Telecom එකට එරෙහිව වරෙව්

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    හරි! දැං ඔය යුද්ද කරන්න ලෑස්ති වෙන උන් ඔක්කොම උඹලගෙ adsl connection cancel කරපල්ලා.
    මේකේ ත්‍රෙඩ් පිරෙව්වා කියලා මොකෙක් වත් මොන ලබ්බක්වත් කරන්නෙ නෑ.

    හා :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mageth dan dawas 4 ka indan patta slow ban.Browsing thama aula. :(

    1387820822.png
    1387820822.png
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හරි! දැං ඔය යුද්ද කරන්න ලෑස්ති වෙන උන් ඔක්කොම උඹලගෙ adsl connection cancel කරපල්ලා.
    මේකේ ත්‍රෙඩ් පිරෙව්වා කියලා මොකෙක් වත් මොන ලබ්බක්වත් කරන්නෙ නෑ.

    මෙතැන connection cancel කරන්න කියල නෙවෙයි බන් කියන්නේ මම. අපි මේවා ගැන දැනුවත් වෙන්න ඕන කියල. අපි thread පිරෙව්වා කියල උන් මොනවත් කරන්නේ නෑ තමයි මචන්. එත් මට ඕන උනේ මේකෙන් අපි කට්ටියව දැනුවත් කරන්න. පොඩ්ඩක් එක තේරුම් ගනින්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    No FUP is allowed for existing SLT unlimited ADSL customers :angry::angry::angry::angry:http://bit.ly/peHmPW (as TRCSL says)tell SLT about this document if they say FUP :frown::frown::frown:
    this applies only to the old packages. Not the new ones.
    The new ones also has 512 unlimited capacity but speed drops afters 20 or 30gb.
    before crying foul, he needs to look at exactly what the heck he signed up for.
     
    chamar+

    Banned
    Jul 11, 2011
    59
    10
    0
    මෙතැන connection cancel කරන්න කියල නෙවෙයි බන් කියන්නේ මම. අපි මේවා ගැන දැනුවත් වෙන්න ඕන කියල. අපි thread පිරෙව්වා කියල උන් මොනවත් කරන්නේ නෑ තමයි මචන්. එත් මට ඕන උනේ මේකෙන් අපි කට්ටියව දැනුවත් කරන්න. පොඩ්ඩක් එක තේරුම් ගනින්
    :yes:
    uba kiyana eka aththa
    samahara pandithayo innawa ban
    ganan ganna epa owa.
    uta eka therenne nathi eka uge prashnayak:lol:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,335
    3,126
    113
    6°54′N 79°54′E
    යාළුවා මටත් ඔය සිද්දියම:( උනා වෙන ISP කෙනෙක් airtel කියලා.... දන්නවා ඇතිනේ:eek: හැබය් වැඩිපුර download කරලා නෙමෙය් මුල ඉදලාම ලොවෙත් නැතිවෙන්න slow:baffled: ...මමත් මුලදී customer care එකේ උන් එක්ක ඇතිවෙන්න මරාගත්තා:growl: එළකිරියේ හිටන් thread දැම්ම:rofl: පස්සේ TRC එකට මේගැන පැමිණිලි කරා දැන් ඔය බබා වගේ වැඩකරන්නේ කාටහරි අසාදාරනයක් වෙලා කියල හිතෙනවනම් කෙලින්ම TRC එකට පැමිණිලි කරපන් මම වගේ:)

    http://www.elakiri.com/forum/showthread.php?t=806042&page=11

    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙතැන connection cancel කරන්න කියල නෙවෙයි බන් කියන්නේ මම. අපි මේවා ගැන දැනුවත් වෙන්න ඕන කියල. අපි thread පිරෙව්වා කියල උන් මොනවත් කරන්නේ නෑ තමයි මචන්. එත් මට ඕන උනේ මේකෙන් අපි කට්ටියව දැනුවත් කරන්න. පොඩ්ඩක් එක තේරුම් ගනින්
    උඹ ගත්තෙ මොන පැකේජ් එකද කියලා පොඩ්ඩක් කියපං බලන්න. විස්තර ඇතුව.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    යාළුවා මටත් ඔය සිද්දියම:( උනා වෙන ISP කෙනෙක් airtel කියලා.... දන්නවා ඇතිනේ:eek: හැබය් වැඩිපුර download කරලා නෙමෙය් මුල ඉදලාම ලොවෙත් නැතිවෙන්න slow:baffled: ...මමත් මුලදී customer care එකේ උන් එක්ක ඇතිවෙන්න මරාගත්තා:growl: එළකිරියේ හිටන් thread දැම්ම:rofl: පස්සේ TRC එකට මේගැන පැමිණිලි කරා දැන් ඔය බබා වගේ වැඩකරන්නේ කාටහරි අසාදාරනයක් වෙලා කියල හිතෙනවනම් කෙලින්ම TRC එකට පැමිණිලි කරපන් මම වගේ:)

    http://www.elakiri.com/forum/showthread.php?t=806042&page=11

    එල මචන්.. මේ ගැන දැනුවත් කලාට.. Thankz , මම මේ ගැන මුලින් දැනගෙන හිටියේ නෑ:)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹ ගත්තෙ මොන පැකේජ් එකද කියලා පොඩ්ඩක් කියපං බලන්න. විස්තර ඇතුව.

    මම Use කරන්නේ Home Package එක බන්. 512
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Home Package eka machan... Unlimited "lu" :lol: 512
    512 unlimited packages 2ක් තියෙන්වා. මොන එකද පාවිච්චි කරන්නෙ. විස්තර ඇතුව කියපං.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඔව් බන් මටත් එහම තාමා උන්ට කිව්වම කියනවා අපි Call කරලා කියන්නම් කියලා එහෙම කියල මුලු දවසම අදිනවා අපහු කරම ඔයගොල්ල Hight User විදිහට use කරන්වා කියලා කියනවා මෙක ගැන කතා කරන්න ගියොත් මුන්ගෙ අම්ම තමා:growl::growl::growl: මතක් වෙන්නෙ.. මම දැන් සමහර වෙලවට Airtel45 එක Use කරන්නෙ මුන්ගෙ Speed එකට Speed Test එකටවත් යන්න බැ:no::no:
    SLT Speed Test Results:no::no::growl::growl::growl:
    capturelsc.jpg

    Airtel Speed Test Results:):):)
    1387242542.png

    මෙ මගෙ Speed Test එක
     
    ඔව් බන්. මගේ connection එකෙනුත් speedtest එකට යන්න බෑ. page එක load වෙන්නෙත් නෑ බන්. :growl::growl: