Swimming Help

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මගේ වයස දැන් 24. පොඩි පහේ පොරක් නෙවේ හොදේ...
    :P

    මට ඒත තාම පීනන්න බෑ.
    :(:(:(

    ඒක නිසා මන් next year එකේ පීනන්න ඉගෙනගන්න තීරනය කලා.මට දැන් උබලගෙන් උදවු ඕන.
    මම ඉන්නෙ කොලඹ. adults ලට swimming උගන්වන ආයතනවල විස්තර දාන්න පුලුවන්ද. අයකිරීම් සහ මම විශේෂයෙන් දැනගන්න ඕන මොනවගේ දේවල්ද කියලත් දන්න අය කියන්න.

    (internet එකේ හෙව්වට එන්නෙ පොඩි උන්ට උගන්වන swimming class ගැන විස්තර.)

    දන්නෙ නැති සහෝදරවරු කරුනාකර bump එකකින් සන්ග්‍රහ කරන්න.
    :yes:
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    DS eke coach kenek innawa masekata 2500-3000i 3 days per week, pool ekata dawasata 100i. membership gannawanam awuruddata 5000i
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    තැපැලෙන් පීනන්න උගන්නන තැනක් තියෙනවා සෙට් කරලා දෙන්නද

    පිස්සු කතා කරන්න එපා :confused:. මන් කානුවෙද උගෙන් ඉගනගෙන පීනන්නෙ :rofl:.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    net eken pinanna purudu karana ekek nadda bn ?

    තියෙන උනට youtube videos බලල තියෙන්නෙ :yes:. ටිකක් පුලුවන් වගේ.... :rolleyes: ඒත් වතුරෙ පීනන් ගියාම තමයි අවුල බං. මොකද ගොඩ පීනල විතරයි පුරුදු :rofl::rofl:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Nugegoda Sanhinda kiyala place ekaka tiyenav aganan nam mathaka naha pool eka nam clean and coach hodai mama purudu une lady coach kenek gen... :) maath next year apahu yanava styles igena ganna...matath hodatama baha mata yanna une naha mokak hari class ekak watila... :( #2015NewYearResolution