starlet or corolla ii

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    මවන් මම හිතාගෙන ඉන්නෙ Starlet එකක් ගන්න...

    toyota-starlet-gt-08.jpg

    මගේ අවශ්‍ය තාව දිනපතා office යන්න තමයි.දවසට 70km විතර යන්න එන්න තියනව.

    hatch back එකක් ගන්න හිතුවෙ මම විතරයි යන්නෙ, වාහනෙන් බලාපොරොත්තු වෙන්නේ නොතෙමී දාඩිය පෙරාගන්නෙත් නැතුව වෙලාවට වැඩට යන එක,අනික ගෙදර තව van එකක් තියනව.

    nissan_vanette_1998_rear.jpg

    starlet එකක් ගන්නවනම් හොද model එක මොකද්ද...

    පොඩි sport ගතියක් තියන නිසා තමයි ආස....

    images

    toyota-starlet-1994-2-pintu-modif-2.jpg

    2 Door හොද ?
    4 Door හොද ?

    petrol..

    toyota corolla ii windy එකත් හොදද ???

    toyota-corolla-ii-windy-super-10.jpg

    toyota-corolla-ii-windy-view-download-wallpaper-720x480-comments_defc7.jpg
     
    Last edited:

    Rob-in-Hood

    Member
    Nov 1, 2012
    63
    3
    0
    කැලේ
    4 door Starlet EP91 ekak ganin.....
    fattama wandiya
    Mage eka denna thiranaya kala , dan awurudu iwararayine .....mata meka madi Wagon ekak ganna onaa

    mage Car eka , 15-18 Kmpl (Manual hinda)

    Me Model eke Ledak kiyalaa deyak naha
    Parts Labayi , Replace karanna B0howita wenne naha

    ara Japanata waradunu Model kiyanwane mewa
    1. 4dr5
    2. Super cup
    3. Starlet

    oya model wala parts yanne nahalu :P
     
    Last edited:

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    4 door Starlet EP91 ekak ganin.....
    fattama wandiya
    Mage eka denna thiranaya kala , dan awurudu iwararayine .....mata meka madi Wagon ekak ganna onaa

    mage Car eka , 15-18 Kmpl (Manual hinda)

    Me Model eke Ledak kiyalaa deyak naha
    Parts Labayi , Replace karanna B0howita wenne naha

    ara Japanata waradunu Model kiyanwane mewa
    1. 4dr5
    2. Super cup
    3. Starlet

    oya model wala parts yanne nahalu :P

    ube eka keyyada dennne...vistara tikak keyapnko..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දොර 4 ස්ටර්ලට් පෙට්රෝල් එකක් ගනින්..මැනුවල් එක නම් වඩාත් හොදයි පෙට්රෝල් පැත්ත ගැන හිතනවා නම්..ඩිසල් ඒවත් එල..ඒත් පරණ නිසා මොන ලෙඩ තියෙනවද දන්නේ නෑ..උබ දාලා තියෙන ෆොටෝ වල තියෙන්නේ ස්ටර්ලට් GT (ටර්බෝ) කාර් එක.ඒක උබේ වැඩ වලට හරි යන්නේ නෑ...ඕනේ නම් දොර හතර කාර් එකට GT කිට් එක තියන්න..ස්පෝර්ට් ලුක් එක තියෙනවා එතකොට..

    අනිත් කොරොල්ලා 2 බිත්තරේ නම් හරියන්නේ නෑ බං..අඩුවට ගන්න නම් පුළුවන් වෙයි..ඒත් මාර්කට් නෑ...
     
    Rob-in-Hood

    Member
    Nov 1, 2012
    63
    3
    0
    කැලේ
    ජන්තු අයියා;16556835 said:
    දොර 4 ස්ටර්ලට් පෙට්රෝල් එකක් ගනින්..මැනුවල් එක නම් වඩාත් හොදයි පෙට්රෝල් පැත්ත ගැන හිතනවා නම්..ඩිසල් ඒවත් එල..ඒත් පරණ නිසා මොන ලෙඩ තියෙනවද දන්නේ නෑ..උබ දාලා තියෙන ෆොටෝ වල තියෙන්නේ ස්ටර්ලට් GT (ටර්බෝ) කාර් එක.ඒක උබේ වැඩ වලට හරි යන්නේ නෑ...ඕනේ නම් දොර හතර කාර් එකට GT කිට් එක තියන්න..ස්පෝර්ට් ලුක් එක තියෙනවා එතකොට..

    අනිත් කොරොල්ලා 2 බිත්තරේ නම් හරියන්නේ නෑ බං..අඩුවට ගන්න නම් පුළුවන් වෙයි..ඒත් මාර්කට් නෑ...

    :):):)
    machan GT kit eka thiyanna kiyak yayida? Mage eka 97 model eka
    manual ,F/O , 145 kms
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :):):)
    machan GT kit eka thiyanna kiyak yayida? Mage eka 97 model eka
    manual ,F/O , 145 kms

    97 අව්රුද්ද නම් ඔයාගේ කාර් ඒක ep91 වෙන්න ඕනේ..ඕකට තියන්න වෙන්නේ Starlet Glanza Body kit ඒක තමයි..බොනට්, බෆර් ,හෙඩ්ලයිට් ,පස්ස ඩිකී දොර, පස්ස බෆර් එක,පස්ස ලයිට් සෙට් එක ..ගනං මිනුම් නම් කොහොම වෙයිද දන්නේ නෑ හැබැයි..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;16589437 said:
    97 අව්රුද්ද නම් ඔයාගේ කාර් ඒක ep91 වෙන්න ඕනේ..ඕකට තියන්න වෙන්නේ Starlet Glanza Body kit ඒක තමයි..බොනට්, බෆර් ,හෙඩ්ලයිට් ,පස්ස ඩිකී දොර, පස්ස බෆර් එක,පස්ස ලයිට් සෙට් එක ..ගනං මිනුම් නම් කොහොම වෙයිද දන්නේ නෑ හැබැයි..

    :oo::baffled: ඔරිජිනල් එන කිට් එකෙන් ගලවපුවද නැතිනම් හදලද හයි කරනවානම් හයි කරන්න වෙන්නේ..... ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo::baffled: ඔරිජිනල් එන කිට් එකෙන් ගලවපුවද නැතිනම් හදලද හයි කරනවානම් හයි කරන්න වෙන්නේ..... ?

    අපෝ හදපුවා නම් හරියන්නේ නෑ බං..හොදට ෆයිබර් ගහන උන් හෙන අඩුයි..ඔදට කරන උන්ගේ ගණන වැඩි.හොදම දේ ගලවපු එකකින් ගන්න එක..කන්වර්ශන් වලට ගේන කාර් සෙට් වල ඉතුරු උන ඒවා හොයා ගන්න පුළුවන්.නැත්තන් වෙන වෙනම ගන්නත් තියෙනවා ඕන තරම් ඕවා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;16589463 said:
    අපෝ හදපුවා නම් හරියන්නේ නෑ බං..හොදට ෆයිබර් ගහන උන් හෙන අඩුයි..ඔදට කරන උන්ගේ ගණන වැඩි.හොදම දේ ගලවපු එකකින් ගන්න එක..කන්වර්ශන් වලට ගේන කාර් සෙට් වල ඉතුරු උන ඒවා හොයා ගන්න පුළුවන්.නැත්තන් වෙන වෙනම ගන්නත් තියෙනවා ඕන තරම් ඕවා..

    ඒක ඇත්ත...... අපේ එවුන් හදන එව්වා නිකං එක්කෝ කොකිස් වගේ නැතිනම් පතෝල මැස්සක් වගේ...... :lol:

    ඔරිජිනල් එක ගැහුවම එන ලුක් එක ගන්න බෑ මෙහේ හදන එව්වයින්......
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒක ඇත්ත...... අපේ එවුන් හදන එව්වා නිකං එක්කෝ කොකිස් වගේ නැතිනම් පතෝල මැස්සක් වගේ...... :lol:

    ඔරිජිනල් එක ගැහුවම එන ලුක් එක ගන්න බෑ මෙහේ හදන එව්වයින්......

    ඕව් බං මෙහෙ ගහන ඒවා වල රැලි අම්බානක..ඉක්මන් එකේ බලපන්..බඩු හොයා ගන්න පුළුවන් වෙයි..