මම සෝමාවතිය බලන්න යනකොට පොඩ්ඩක් වත් හදල තිබ්බේ නෙහැ...

පාර තමා සවුත්තු ..... 
කෝ බං අලි? සෝමාවතී ගිහින් අලියෙක් අපි පස්සෙ එලෙව්වා බං පන්සල ළඟදිම. ඌ ටික දුරක් ඇවිත් හැරිල ගියා. අපේ එකෙක් බස් එකේ හුඩ් රැක් එක උඩ.
+3

හැබැයි අපි උදේ පොළොන්නරුවට යනකොට දඹුල්ලට පොඩ්ඩක් කිට්ටුව නම් පාර අයිනේ අලි 4ක් දැක්කා ....!! 

සෝමාවතී යනකොට දැක්කේ නම් මොණරෙක් විතරයි......හැබැයි අපි උදේ පොළොන්නරුවට යනකොට දඹුල්ලට පොඩ්ඩක් කිට්ටුව නම් පාර අයිනේ අලි 4ක් දැක්කා ....!!
![]()