මගේ වයස දැන් 24. පොඩි පහේ පොරක් නෙවේ හොදේ...

මට ඒත තාම පීනන්න බෑ.

ඒක නිසා මන් next year එකේ පීනන්න ඉගෙනගන්න තීරනය කලා.මට දැන් උබලගෙන් උදවු ඕන.
මම ඉන්නෙ කොලඹ. adults ලට swimming උගන්වන ආයතනවල විස්තර දාන්න පුලුවන්ද. අයකිරීම් සහ මම විශේෂයෙන් දැනගන්න ඕන මොනවගේ දේවල්ද කියලත් දන්න අය කියන්න.
(internet එකේ හෙව්වට එන්නෙ පොඩි උන්ට උගන්වන swimming class ගැන විස්තර.)
දන්නෙ නැති සහෝදරවරු කරුනාකර bump එකකින් සන්ග්‍රහ කරන්න.

මිනිහ මොනව කරන බුලට් එකද්ද බං
?
. මන් කානුවෙද උගෙන් ඉගනගෙන පීනන්නෙ
.
ඒත් වතුරෙ පීනන් ගියාම තමයි අවුල බං. මොකද ගොඩ පීනල විතරයි පුරුදු
maath next year apahu yanava styles igena ganna...matath hodatama baha mata yanna une naha mokak hari class ekak watila... 