මේ ටෑග් දෙක දාපු එකාට හැම නියන් කාලෙම වතුර හම්බවෙන්න ඕනා.....
තරි අංකල්....... 


Adow uba macho mahaname ne,me paara BIG match enawada![]()

Big Match එකක් බලන්න ගියේ අන්තිමට 2004 හෝ 2006 ..... 

සේරුවාවිල යන්න බලන්න ඕනා මේ සැරේ.....![]()
Great macho !! thanks for sharing with us !!yanna oney kiyala inne thama welawak set une naa yanna
eka nemei kawda ban engillak dik karagena inne ?
![]()

Kaaleena prashnayak,mama eth baluwe tokkak aninnawath da kiyala![]()

