ඔරිජිනල් ආවෙ Dunlop ටයර්. එක ගෙවුනම Maxxis දැම්ම. comfort එකේ ලොකු අඩුවක් දැනුන. Maxxis එකත් ගෙවුනම toyota lanka එකෙන් Pirelli දැම්මා. ඒක නම් Maxxis එකට වඩා comfortable. හැබැයි කි.මී 35000/-ක් යද්දි ඒකෙත් පතුරු යන්න ගත්තා. මාත් මේ දවස්වල ටයර් දාන්න හොයනවා.ado..maxxis mokkada case eka..mama dan dala 1 year walatat wadi..
මම නම් මාරු කරන්නෙ නෑ... හැබැයි හයිස් ස්පීඩ් යන්නේ නෑ අලුත් ඒවා දාන කම්...මගේ tyre 2018 09 මාසේ නිෂ්පාදනය expire වෙලා කියනවා car එක දුවල තියෙන්නේ 20000km tyre ගෙවිලා නම් නැ එත් tyre එක මරු කරන්නම ඕනෙද ?
ගන්නවානම් හොදම tyre එක මොකද්ද ?
Dunlop eken math diwwa 80k withra. maxxis mata nam ehema loku awulak thrune na..maxxis eken kocchara diwwada?මගේ ඔරිජිනල් ආවෙ Dunlop ටයර්. එක ගෙවුනම Maxxis දැම්ම. comfort එකේ ලොකු අඩුවක් දැනුන. Maxxis එකත් ගෙවුනම toyota lanka එකෙන් Pirelli දැම්මා. ඒක නම් Maxxis එකට වඩා comfortable. හැබැයි කි.මී 35000/-ක් යද්දි ඒකෙත් පතුරු යන්න ගත්තා. මාත් මේ දවස්වල ටයර් දාන්න හොයනවා.
දැනට ලක්ෂයයි...උබ ඕක දාලා කොච්චර දිව්වද?
අඩෝ මම ඩන්ලොප් ඉන්දිනීසියන් සෙට් එකක් දාලා තිහක් වගේ දුවද්දි එකක වෝල් එකේ කම්බි කැඩුනා... එපා උනා ඊට පස්සේ...දැනට ලක්ෂයයි...
මටත් එහෙම වුණා GT. වැහි කාලෙට ටයර් දාන්න ඕනේ.... ටයර් පදම් වෙන්න ටික කාලයක් යනවා... රස්නේ කාලෙට අලුත් ටයර් දාලා දිව්වම ලෙලි යන්නේ.අඩෝ මම ඩන්ලොප් ඉන්දිනීසියන් සෙට් එකක් දාලා තිහක් වගේ දුවද්දි එකක වෝල් එකේ කම්බි කැඩුනා... එපා උනා ඊට පස්සේ...
ජපන් එක නම් හොදයි...
This might be useful..මගේ tyre 2018 09 මාසේ නිෂ්පාදනය expire වෙලා කියනවා car එක දුවල තියෙන්නේ 20000km tyre ගෙවිලා නම් නැ එත් tyre එක මරු කරන්නම ඕනෙද ?
ගන්නවානම් හොදම tyre එක මොකද්ද ?
peradua bezzaMokadda wahane? Yokohoma hoyanna amaru wei. Fedaral/nangken/gt redeal (spell harida dan na) oi thinama eka wage. Eea hondai bn