Sperm test කරපු අය ඉන්නවද??

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Apo oka hithanna deyak ne ban
    Babala hamba weddi serama open
    Karanna ona 10-12 k dakinawa.
    Ubata sperem tikak denna ochchara hitanna
    Epaa

    උඹ මේ ටෙස්ට් එකක් කරගන්න ස්ප්‍රෙම් ටිකක් දෙන්න දත කනවා...ලංකාවෙ නැති උනත් ලෝකෙ සල්ලි වලටත් ස්ප්‍රෙම් ගන්න තැන්තියෙනවා... ලංකාවෙ උනත් ස්ප්‍රෙම් වල වොලීව්ම් එක අඩු හෝ වධ පිරිමින්ගේ ගෑනුන්ට හොස්පිට්ල් එක හරහා ස්ප්‍රෙම් ඩොනෙට් කරනවා නළදරු උපත් වලට...කාගේ කවුද කින්ද මන්ද කියලා අනන්‍යතාව හෙලි නොකරට ගොඩක් නල දරු උපත් එහෙම තමයි වෙන්න්නෙ... එහෙව් එකේ තමන්ගේ ධාතු වල තත්වය දැන ගන්න වටේ පෝස්ට් දදා ඉන්නෙ නැතුව පල...මේ ටෙස්ට් එක ලමයි ප්‍රශ්න තියෙන උන් විතරක් නෙමෙයි බදින්න ඉන්න හැම පිරිමියෙක්ම කරගන්න ඕනේ එකක් තමන්ගේ ධාතු වල තත්වය දැනගන්න...විශෙෂයෙන්ම සිගරට්, ගංජා කුඩු බොන අයත් ඩේලි ඇල්කොහොල් ගන්න අයත්...

    baykata nemeyi ban kalin karala nathinisai ahuwe
    kohomath ena sathiye yanna inne
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මමත් ඕක චැක් කොරන්න ගිහින් තියනව. බැදල මාස 8ක් වගේ යද්දි බයටම ගියා චෙක් කරන්න. ගම්පහ ආරෝග්යා එකට ගියෙ. මම උන්ගෙන් මුකුත් විස්තර අහන්න ගියෙ නෑ ඉස්සල්ලම. ෆාමසියෙ තියනව පොඩි ප්ලාස්ටික් කුප්පි වගයක්. ඕකක් අරන් වැලක් බලල බඩු ටික කුප්පියට දාගෙන පටස් ගාල හොස්පිටල් එකට ගියා. වයිපරේ එක්ක ගියෙ. මට ඉතින් ඕක ගිහින් දෙන්න චාටර් වගේ හින්ද මම වයිෆ්ට කිව්ව සාම්පල් ගන්න තැනට ඒක දෙන්න කියල. එතන එක පිරිමියෙක්වත් නෑ. ඔක්කොම ඉන්නෙ ගෑනුමයි. සල්ලි ගෙවන්න කැශියර් එකට යද්දි එතන ගෑනි අහපි කෝ මහත්තය කියල. වයිෆ් මාව පෙන්නුව. මම හිමින් සැරේ එතෙන්ට ගියා. උන් මට කොලයක් දික් කරා මේකෙ තියන විදිහටද කලේ ඇහුව. ඒකෙ තිබ්බෙ නම් හොස්පිටල් එක ඇතුලෙදිම සාම්පල් එක ගන්න ඕනෙ. පිටින් ගේන සාම්පල් බාරගන්නෙ නෑ. විනාඩි 20ක් ඇතුලත සාම්පල් එක බාරදෙන්න ඕනෙ. මම ඉතින් කොහොම හරි උන්ට ශේප් එකක් දැම්ම විනාඩි 20ක් ඇතුලත ගෙනාවෙ කියල.උන් ඉතින් සාම්පල් එක බාරගත්ත. බැදල අවුරුද්දක්වත් පහුවෙලා නම් ඕක ටෙස්ට් කරන්න යමන්.නැත්තන් ඩොක්ටර්ල ගනන්ගන්නෙත් නෑ. තව ටිකක් ට්‍රයි කරල එන්න කියනව.

    ඔව් බන් doctor කිව්වෙත් ලැබ් එකටම ගිහින් සාම්පල් ගන්න කියල
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    වැදගත්ම කාරණය තමයි උඹ ස්පර්ම් දෙන්න දවස් 3ක් වත් කලින් ඉදලා ස්පර්ම් පිට නොකර ඉන්න ඕන. ඒ කියන්නේ ලිංගික සංසර්ගයක් හෝ ස්වයං වින්දනයක් කරන්න හොද නැහැ ස්පර්ම් දෙන දවසට කලින් දවස් 3ක් වත්. දවස් 3ක් හෝ 4ක් ස්පර්ම් පිට නොකර ඉදලා ගිහින් දෙන්න. එහෙම නොවුනහොත් ඒවායේ සරැභාවය නිවරදිව ගන්න බැරි වෙනවා. හොස්පිට්ල් එකට ගිහින්ම ස්පර්ම් දෙන්න.

    මෙන්න මේ ටිකත් අර කොලේ තිබ්බ ඕකේ..:yes::yes::yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    යනගමන් හොඳ ජැකක් ගහගෙන යන්න, ෆෝන් එකට හොඳ නිලක් දාගන්න බය නැතුව යන්න. දෙසැරෙ එහෙමෙහෙ කරද්දි කළයක් වුනත් පුරවගන්න ඇහැකි ආයිබෝං....

    හැබැයි ඉතින් සහයට එන මේල් නර්ස් අර රත්නප්‍රිය වගේ එකෙක් වුනොත් තොට බඩු යන එක සහමුලින්ම නතරවෙයි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔව් බන් doctor කිව්වෙත් ලැබ් එකටම ගිහින් සාම්පල් ගන්න කියල

    උඹ තාම ට්‍රයි කරන්න අරන් මාස 4ක් විතර කිව්ව නේ. එහෙනම් බයවෙන්න එපා බං. එහෙම එකපාර හිටින්නෙ නෑ හැමෝටම. ඔය ඩිම්බ මෝරන්න කියල ඉන්ජෙක්ශන් එකක් විද්ද වයිෆ්ට. අපිට කිසි අවුලක් තිබිල නෑ. හිතේ සැකේට ගියෙ. අන්තිමට පහලොස්දාහක් විතර වියදම් වුනා බොරුවට. හැබැයි ඉතින් ඉක්මනටම බබෙක් හිටිය.:D
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    උඹ තාම ට්‍රයි කරන්න අරන් මාස 4ක් විතර කිව්ව නේ. එහෙනම් බයවෙන්න එපා බං. එහෙම එකපාර හිටින්නෙ නෑ හැමෝටම. ඔය ඩිම්බ මෝරන්න කියල ඉන්ජෙක්ශන් එකක් විද්ද වයිෆ්ට. අපිට කිසි අවුලක් තිබිල නෑ. හිතේ සැකේට ගියෙ. අන්තිමට පහලොස්දාහක් විතර වියදම් වුනා බොරුවට. හැබැයි ඉතින් ඉක්මනටම බබෙක් හිටිය.:D

    කොහොමද අවුලක් තිබිල නෑ කියල හොයාගත්තේ??
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    කරලා තිබේ ..
    ඩර්දන්ස් කරේ ,
    ගිහිල්ල ඩොකා ලියල දුන්න කොලේ කවුන්ටරේට දියන්,
    එතකොට එතන ඉන්න නර්ස් කෑල්ල අහනවා සර් සාම්පල් ගෙනාවද දැන් දෙනවා ද කියල ,
    මම නං එවෙලේ දුන්නෙ , පොඩි යෝගට් කැප එකක් වගේ එකක් දෙනවා,
    වොෂ් රූම එකට යන පැත්ත වෙන්න්නව,

    ඒක අස්සට ගිහිල්ල බලපු වැල ඔක්කොම සිහි කරලා අතේ පාරක් දාල බඩු ටික කැප එකට දා ගනින්. (ගට්ස් මදි වගේ නං කැප එක ගෙදර අරන් ඇවිල්ල බඩු අරන් ගිහිල්ල දියන්, අව්ලක් නෑ )

    සාම්පල් එක දෙද්දී නර්ස් කෙලී ග්ලවුස් එකක් දාල ඌක අල්ලලා ගත්තේ

    සරලයි , සුගමයි, උන්ට ඕව ලොකු සීන් නෙමේ , ලජ්ජා නැතිව පල.

    මට නං ඕක කරලා මාසෙන් බබා හම්බුනා, රිපෝට් එකේ අව්ලක් තිබ්බෙත් නෑ,

    දැන් කොච්චර කල් ට්‍රයි කරා ද බබා හදන්න,??
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොහොමද අවුලක් තිබිල නෑ කියල හොයාගත්තේ??

    පලවෙනිපාර මිස්කරේජ් එකක් උනා. ඊටපස්සෙ ආයෙ බබෙක් හිටියම අපි ගියෙ වෙන ඩොක්ටර් කෙනෙක් ගාවට. මගෙ ටෙස්ට් වලයි වයිෆ්ගෙ ටෙස්ට් වලයි රිපෝර්ට් බලල ඒ ඩොක්ටර් කිව්ව අපි දෙන්නගෙම කිසිම ප්‍රශ්නයක් නැහැ කියල.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    කොහොමද අවුලක් තිබිල නෑ කියල හොයාගත්තේ??

    ඔය කේස් එක ගැන ඔච්චර හිතන්න එපා මචං. ඕක බොහෝම ප්‍රාථමික සංසිද්ධියක්. අර මම මුලින් කියපු විදිහට ගිහින් ඕක දීපන්. දවස් දෙක තුනකින් උඹට රිපෝර්ට් එක දෙයි.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    තොත්ත බබා;22334208 said:
    කරලා තිබේ ..
    ඩර්දන්ස් කරේ ,
    ගිහිල්ල ඩොකා ලියල දුන්න කොලේ කවුන්ටරේට දියන්,
    එතකොට එතන ඉන්න නර්ස් කෑල්ල අහනවා සර් සාම්පල් ගෙනාවද දැන් දෙනවා ද කියල ,
    මම නං එවෙලේ දුන්නෙ , පොඩි යෝගට් කැප එකක් වගේ එකක් දෙනවා,
    වොෂ් රූම එකට යන පැත්ත වෙන්න්නව,

    ඒක අස්සට ගිහිල්ල බලපු වැල ඔක්කොම සිහි කරලා අතේ පාරක් දාල බඩු ටික කැප එකට දා ගනින්. (ගට්ස් මදි වගේ නං කැප එක ගෙදර අරන් ඇවිල්ල බඩු අරන් ගිහිල්ල දියන්, අව්ලක් නෑ )

    සාම්පල් එක දෙද්දී නර්ස් කෙලී ග්ලවුස් එකක් දාල ඌක අල්ලලා ගත්තේ

    සරලයි , සුගමයි, උන්ට ඕව ලොකු සීන් නෙමේ , ලජ්ජා නැතිව පල.

    මට නං ඕක කරලා මාසෙන් බබා හම්බුනා, රිපෝට් එකේ අව්ලක් තිබ්බෙත් නෑ,

    දැන් කොච්චර කල් ට්‍රයි කරා ද බබා හදන්න,??

    අපි බැඳලා අවුරුදු 2කට වැඩියි එත් ගෙවල් හදන්න සීන් නිසා ළමයෙක් ගැන හිතුවේ නෑ මුලදී
    try කරන්න අරන් නම් මාස 4ක් වගේ
    අපි doctor කෙනෙක් හම්බවෙන්න ගියා එතකොට Scan එකක් කරලා කිව්වා wife ගේ ඩිම්බ
    මෝරන්නේ නැති case එකක් තියනව කියල
    දැන් එකට බෙහෙතක් දුන්න ගියමාසේ අපි ඒ treatment එක ගත්ත එත් no pregnancy
    ඉතින් doctor කිව්වා මගෙත් sperm ටෙස්ට් එකක් කරන්න කියල
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපි බැඳලා අවුරුදු 2කට වැඩියි එත් ගෙවල් හදන්න සීන් නිසා ළමයෙක් ගැන හිතුවේ නෑ මුලදී
    try කරන්න අරන් නම් මාස 4ක් වගේ
    අපි doctor කෙනෙක් හම්බවෙන්න ගියා එතකොට Scan එකක් කරලා කිව්වා wife ගේ ඩිම්බ
    මෝරන්නේ නැති case එකක් තියනව කියල
    දැන් එකට බෙහෙතක් දුන්න ගියමාසේ අපි ඒ treatment එක ගත්ත එත් no pregnancy
    ඉතින් doctor කිව්වා මගෙත් sperm ටෙස්ට් එකක් කරන්න කියල

    wife tablet use kalada ban.
    pregnancy nathi kara ganna
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අපි බැඳලා අවුරුදු 2කට වැඩියි එත් ගෙවල් හදන්න සීන් නිසා ළමයෙක් ගැන හිතුවේ නෑ මුලදී
    try කරන්න අරන් නම් මාස 4ක් වගේ
    අපි doctor කෙනෙක් හම්බවෙන්න ගියා එතකොට Scan එකක් කරලා කිව්වා wife ගේ ඩිම්බ
    මෝරන්නේ නැති case එකක් තියනව කියල
    දැන් එකට බෙහෙතක් දුන්න ගියමාසේ අපි ඒ treatment එක ගත්ත එත් no pregnancy
    ඉතින් doctor කිව්වා මගෙත් sperm ටෙස්ට් එකක් කරන්න කියල

    Nalinda rodrioda doctor
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    අපි බැඳලා අවුරුදු 2කට වැඩියි එත් ගෙවල් හදන්න සීන් නිසා ළමයෙක් ගැන හිතුවේ නෑ මුලදී
    try කරන්න අරන් නම් මාස 4ක් වගේ
    අපි doctor කෙනෙක් හම්බවෙන්න ගියා එතකොට Scan එකක් කරලා කිව්වා wife ගේ ඩිම්බ
    මෝරන්නේ නැති case එකක් තියනව කියල
    දැන් එකට බෙහෙතක් දුන්න ගියමාසේ අපි ඒ treatment එක ගත්ත එත් no pregnancy
    ඉතින් doctor කිව්වා මගෙත් sperm ටෙස්ට් එකක් කරන්න කියල

    හ්ම්ම්.. කීප් ට්‍රයි බ්‍රෝ.. මටත් හරි ගියෙ ට්‍රයි කරන්න අරන් මාස 6 ක් විතර ගිහිල්ල
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,312
    113
    බැදපු ගමන් ලම් හදන එක තමයි හොදම දේ
    මොකද ලංකාවේ උපත් පාලනයට ගන්න බෙහෙත් අනිත් රටවලට සාපේක්ෂව ගොඩක් පස්සෙන් ඉන්නේ
    ගෙවල් පස්සේ හදන්න පුළුවන් ළමයි නැතිව ගෙවල් කන්නද
    මේ දිනවල පවතින වැසිබර කාලගුණයෙන් ප්‍රයෝජනයක් ගන්න

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බැදපු ගමන් ලම් හදන එක තමයි හොදම දේ
    මොකද ලංකාවේ උපත් පාලනයට ගන්න බෙහෙත් අනිත් රටවලට සාපේක්ෂව ගොඩක් පස්සෙන් ඉන්නේ
    ගෙවල් පස්සේ හදන්න පුළුවන් ළමයි නැතිව ගෙවල් කන්නද
    මේ දිනවල පවතින වැසිබර කාලගුණයෙන් ප්‍රයෝජනයක් ගන්න

    ඔව් බං. ඉගනගන්න, ෆන් ගන්න කසාදෙ පස්සට දානව. ආයෙ බැදලත් ලමයි හදන එක පස්සට දානව. ගොඩක් අය හිතන් ඉන්නෙ ලමයෙක් හදන්න හිතාගෙන දෙතුන් පාරක් වැඩේ කරපු ගමන් ලමයෙක් හම්බෙයි කියල. හැමෝටම එහෙම වෙන්නෙ නෑ. දැන් කාලෙ වෙනස්. අහන අහන ගෑනුන්ට මිස්කරේජ් දෙක තුන වෙලා තමයි පලවෙනි ලමය හම්බෙලා තියෙන්නෙ.එතකොට අපි ප්ලෑන් කරන වයස වෙද්දි අපිට අම්මල තාත්තල වෙන්න බැරිවෙනව.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    wife tablet use kalada ban.
    pregnancy nathi kara ganna

    ow ban doctor kenek gen ahala Femilon kiyana tablet eka gaththa.
    api VOG doctorsla dennek hambawenna giya e dennama kiwwe femilon walin kisima effict ekak wenne na kiyala.
    apita ikmanata lamayek ina nisa thamayi doctor kenek hamba wenna giye
    thama masa 4k wage try karanna patan aran
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    meka ithin thread ekata adala na eth man danna akka kenek awrudu ganak babala nathuwa idala panadura kethumathi hospital gihin thiyenawa, ita passe babek hambauna, e akkath govt. hospital eke weda karanne, eya inne godak dura rathnapurenuth eha, ehe idanma awa, hodai thana, awshyanam gihin balanna.

    ikmanin daru patiyek labenna kiyala prarthana karanawa !
     
    Thanks machan :)