sedan car එකට දාන්න හොදම tyre එක මොකද්ද

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මගේ tyre 2018 09 මාසේ නිෂ්පාදනය expire වෙලා කියනවා car එක දුවල තියෙන්නේ 20000km tyre ගෙවිලා නම් නැ එත් tyre එක මරු කරන්නම ඕනෙද ?

    ගන්නවානම් හොදම tyre එක මොකද්ද ?
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    මගේ tyre 2018 09 මාසේ නිෂ්පාදනය expire වෙලා කියනවා car එක දුවල තියෙන්නේ 20000km tyre ගෙවිලා නම් නැ එත් tyre එක මරු කරන්නම ඕනෙද ?

    ගන්නවානම් හොදම tyre එක මොකද්ද ?
    CEAT, Maxxis නම් ගන්න එපා
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,105
    113
    මගේ tyre 2018 09 මාසේ නිෂ්පාදනය expire වෙලා කියනවා car එක දුවල තියෙන්නේ 20000km tyre ගෙවිලා නම් නැ එත් tyre එක මරු කරන්නම ඕනෙද ?

    ගන්නවානම් හොදම tyre එක මොකද්ද ?
    හොඳයි කියලා උඹට ලොකු choices නෑ කොල්ලො. මමනම් දාල තියෙන්නෙ yokohama. දන්න විදියට හැම සයිස් එකේම ටයර් හැම බ්‍රෑන්ඩ් එකෙන්ම හොයන්න අමාරුයි. ඕක හොයාගන්නත් සතියක් විතර කට්ටක් කෑවා. මේකෙත් ත්‍රෙඩ් එකකුත් දාල ඇති ඕකට.

    ඉතින් ටයර් කඩ කීපයකට කෝල් ටිකක් දීලා උඹේ ටයර් සයිස් එක කියලා බලපන් බඩු තියෙනවද කියලා. ලෝක හුත්තවල්නම් දාන්න එපා.

    @PHBhagya @Hyaenidae
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Mokadda wahane? Yokohoma hoyanna amaru wei. Fedaral/nangken/gt redeal (spell harida dan na) oi thinama eka wage. Eea hondai bn
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මගේ tyre 2018 09 මාසේ නිෂ්පාදනය expire වෙලා කියනවා car එක දුවල තියෙන්නේ 20000km tyre ගෙවිලා නම් නැ එත් tyre එක මරු කරන්නම ඕනෙද ?

    ගන්නවානම් හොදම tyre එක මොකද්ද ?
    පිස්සුද යකෝ කට්ට ගෙවන කම් දුවාපන් සල්ලි වැඩි වෙලා ද
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    ado..maxxis mokkada case eka..mama dan dala 1 year walatat wadi..
    මගේ ඔරිජිනල් ආවෙ Dunlop ටයර්. එක ගෙවුනම Maxxis දැම්ම. comfort එකේ ලොකු අඩුවක් දැනුන. Maxxis එකත් ගෙවුනම toyota lanka එකෙන් Pirelli දැම්මා. ඒක නම් Maxxis එකට වඩා comfortable. හැබැයි කි.මී 35000/-ක් යද්දි ඒකෙත් පතුරු යන්න ගත්තා. මාත් මේ දවස්වල ටයර් දාන්න හොයනවා.
     
    • Like
    Reactions: War Fighter

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මගේ tyre 2018 09 මාසේ නිෂ්පාදනය expire වෙලා කියනවා car එක දුවල තියෙන්නේ 20000km tyre ගෙවිලා නම් නැ එත් tyre එක මරු කරන්නම ඕනෙද ?

    ගන්නවානම් හොදම tyre එක මොකද්ද ?
    මම නම් මාරු කරන්නෙ නෑ... හැබැයි හයිස් ස්පීඩ් යන්නේ නෑ අලුත් ඒවා දාන කම්...
     
    • Like
    Reactions: shenat

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    මගේ ඔරිජිනල් ආවෙ Dunlop ටයර්. එක ගෙවුනම Maxxis දැම්ම. comfort එකේ ලොකු අඩුවක් දැනුන. Maxxis එකත් ගෙවුනම toyota lanka එකෙන් Pirelli දැම්මා. ඒක නම් Maxxis එකට වඩා comfortable. හැබැයි කි.මී 35000/-ක් යද්දි ඒකෙත් පතුරු යන්න ගත්තා. මාත් මේ දවස්වල ටයර් දාන්න හොයනවා.
    Dunlop eken math diwwa 80k withra. maxxis mata nam ehema loku awulak thrune na..maxxis eken kocchara diwwada?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැනට ලක්ෂයයි...
    අඩෝ මම ඩන්ලොප් ඉන්දිනීසියන් සෙට් එකක් දාලා තිහක් වගේ දුවද්දි එකක වෝල් එකේ කම්බි කැඩුනා... එපා උනා ඊට පස්සේ...

    ජපන් එක නම් හොදයි...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අඩෝ මම ඩන්ලොප් ඉන්දිනීසියන් සෙට් එකක් දාලා තිහක් වගේ දුවද්දි එකක වෝල් එකේ කම්බි කැඩුනා... එපා උනා ඊට පස්සේ...

    ජපන් එක නම් හොදයි...
    මටත් එහෙම වුණා GT. වැහි කාලෙට ටයර් දාන්න ඕනේ.... ටයර් පදම් වෙන්න ටික කාලයක් යනවා... රස්නේ කාලෙට අලුත් ටයර් දාලා දිව්වම ලෙලි යන්නේ.
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය