Telecom එකට එරෙහිව වරෙව්

helo256

Member
Oct 7, 2010
2,093
71
0
mage dialog slow wela thibila call ekak deela kiwwa gaman eelanga dawasema hadala thibuna. dialog customer service nam ela..
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පරන පැකේජ් එකට වේගෙ සීමා කරන්න බෑ. TRC එකට complain එකක් දාන්න.

    ඔය Limit කතාව අවේ december වල ඉඳලනෙ බන්.. එත් මේ විදියට slow උනේ නෑ කවදාවත්. complain එකක් දන්නා ඕන බන්. නැත්නම් මුන් හැමදාම අපිටම කෙලිනවා :frown::frown:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    mage dan issarata wada speed neh

    1387924920.png
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    matat oya scene ekama wuna ban. maasayak witara aduwen download karaama hari giya. slt ekata kata kalaama kiwwa dan unlimited packages na kiyala. 10-12 GB pannama slow karanawalu. mama adsl gatte 2009 di :(:(:(
     

    uggahakumbura

    Member
    Feb 4, 2008
    48
    3
    0
    මම නම් දුන්නා ගේමක්

    ඔය කොම්පැනි කාරයන්ට ඔය විදිහට පාරිභොගිකයන්ව රවට්ටන්න දීලා වගකිව යුතු එවුන් පැත්තකට වෙලා ඉන්නවා. එක නිසා මම දුන්නා ගේමක්. අලාභය ලක්ෂ 17යි. මාස එකහමාරක් යනකම් මෙහේ ටෙලිපෝන ලයින් එකක්වත් වැඩ කලේ නැහැ. මේකට කගෙවත් රෙප් එකක් මට ඕනේ නැහැ.