Slt බිල ගෙවලා නිකං ඉන්න එපා

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මගේ slt බිල අප්‍රේල් 18 වෙනකොට තිබ්බෙ රු. 1010 යි. මම රු. 1000 ක් ගෙවල හිටියා. දවස් දෙකකට කලින් බලනකොට දවසට 100mb ගානෙ 1.5gb කපලා. ගෙවන්න තියෙන්නෙ රු. 10 යි. Complain එකක් දාලා මොකුත් උනේ නැති නිසා ඊයේ remind කරා. එතකොට සොරි කියල working on it කිව්ව. අද බලපුවාම එක පාරට 0.6 standard allocated &
    1.5 total allocated.:shocked:
    කපාගන්න තියෙන ඒවා වෙලාවටත් කලින් වැඩ. හදාගන්න ගියාම තියෙන ටිකටත් කෙළිනවා. App එකක් තියෙනව ගූ හැත්තෑවයි. වෙලාවකට vpn නැතුව වැඩක් කරගන්න බෑ. :angry:
    ලංකාවේ සල්ලි දීල වත් හරියට වැඩක් කරවගන්න බැරි හැටි. :frown::frown::frown:

    මේකට මෙතැනින් එහාට කරන්න පුළුවන් මොනවද? තාම ගෙවන්න තියෙන්නෙ රු. 10 යි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    වෙලාවකට හිතෙනව ඕකුන් තාම මේ වගේ සිස්ටම් එකක් යූස් කරනවද කියල. එච්චරට පිස්සු නටනව. උන්ගෙ ලයින් එක දැනට අවුරුදු 5කට විතර කලින් අයින් කරලත් මාස 6ක් විතර නෙට් වැඩ කරා.

    1619727027259.png
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    වෙලාවකට හිතෙනව ඕකුන් තාම මේ වගේ සිස්ටම් එකක් යූස් කරනවද කියල. එච්චරට පිස්සු නටනව. උන්ගෙ ලයින් එක දැනට අවුරුදු 5කට විතර කලින් අයින් කරලත් මාස 6ක් විතර නෙට් වැඩ කරා.

    View attachment 122446
    කියලා වැඩක් නෑ. මම දැක්ක එකෙක් thread එකක් දාලා තියෙනව ඌ බිල් නැතුව unlimited Internet පාවිච්ච් කරනවා කියල
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපෝ mobitel billing නං අන්තිමයි , app එකට register වෙන්න වෙනම දගලන්න ඕනේ OTB code එන්නේ router එකේ sim එකට එක ගලවල 4n වලට දන්නා ඕනේ .. biling cycle පෙන්නන්නේ නෑ app එකේ ..
    ඒ අතින් dialog සැහෙන්න හොඳයි ... ළගදි mobitel router යක් ගත්ත dialog signal නැති side එකක් හින්ද office වැඩකට ... personal dialog එකක් තියෙනේ .. එකත් එක්ක බැලුවම අන්තිමයි
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Matat podi sekayak tiyenawa munge bill gena
    tmp-cam-1615011220786158466.jpg

    පොඩි නෙවෙයි ලොකු සැකයක් තියාගන්න ඕනෙ. අවුරුදු ගානක් හැම මාසෙම 15 වෙනිදා අලුත් වුන ඩේටා බන්ඩල් එක මුන් ඔක්තෝබර් මාසෙ දි 15 වෙනිදා වෙනුවට 31 වෙනකන් දික් කලා. මාස එකහමාරක් යනකන් දවස් 30 කට අදාල data මට හම්බුනේ. හැබැයි බිල එනකොට කැත නැතුව අර data නැති දවස් 15 ටත් එක්ක බිල හදල තිබුණා වෙනදා වගේම. Loyalty data නම් තාම අලුත් වෙන්නෙ 15 වෙනිදා 🙄🙄

    Rs 10 ta Line Disconnect kalda?
    Disconnect කරා නම් එකක්‌. මුං හදන්න කිව්වම 10% ක් දීල. මොලේ පුකේ හරි තියේ ද දන්නෙ නෑ
    tmp-cam-5495757630573316186.jpg
    tmp-cam-3565766546363415790.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    මාසේ එක දිනයක් තියාගෙන ඒ දිනේට හැම මසේම අදාලා රෙන්ට් එක ගෙව්වනං ඔහොම වෙන්නෑ.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    machan SLT wage kalakanni company ekka wada karaddi hari widihatama wade karapan.
    gewanna tiyenne rpiyal 1001 nan 1002 gewannath epa 1000 gewannath epa. 1001 gewanna.

    oya wage kalakanni company walin wadak karaganna giyama customer ballata daala wada karanne.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    machan SLT wage kalakanni company ekka wada karaddi hari widihatama wade karapan.
    gewanna tiyenne rpiyal 1001 nan 1002 gewannath epa 1000 gewannath epa. 1001 gewanna.

    oya wage kalakanni company walin wadak karaganna giyama customer ballata daala wada karanne.
    මට ශත 14 ක බිලක් එනව. දිගටම. :lol:
    උන්ට ඒ ශත 14 ග්න්න postage වලට ඊට වඩා වියදමක් ගිහින් ඇති දැන්.
     
    • Haha
    Reactions: ComradeR and pga

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    machan SLT wage kalakanni company ekka wada karaddi hari widihatama wade karapan.
    gewanna tiyenne rpiyal 1001 nan 1002 gewannath epa 1000 gewannath epa. 1001 gewanna.

    oya wage kalakanni company walin wadak karaganna giyama customer ballata daala wada karanne.
    සිරාවටම. මම මේ dialog එකක් ගන්නවද කියල හිත හිත ඉන්නෙ. උනුත් කියන්න බෑ

    මට ශත 14 ක බිලක් එනව. දිගටම. :lol:
    උන්ට ඒ ශත 14 ග්න්න postage වලට ඊට වඩා වියදමක් ගිහින් ඇති දැන්.
    😂😂 සත 14 ට ලොල් වී, පුක දී
    ------ Post added on May 1, 2021 at 12:23 PM

    මේ පාරත් කෙලෝල.
    මම ගිය මාසේ රු. පනස් ගානක් ඉතුරු වෙන්න ඔක්කොම බිල ගෙව්ව. ගෙවලා මාසේ සති කීපයක් යද්දී කළින් වගේම දවසට 100mb ගානේ අඩු වෙලා. මම ඉක්මට full pay කලා. ඒත් අර විදියමයි. අඩු වෙනවා mb ගාන එක එක විදියට හැබයි free data වලින් .
    අලුත් මාසේ ආවා. දැන් allocated data වල අවුලක් නෑ. ඔන්න ආයෙත් බිල ආවා. ඒක full ගෙව්වා. අවුලක් නෑ. පෙරේදා usage බැලුවම 0.5gb අඩුයි total එකෙන්.
    ඒ මොකද අහපුවාම slt chat එකෙන් x used of y කියන එකේ y කියන්නෙ මම use කරපු ප්‍රමානේ ලු. ඌට එක පැහැදිලි කරගෙන යනකොට chat කරන එක නැවැත්තුවා 😂
    ඊයේ ආයේ try කරපුවාම complain එකක් ලොග් කළාලු. අද usage බලපුවාම තමයි තරු පෙනුනේ. use නොකරපු data ටිකකුත් කැපිලා යන විදියට තමා glitch එක හදලා තියෙන්නේ.

    මුන් කපන්න ගත්තාම ඒක වෙලාවට කපනවා. හැබැයි වැඩිපුර ගෙව්වත් ආයේ ඒක හදන්න අපිම මතක් කරන්න ඕනේ.


    මට ආයෙත් කියන්න තියෙන්නේ උඹලා බිල ගෙවලා නිකන් ඉන්න එපා. ඔක්කොම ගෙව්වත් ටිකක් සෝදිසියෙන් ඉන්න ඕනේ.
    අනික මොකක් හරි glitch එකක් වගේ නම් එක්කෝ data ඔක්කොම ඉවර කරගෙන complain දාන්න. එහෙම නැත්නම් billing cycle එක අග වෙනකං ඉන්න.

    Screenshot_20211027-081515_MySLT.png
    Screenshot_20211027-072325_MySLT.png

    ------ Post added on Oct 27, 2021 at 8:29 AM

    .
    ------ Post added on Oct 27, 2021 at 8:31 AM
     
    • Haha
    Reactions: Amith0424