Somawathi Trip ~ සෝමාවතී ගමන

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    මම සෝමාවතිය බලන්න යනකොට පොඩ්ඩක් වත් හදල තිබ්බේ නෙහැ...
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කෝ බං අලි? සෝමාවතී ගිහින් අලියෙක් අපි පස්සෙ එලෙව්වා බං පන්සල ළඟදිම. ඌ ටික දුරක් ඇවිත් හැරිල ගියා. අපේ එකෙක් බස් එකේ හුඩ් රැක් එක උඩ.

    +3
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කෝ බං අලි? සෝමාවතී ගිහින් අලියෙක් අපි පස්සෙ එලෙව්වා බං පන්සල ළඟදිම. ඌ ටික දුරක් ඇවිත් හැරිල ගියා. අපේ එකෙක් බස් එකේ හුඩ් රැක් එක උඩ.

    +3

    සෝමාවතී යනකොට දැක්කේ නම් මොණරෙක් විතරයි......:yes::yes: හැබැයි අපි උදේ පොළොන්නරුවට යනකොට දඹුල්ලට පොඩ්ඩක් කිට්ටුව නම් පාර අයිනේ අලි 4ක් දැක්කා ....!! :shocked::shocked:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සෝමාවතී යනකොට දැක්කේ නම් මොණරෙක් විතරයි......:yes::yes: හැබැයි අපි උදේ පොළොන්නරුවට යනකොට දඹුල්ලට පොඩ්ඩක් කිට්ටුව නම් පාර අයිනේ අලි 4ක් දැක්කා ....!! :shocked::shocked:

    ඔව් බං උන්ට කෑම තියෙන කොට පාරට එන්නෙ නෑ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    dw5ipt.jpg

    මේ අක්කිනං හරිම ලස්සනයි...දැක්කම ආස හිතෙනවා...:love::love::P:P:P:P