Apo oka hithanna deyak ne ban
Babala hamba weddi serama open
Karanna ona 10-12 k dakinawa.
Ubata sperem tikak denna ochchara hitanna
Epaa
උඹ මේ ටෙස්ට් එකක් කරගන්න ස්ප්‍රෙම් ටිකක් දෙන්න දත කනවා...ලංකාවෙ නැති උනත් ලෝකෙ සල්ලි වලටත් ස්ප්‍රෙම් ගන්න තැන්තියෙනවා... ලංකාවෙ උනත් ස්ප්‍රෙම් වල වොලීව්ම් එක අඩු හෝ වධ පිරිමින්ගේ ගෑනුන්ට හොස්පිට්ල් එක හරහා ස්ප්‍රෙම් ඩොනෙට් කරනවා නළදරු උපත් වලට...කාගේ කවුද කින්ද මන්ද කියලා අනන්‍යතාව හෙලි නොකරට ගොඩක් නල දරු උපත් එහෙම තමයි වෙන්න්නෙ... එහෙව් එකේ තමන්ගේ ධාතු වල තත්වය දැන ගන්න වටේ පෝස්ට් දදා ඉන්නෙ නැතුව පල...මේ ටෙස්ට් එක ලමයි ප්‍රශ්න තියෙන උන් විතරක් නෙමෙයි බදින්න ඉන්න හැම පිරිමියෙක්ම කරගන්න ඕනේ එකක් තමන්ගේ ධාතු වල තත්වය දැනගන්න...විශෙෂයෙන්ම සිගරට්, ගංජා කුඩු බොන අයත් ඩේලි ඇල්කොහොල් ගන්න අයත්...
baykata nemeyi ban kalin karala nathinisai ahuwe
kohomath ena sathiye yanna inne


