ඕවා නම් කේස් වැඩ. documents නැත්නම් අපි කොහොමද දන්නේ ඕක උබේමද කියලා?
(no offense)
mokada hard eke neda bios password include wela thiyenneth 
දැන්නෙ මේක දැක්කෙ.
වටිනා කියන ත්රේඩ් එකක්.![]()

kelinma kiyapan ussapu ekak neda kiyala , ussapu ekaknam wena vidihakin karanna one![]()
ඕවා නම් කේස් වැඩ. documents නැත්නම් අපි කොහොමද දන්නේ ඕක උබේමද කියලා?
(no offense)
i5 ekanam ithin wedi kalayak wenna bae ne![]()

Lenovo Z570 i5 ලැප් එකක BIOS පාස්වර්ඩ් එක රීසෙට් කරන්න දන්නවද?
සීමොස් ක්ලියර් කරලා මම BIOS අප්ඩේට් කරා. ඒත් යන්නේ නෑ.
ලෙනොවො සපෝර්ට් කෝල් කලාම උන් වෙරිෆිකේශන් ඉල්ලනවා.
මීක මගෙ පරන ලැපක්. ඩොකියුමන්ට්ස් මොනවත් නෑ දැන්. පොඩි ටූල් කට්ටක් හම්බුනා. ඒත් එකේ රිවීවස් වල කියල තියනවා බ්රික් වෙන්න් පුලුවන් කියලා.සමහර උන්ට කෙලවෙලා. හෙල්පියෝ
![]()

දන්නේ නැත්න්ම් දන්නේ නෑ කියපල්ලා පවු නොදී. දැන් තොපි මෙතන ඔක්කොම කරන්නේ ගත්ත එකාගේ බිලයි බිජ්ජයි බලලා වෙන්න ඇති. රැවුල ගිනි අරන් ඉන්න වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්න එනවා. අයි 5 සෙකන්ඩ් ජෙන් අවේ මේ ගිය මාසෙනේ. මාර අලුත්. දන්න තරම තමා. මමම කරගන්නම්. මදැයි උදව්වක් ඉල්ලුවා.![]()

![]()
ඉයෙ කොම්පියුටරේ ඔන් වෙන්නෙ නැතුව තිබ්බෙ.
කැඩිලා.
රැම් එකක් ගලවලා(රැම් 2ක් ගහලා තිබ්බා) ඔන් කරද්දි ඔන් උනා.
ඔන් වෙද්දි මෙහෙම එකක් ආවා.
මේ මොකක් ද?![]()
දන්නේ නැත්න්ම් දන්නේ නෑ කියපල්ලා පවු නොදී. දැන් තොපි මෙතන ඔක්කොම කරන්නේ ගත්ත එකාගේ බිලයි බිජ්ජයි බලලා වෙන්න ඇති. රැවුල ගිනි අරන් ඉන්න වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්න එනවා. අයි 5 සෙකන්ඩ් ජෙන් අවේ මේ ගිය මාසෙනේ. මාර අලුත්. දන්න තරම තමා. මමම කරගන්නම්. මදැයි උදව්වක් ඉල්ලුවා.![]()

සීමොස් බැටරිය බැහැලා හරි අවුල් වෙලා මචං. පොඩ්ඩක් ඔන් එකේ තියලා බලපන් ඊලඟ පාර හරිද කියලා. නැත්නම් සීමොස් බැටරිය දාගන්න වෙනවා.
දන්නේ නැත්න්ම් දන්නේ නෑ කියපල්ලා පවු නොදී. දැන් තොපි මෙතන ඔක්කොම කරන්නේ ගත්ත එකාගේ බිලයි බිජ්ජයි බලලා වෙන්න ඇති. රැවුල ගිනි අරන් ඉන්න වෙලාවෙ සුරුට්ටු පත්තු කරන්න එනවා. අයි 5 සෙකන්ඩ් ජෙන් අවේ මේ ගිය මාසෙනේ. මාර අලුත්. දන්න තරම තමා. මමම කරගන්නම්. මදැයි උදව්වක් ඉල්ලුවා.![]()

ane huthth* , oka ussapu ekakma thamai![]()

ඔව් ඉස්සුවා. තොපෙ මහ එකාගෙන්. ඒකනෙ විස්තර දන්නේ
mac address eka deepiya erola denna![]()
ඇරියා බන්. මම ගත්ත දවස් වල මේක ලේනෝවෝ එකේ රෙජිස්ටර් කරා. කට්ටක් කාල ඒක ගොයගත්හට පස්සේ පර්චෙස් හිස්ට්රි එක අවා. ලෙනෝවෝ වල එවන්නේ පාස්වර්ඩ් එකක් දාලමලු. අපිට ගන්න වෙනම රික්වෙස්ට් කරන්න ඔනෙලු. කොහොමහරි දැන් හරි. උදවුවට ස්තුතුයි.

මේකෙ ඉන්න එකාලගේ මානසිකත්වය තමා. 
මේ තියෙන්නේ සිඟිති ආතල්. රිදිලා. වැඩේ කියන්නේ මම උදව්වක් ඉල්ලුවහම ලැප් එක උස්සපු එකක් කියලා බොරුවට කෑ ගහලා මගෙම රෙප් කපලා.මේකෙ ඉන්න එකාලගේ මානසිකත්වය තමා.
![]()

මේ තියෙන්නේ සිඟිති ආතල්. රිදිලා. වැඩේ කියන්නේ මම උදව්වක් ඉල්ලුවහම ලැප් එක උස්සපු එකක් කියලා බොරුවට කෑ ගහලා මගෙම රෙප් කපලා.මේකෙ ඉන්න එකාලගේ මානසිකත්වය තමා.
![]()

4.00GB (3.25 GB Usable) මෙහෙම වෙන්නෙ මොකෝ බං..