Sperm test කරපු අය ඉන්නවද??

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පිස්සු බන් . එහෙම ගැජමැටික්ස් නැහැ. ගියාම කොන්ඩම් එකක් දෙනවා. ඕක දාලා අතේ ගහන්න ඕනේ ප්‍රයිවට් රූම් එකකට ගිහින්. ඊට පස්සේ කොන්ඩම් එක සීල් කරලා අධිශීත කරලා රිහැබ්ලිටෙෂන් යුනිට් එකට යවනවා.

    මම පිටරට රීහැබ්ලිටේෂන් සෙන්ටර් එකක වැඩ කරලා තියනවා.
    :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අදහසක් ගත්තා. ස්තුති තර්ඩ් එකට ගොබ්බ post නොදා හිට්යා නම් , නොදන්නා අයට අයිඩියා එකක් එනවා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ නිකම් හිතෙන් හිතපන් කෙල්ල තවම ස්කෝලේ යනවා කියලා
    උඹයි කෙල්ලයි ඔය රුපියල් 1000ට විතර තියෙන රූම් එහෙකට ගිහින් ඕක කරපන්
    ලොවෙත් බඩ වෙනවා :P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ නිකම් හිතෙන් හිතපන් කෙල්ල තවම ස්කෝලේ යනවා කියලා
    උඹයි කෙල්ලයි ඔය රුපියල් 1000ට විතර තියෙන රූම් එහෙකට ගිහින් ඕක කරපන්
    ලොවෙත් බඩ වෙනවා
    P.gif
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මගේ නිර්දේශය නම් නවලෝක ඒකේ පොඩි කාමර 3-4 තියෙනව නිවිහැනහිල්‍ෙ අතමරල ..

    ස්පර්ම් ගන්න පොඩි සාම්පල් බොට්ල් එකකුත් දෙනව .... මම නම් ෆෝන් එකේ වීඩියෝ එකක් දාගෙන ගියා ...

    ඩොක්ට නෙවිල් පෙරේරා (මහාචාර්ය) චැනල් කලා ...වැඩේ ගොඩ
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඕක මමත් කරා මීට ගොඩක් කලින්. ලැබ් එකේදිම ගන්න කිව්වා. ඒක පට්ට චාටර් වැඩක්. වැඩේ හරි ගියේ නෑ. පස්සේ මම ගෙදර ඇවිත් ඇරගෙන වීනාඩි 5ක් 10ක් ඇතුලත ගිහින් දුන්නා. එහෙම කරාට අව්ලක් නෑ බන්. ලැබ් අස්සෙයි ටොයිලට් අස්සෙයි ඕක ගන්න ගියාම නම් නගින්නෙත් නෑ :lol:

    මට නං වැලක් නැතුව බෑ වැඩේ කරන්න :rofl: