No FUP is allowed for existing SLT unlimited ADSL customers 

http://bit.ly/peHmPW (as TRCSL says)tell SLT about this document if they say FUP 

http://bit.ly/peHmPW (as TRCSL says)tell SLT about this document if they say FUP 

http://bit.ly/peHmPW (as TRCSL says)tell SLT about this document if they say FUP 

හරි! දැං ඔය යුද්ද කරන්න ලෑස්ති වෙන උන් ඔක්කොම උඹලගෙ adsl connection cancel කරපල්ලා.
මේකේ ත්රෙඩ් පිරෙව්වා කියලා මොකෙක් වත් මොන ලබ්බක්වත් කරන්නෙ නෑ.

හරි! දැං ඔය යුද්ද කරන්න ලෑස්ති වෙන උන් ඔක්කොම උඹලගෙ adsl connection cancel කරපල්ලා.
මේකේ ත්රෙඩ් පිරෙව්වා කියලා මොකෙක් වත් මොන ලබ්බක්වත් කරන්නෙ නෑ.
this applies only to the old packages. Not the new ones.No FUP is allowed for existing SLT unlimited ADSL customershttp://bit.ly/peHmPW (as TRCSL says)tell SLT about this document if they say FUP
![]()
මෙතැන connection cancel කරන්න කියල නෙවෙයි බන් කියන්නේ මම. අපි මේවා ගැන දැනුවත් වෙන්න ඕන කියල. අපි thread පිරෙව්වා කියල උන් මොනවත් කරන්නේ නෑ තමයි මචන්. එත් මට ඕන උනේ මේකෙන් අපි කට්ටියව දැනුවත් කරන්න. පොඩ්ඩක් එක තේරුම් ගනින්

උනා වෙන ISP කෙනෙක් airtel කියලා.... දන්නවා ඇතිනේ
හැබය් වැඩිපුර download කරලා නෙමෙය් මුල ඉදලාම ලොවෙත් නැතිවෙන්න slow
...මමත් මුලදී customer care එකේ උන් එක්ක ඇතිවෙන්න මරාගත්තා
එළකිරියේ හිටන් thread දැම්ම
පස්සේ TRC එකට මේගැන පැමිණිලි කරා දැන් ඔය බබා වගේ වැඩකරන්නේ කාටහරි අසාදාරනයක් වෙලා කියල හිතෙනවනම් කෙලින්ම TRC එකට පැමිණිලි කරපන් මම වගේ
උඹ ගත්තෙ මොන පැකේජ් එකද කියලා පොඩ්ඩක් කියපං බලන්න. විස්තර ඇතුව.මෙතැන connection cancel කරන්න කියල නෙවෙයි බන් කියන්නේ මම. අපි මේවා ගැන දැනුවත් වෙන්න ඕන කියල. අපි thread පිරෙව්වා කියල උන් මොනවත් කරන්නේ නෑ තමයි මචන්. එත් මට ඕන උනේ මේකෙන් අපි කට්ටියව දැනුවත් කරන්න. පොඩ්ඩක් එක තේරුම් ගනින්
යාළුවා මටත් ඔය සිද්දියමඋනා වෙන ISP කෙනෙක් airtel කියලා.... දන්නවා ඇතිනේ
හැබය් වැඩිපුර download කරලා නෙමෙය් මුල ඉදලාම ලොවෙත් නැතිවෙන්න slow
...මමත් මුලදී customer care එකේ උන් එක්ක ඇතිවෙන්න මරාගත්තා
එළකිරියේ හිටන් thread දැම්ම
පස්සේ TRC එකට මේගැන පැමිණිලි කරා දැන් ඔය බබා වගේ වැඩකරන්නේ කාටහරි අසාදාරනයක් වෙලා කියල හිතෙනවනම් කෙලින්ම TRC එකට පැමිණිලි කරපන් මම වගේ
http://www.elakiri.com/forum/showthread.php?t=806042&page=11

උඹ ගත්තෙ මොන පැකේජ් එකද කියලා පොඩ්ඩක් කියපං බලන්න. විස්තර ඇතුව.
දන්න විදියට 512 පැකෙජ් 4ක් තියෙනවා. මොන එකද ?මම Use කරන්නේ Home Package එක බන්. 512
දන්න විදියට 512 පැකෙජ් 4ක් තියෙනවා. මොන එකද ?
512512 unlimited packages 2ක් තියෙන්වා. මොන එකද පාවිච්චි කරන්නෙ. විස්තර ඇතුව කියපං.Home Package eka machan... Unlimited "lu"512
512 unlimited packages 2ක් තියෙන්වා. මොන එකද පාවිච්චි කරන්නෙ. විස්තර ඇතුව කියපං.

මතක් වෙන්නෙ.. මම දැන් සමහර වෙලවට Airtel45 එක Use කරන්නෙ මුන්ගෙ Speed එකට Speed Test එකටවත් යන්න බැ

ඔව් බන් මටත් එහම තාමා උන්ට කිව්වම කියනවා අපි Call කරලා කියන්නම් කියලා එහෙම කියල මුලු දවසම අදිනවා අපහු කරම ඔයගොල්ල Hight User විදිහට use කරන්වා කියලා කියනවා මෙක ගැන කතා කරන්න ගියොත් මුන්ගෙ අම්ම තමාමතක් වෙන්නෙ.. මම දැන් සමහර වෙලවට Airtel45 එක Use කරන්නෙ මුන්ගෙ Speed එකට Speed Test එකටවත් යන්න බැ
SLT Speed Test Results
![]()
Airtel Speed Test Results
![]()
මෙ මගෙ Speed Test එක