Telecom එකට එරෙහිව වරෙව්

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
ඔව් බන් මටත් එහම තාමා උන්ට කිව්වම කියනවා අපි Call කරලා කියන්නම් කියලා එහෙම කියල මුලු දවසම අදිනවා අපහු කරම ඔයගොල්ල Hight User විදිහට use කරන්වා කියලා කියනවා මෙක ගැන කතා කරන්න ගියොත් මුන්ගෙ අම්ම තමා:growl::growl::growl: මතක් වෙන්නෙ.. මම දැන් සමහර වෙලවට Airtel45 එක Use කරන්නෙ මුන්ගෙ Speed එකට Speed Test එකටවත් යන්න බැ:no::no:
SLT Speed Test Results:no::no::growl::growl::growl:
capturelsc.jpg



Airtel Speed Test Results:):):)
1387242542.png

මෙ මගෙ Speed Test එක

If you cannot go to speedtest.net then you have been blacklisted (they have rewired your account) .... this happened to me for two months this year (jan-feb)
 

helo256

Member
Oct 7, 2010
2,093
71
0
ඔය කොම්පැනි කාරයන්ට ඔය විදිහට පාරිභොගිකයන්ව රවට්ටන්න දීලා වගකිව යුතු එවුන් පැත්තකට වෙලා ඉන්නවා. එක නිසා මම දුන්නා ගේමක්. අලාභය ලක්ෂ 17යි. මාස එකහමාරක් යනකම් මෙහේ ටෙලිපෝන ලයින් එකක්වත් වැඩ කලේ නැහැ. මේකට කගෙවත් රෙප් එකක් මට ඕනේ නැහැ.

eeken telecom ekatada paadu ehema nethnam ara phones nethi wechcha ayatada ? .. baya wenna epa umbata rep denne nehe..
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    eeken telecom ekatada paadu ehema nethnam ara phones nethi wechcha ayatada ? .. baya wenna epa umbata rep denne nehe..

    Aththa machan.... oka nisa kochchara minissu karadara windinna athda.. ( sure 1ta aroo ara loku cable ekak horen kapanna ati ) :lol::lol: patta watinawa eka.. ape paththeth a wire kapagena gihin tibba.
     

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    මටනම් දැන් මේ ADSL ජරාව එපා වෙලා බන් තියෙන්නේ,මේ දවස්ටිකේ මගේ connection 1 පට්ට ස්ලෝව් වෙලා. browse කරන්න ගියාම එපා වෙනවා. :growl::growl: මුන්ට කොච්චර කිව්වත් හදන්නෙත් නෑ:frown:. Unlimited කිය කියා Speed Limit කරනවා. telecom එකේ ඉන්න මෝඩයෝ ටික Unlimited කියන වචනේ තේරුමවත් හරියට දන්නේ නැද්ද කොහෙද.:growl::growl: බොරු හේතු කියාගෙන අපිව රවට්ටනවා.... කොහොමහරි මට හිතුන මේ අසාදාරනේට එරෙහිව අපි සෙට් වෙන්න ඕන කියල.:angry: ADSL use කරන කට්ටිය ඉන්නවනම් මේකට සෙට් වෙයල්ලා. හැමදාම මුන්ට ඕන විදියට සෙල්ලම් දාන්න දෙන්න බෑ. :angry::angry::growl::growl:



    තිස්සෙම connection එක යනවා. දැන්වීම් වල නම් තියෙන්නේ uninterrupted connection කියල. . 1241 කෝල් කරලා එපා වෙනවා :nerd:
     
    Last edited:

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    i think im on BLACKLIST too !:(:(:( Since December 21 st ! Cant check Speed test through Speedtest.net ! Mp3 ekeke dwn keranne 10 / 15 min yanewa !:growl: Browsing anthimai! I tried to call 1243 line eka ful busy :frown::frown::frown:

    I have 512 Home package 2009 gatta connection eka !:dull:


    This Month 34 GB

    Nov-31 GB
    OCT 32 GB


    Moko bang meketa keranne ?? :nerd::nerd:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට Negative Reputation එකක් දුන්න කෙනාට තැන්ක්ස්...........

    මට කියන්න තියෙන්නේ අපේ අම්මා ගෙදර ඉන්නේ...එහෙම නැතුව ටෙලිකොම් එකේ ටොයිලට් මදින්නේ නෑ...........


    අනික උඹලා වගේම මාත් අරගෙන තියෙන්නේ SLT ADSL මට තාම අවුලක් නෑ...මේ මාසෙට මම ටොරන්ට් වලින් 30GB download කරා..තාම ප්‍රශ්ණයක් නෑ.....


    ඒ වුනාට මුන්ලගේ ප්‍රශ්ණයක් තියනවා..මමත් ඒක පිළිගන්නවා..අලුතේන් දෙන Unlimited එක එහෙම පාඩුයි........... ඒ හින්දා මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන පලයන්.......
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඕකුන්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එකට වැඩේ දෙන එක තමා මම නම් කරන්නේ...... :P