ඔව් බන්. මගේ connection එකෙනුත් speedtest එකට යන්න බෑ. page එක load වෙන්නෙත් නෑ බන්.![]()
a obathat a seen eka wanwada?

පරන පැකේජ් එකට වේගෙ සීමා කරන්න බෑ. TRC එකට complain එකක් දාන්න.Parana eka ban.
පරන පැකේජ් එකට වේගෙ සීමා කරන්න බෑ. TRC එකට complain එකක් දාන්න.


