Somawathi Trip ~ සෝමාවතී ගමන

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්නේ පව් හෝදලා, රත්නේ වල් අලියා :rofl: :rolleyes: මේ ටෑග් දෙක දාපු එකාට හැම නියන් කාලෙම වතුර හම්බවෙන්න ඕනා..... :angry: තරි අංකල්....... :angry:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ ෆොටෝ ටිකෙ එක අඩුවක් තියනවා බන්.:eek:
    උබල දෙන්නගේ(wife & you ) photo එකකුත් තිබ්බනම් තම හොද!.;)
    හොද ගමනක් ගිහින් තියනවා, අපිත් එක්ක බෙදා ගත්තට පින්.:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ‍නියමයි.......
    සොමාවතිය වන්දනා කරන්න..මම යුද්දෙ තියන වකවානුවේ ගියා..එ දවස් වල ඔතන අර්මි බෙස් එක්ක තිබ්බා..හතර වටේන්ම අලි...අර්මි එකේන් අලි එලවන්නේ අහසට වෙඩි තියලා.අපි පහන් 10000 ක් පුජාවක් කලා.....එ දවස්වල නම් කරන්ට් එක තිබ්බේ නැහැ. උදේ වෙනකම් ‍ජෙනිය තමයි...24 පුරාම අලි හැම තැනම...‍ඉලෙක්ට්‍රික් ෆෙන්ස් මුකුත් තිබේ නැහැ.....‍ප්‍රධහන ආවාස ගේ තිබ්බා. අනිත් එවා ඔක්කෙම ටකරං මඩු..

    යනවානම් තව තැනත් තියෙනවා..‍සේරුවාවිල.......අපි යන දවස් වල නම් ඈත වෙඩි සද්දේ කාල තුවක්කු සද්ද පවා ඇහුනා.දැන්නම් ඉතින් ඔක්කොම් හදලා තියෙන්නේ.....

    පුළුවන්ම් සේරුවාවිලත් යන්න බලන්න.....
     
    Last edited: