යාලුවනේ මගේ ළඟ තියෙන sound system එකේ මට උදේ 7.00 ත් 8.00 ත් අතර ගීත play වෙන්න ඕන ඊට පස්සේ පැයේ න් පැය පොඩි බෙල් එකක වගේ ටොනේ එකක් play වෙන්න ඕන අයෙත් දවල්ට පයක් විතර සින්දු ටිකක් play වෙන්න ඕන හවසටත් එහෙමයි හැබැයි sound system එක ඔෆ්ෆ් කරල on කලත් අර time වලටම වැඩටික වෙන්න ඕන...මේක කරනගන්න විදියක් ගැන පොඩි Idea එකක් දෙන්නකෝ....
Last edited:


