මගේ slt බිල අප්‍රේල් 18 වෙනකොට තිබ්බෙ රු. 1010 යි. මම රු. 1000 ක් ගෙවල හිටියා. දවස් දෙකකට කලින් බලනකොට දවසට 100mb ගානෙ 1.5gb කපලා. ගෙවන්න තියෙන්නෙ රු. 10 යි. Complain එකක් දාලා මොකුත් උනේ නැති නිසා ඊයේ remind කරා. එතකොට සොරි කියල working on it කිව්ව. අද බලපුවාම එක පාරට 0.6 standard allocated &
1.5 total allocated.
කපාගන්න තියෙන ඒවා වෙලාවටත් කලින් වැඩ. හදාගන්න ගියාම තියෙන ටිකටත් කෙළිනවා. App එකක් තියෙනව ගූ හැත්තෑවයි. වෙලාවකට vpn නැතුව වැඩක් කරගන්න බෑ.
ලංකාවේ සල්ලි දීල වත් හරියට වැඩක් කරවගන්න බැරි හැටි.

මේකට මෙතැනින් එහාට කරන්න පුළුවන් මොනවද? තාම ගෙවන්න තියෙන්නෙ රු. 10 යි.