00000000000000000
slider_hash Well-known member Jul 29, 2015 1,468 362 83 ගෙදර තමයි Jul 14, 2018 #22 නිකන් ආතල් එකට වගේ මමත් ඔය ෆෝම් එක ෆිල් කරා තාවෙනතුරු කෝල් එකක්වත් නෑ
Nadun26 Well-known member Apr 27, 2015 14,182 12,719 113 38 Jul 14, 2018 #23 slider_hash said: නිකන් ආතල් එකට වගේ මමත් ඔය ෆෝම් එක ෆිල් කරා තාවෙනතුරු කෝල් එකක්වත් නෑ Click to expand... මගේ සිම් එක ආවා මම 1788 Call කරලා Active කර ගත්තා. Hutch 4G කියලා ගහපු කෑලි 3 කැඩෙන සිම් එකක් එවලා තිබුනේ
slider_hash said: නිකන් ආතල් එකට වගේ මමත් ඔය ෆෝම් එක ෆිල් කරා තාවෙනතුරු කෝල් එකක්වත් නෑ Click to expand... මගේ සිම් එක ආවා මම 1788 Call කරලා Active කර ගත්තා. Hutch 4G කියලා ගහපු කෑලි 3 කැඩෙන සිම් එකක් එවලා තිබුනේ
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ Jul 15, 2018 #24 හච් නේද ? හච් නම් මන් ඕඩර් කරා කාලෙකට කලින්...පස්සේ දවසේ වගේ මතක හැටියට කෝල් එකක් ආවා.බයික් එකකින් ඇවිත් දීලා ගියා.ඇක්ටිව් කරන ඒවා වලට හච් එකට කෝල් කරන්න කිවුව.උන් කුරියර් සර්විස් එකක්ද කොහෙද
හච් නේද ? හච් නම් මන් ඕඩර් කරා කාලෙකට කලින්...පස්සේ දවසේ වගේ මතක හැටියට කෝල් එකක් ආවා.බයික් එකකින් ඇවිත් දීලා ගියා.ඇක්ටිව් කරන ඒවා වලට හච් එකට කෝල් කරන්න කිවුව.උන් කුරියර් සර්විස් එකක්ද කොහෙද
Nadun26 Well-known member Apr 27, 2015 14,182 12,719 113 38 Jul 15, 2018 #25 thilan996 said: හච් නේද ? හච් නම් මන් ඕඩර් කරා කාලෙකට කලින්...පස්සේ දවසේ වගේ මතක හැටියට කෝල් එකක් ආවා.බයික් එකකින් ඇවිත් දීලා ගියා.ඇක්ටිව් කරන ඒවා වලට හච් එකට කෝල් කරන්න කිවුව.උන් කුරියර් සර්විස් එකක්ද කොහෙද Click to expand...
thilan996 said: හච් නේද ? හච් නම් මන් ඕඩර් කරා කාලෙකට කලින්...පස්සේ දවසේ වගේ මතක හැටියට කෝල් එකක් ආවා.බයික් එකකින් ඇවිත් දීලා ගියා.ඇක්ටිව් කරන ඒවා වලට හච් එකට කෝල් කරන්න කිවුව.උන් කුරියර් සර්විස් එකක්ද කොහෙද Click to expand...